සියලු දෙනාටම මෛත්‍රී පාලනයක් අහෝ ඛේදයකි!!!!!!

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,973
    1,637
    113
    චන්දෙ දවසේ උදේම ගිහින් බුලත් කොලේ උඩ රිලා ආපු එවුන්ගේ චන්ද වලින් පාර්ලිමේන්තු ගිහින් ජනදිපතිට හේත්තුව දාපු එවුන්ට චන්දෙ දීපු එවුන්ට විනාඩියක නිශ්ශබ්ද තාවයක් පවත්වමුද?
     
    • Like
    Reactions: djjaya

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දෙනව කිව්ව ඒවට එහෙම කොකා පෙන්නුවොත්..
    රටේ කැරැල්ලක් ඇති වෙයි ලොකුවටම ඉතින්..

    මම උබට කලින් ඉදලම කිව්ව නෙ මයිත්‍රී එනව කියල..
    බලමු යහ පාලනේ.. හොදට රට හදල ගන්නත් පුළුවන් මොකද පොර හොද මනුස්සය..
    වටේ ඉන්න උන් තමයි සතයක් sure නැත්තෙ..
    අපි බලමු..
    ට හිකෙයි නැත්තම් ඉතින්

    3.gif
    :lol::lol::lol::lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනේ යාලු කවුරුහරි මේ ත්‍රෙඩ් එකේ අරමුණ කියන්න මටත් ආසයි පෝස්ට් එකක් දාන්න :(
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මම ලෝකෙ හුගක් රටවල සුපිරි කෙල්ලන්ව ආශ්‍රය කරල තියන එකෙක්. ඒක හින්ද මාත් එක්ක ඔය අනවශ්‍ය දේවල් කතාකරන්න එන්න එපා. ලංකාවෙ සංස්කෘතිය හැදිල තියෙන්නෙ ඔක්කොම ගෑනුන්ට අතට පයට හම්බවෙන විදිහට. හැම දේම පිරිමි කරල දෙන්න ඕන ගෑනුන්ට. ඕන තැනක වාසිය ගෑනුන්ට. ඉතින් ගෑනු නිකම්ම ඉන්නව. පට්ටම කම්මැලියි. පිරිමියම නැහෙන්න ඕන ලංකාවෙ. ලංකාවෙ ගෑනුන්ගෙන් ආර්ථිකේට කිසි දායකත්වයක් නෑ. වෙන රටවල කෙල්ලො කරන වැඩත් එක්ක ලංකාවෙ ගෑනුන්ට කිට්ටු කරන්නවත් බෑ. රෑ 12ට වැඩ ඉවර උනත් කෙල්ලන්ව ගිහින් දාන්න පිරිමි එන්න ඕනෙ නෑ. ඕන වෙලාවක තනියම යන්න පුලුවන්. පිරිමින්ගෙන් යැපෙන්නෙ නෑ. තමන් ගැන තමන් බලාගන්නව.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,973
    1,637
    113
    අනේ යාලු කවුරුහරි මේ ත්‍රෙඩ් එකේ අරමුණ කියන්න මටත් ආසයි පෝස්ට් එකක් දාන්න :(

    අප්පච්චිව වලෙන් නැගිට්ටවිම සහ ඉන් පසුව අප්පචි සමග බුදියාගැනීම
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අප්පච්චිව වලෙන් නැගිට්ටවිම සහ ඉන් පසුව අප්පචි සමග බුදියාගැනීම
    හොඳ දරුවෝ එහෙමයි තමන්ගේ අප්පච්චි වෙනුවෙන් ඕනේ දෙයක් කරනව :yes: මාත් පොඩිකාලේ අප්පච්චි එක්ක නිදාගත්තේ. :(
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,973
    1,637
    113
    හොඳ දරුවෝ එහෙමයි තමන්ගේ අප්පච්චි වෙනුවෙන් ඕනේ දෙයක් කරනව :yes: මාත් පොඩිකාලේ අප්පච්චි එක්ක නිදාගත්තේ. :(

    :(:(:(:(:(:(
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,973
    1,637
    113
    සුරාන්තය කියන්නේ ඉතින් සරලව කියනවනම් ලිංගික සංසර්ගයකදී (යෝනි, මුඛ හෝ ගුද) හෝ ස්වයං වින්දන ක්‍රියාවලියක් අවසානයේ පිරිමි කට්ටියගේ ශුක්‍රාණු පිට වීමේ ක්‍රියාවලියට.. ගැහැණු අයගෙත් සුරාන්තයේදී තරලයක් පිට වීමක් සිදු වෙනවා...
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,973
    1,637
    113
    ඔයගොල්ලෝ කරගෙන යන්න,අපි විරුද්ධ වෙන්නම්...

    :rofl::rofl::rofl:

    ආයේ ට්‍රැක් එකට පනිමු.. ඔය ශිෂ්ණ මුණ්ඩයේ තියන සංවේදී ප්‍රතිග්‍රාහක උත්තේජනය වීමෙන් සංවෙදන මධ්‍යය ස්නායු පද්ධතියට ගොහින් ලැබෙන ප්‍රතිචාරයේ අවසන් ප්‍රතිපලය තමයි සුරාන්තය විදිහට ශුක්‍ර තරලය පිටවීමකින් අවසන් වෙන්නේ...
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ෆොටෝ එකක් හරි වීඩියෝ එකක්හරි නොදැක හරියට යමක් කියන්න අමාරුයි :oo:
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ගෑනියෙක්ව ගඟේ ගහගෙන යද්දී ඒ ගෑනිව බේරගත්ත කියල බේරගත්ත එකාට ඒ ගෑනිව දූෂණය කරන්න දෙන්න පුලුවන්ද?


    දැන් ගෑන්ග් බෑන්ග් දාන එක වෙනම කතාවක්.

    :rofl::rofl:
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,973
    1,637
    113
    ගෑනියෙක්ව ගඟේ ගහගෙන යද්දී ඒ ගෑනිව බේරගත්ත කියල බේරගත්ත එකාට ඒ ගෑනිව දූෂණය කරන්න දෙන්න පුලුවන්ද?


    දැන් ගෑන්ග් බෑන්ග් දාන එක වෙනම කතාවක්.

    :rofl::rofl:

    දැන් ඔය බේරගත්ත එවුනුයි ගොඩ හිටපු එවුනුයි නඩු අහපු එවුනුයි වෙලා දුෂණ පාර දෙන්නේ බන් ....:angry::angry: