සියලු දෙනාටම මෛත්‍රී පාලනයක් අහෝ ඛේදයකි!!!!!!

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113
    චන්දෙ දවසේ උදේම ගිහින් බුලත් කොලේ උඩ රිලා ආපු එවුන්ගේ චන්ද වලින් පාර්ලිමේන්තු ගිහින් ජනදිපතිට හේත්තුව දාපු එවුන්ට චන්දෙ දීපු එවුන්ට විනාඩියක නිශ්ශබ්ද තාවයක් පවත්වමුද?

    අපේ ගෙදරට පැය 1 හමාරක ස්කයිප් සාකච්චාවකින් සහ වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරමින් මෙවර ජනාධිපතිවරණයේ මහින්දට වැටෙන්න තිබුන චන්ද 3ක් හස ලකුණ ඉදිරියේ සලකුණු වෙන බව ඉතා සතුටින් දන්වා සිටිමි ....තමන්ගේ බඩ වියත ගැන සිතා අක්කා සහ ඇයගේ ස්වාමියා මහින්දට තවමත් කඩේ යාම දුකට කාරණාවකි
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113
    දැන් රනිල් , phone එකට කතා කලා...!!!
    හංසයට X ගහන්න කිව්වා...!!!!
    recording එකක් වුනත්, මම කිව්වා අනිවා හංසයට කියලා... :D

    උඹලටත් කතා කලාද?
    මෙන්න Call
    එක ආපු number එක 0117491700 .
    මේ
    number එකට call කලාම අලුත්
    recording එක
    ක් අහන්න පුලුවන්...( එත් Call කරල කියන්නෙ වෙන recording එකක් )
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113
    එක්සත් ජාතික පෙරමුණේ, ඩිතර කොල්ලෙක් විදියට මේ Thread එකට Comment එකක් BUMP එකක් දාල යන්න. අගෝස්තු 17 දා දක්වා මේ Thread එක ElaKiri Talk! එකේ ඉහලින්ම තියමු.

    Rep කපනවට බය වෙලා, නිවටයෝ වගේ ඉන්න එපා. Comment , BUMP දාන්න.
    රිදෙන මිනිස්සු Rep කැපුවොත්.ඔවුන්ටත් මෛත්‍රී කරමු.

    මෙන්න දාන්න පුලුවන් හොද Comment ටිකක්. Copy - Paste හරි කරන්න.

    • Rep කැපුවත්,අපි කැපුවත් කොල...!!!
    • අපි අලි පැටව්...!!!
    • එන්න!
    • වෙනසකට මුල පිරුවා විතරයි.
    • කුංජ නාදේ...!!!
    • යහපාලනයක්
    • ක්වෙමු.
    • ජන ගඟයි - ජය ලඟයි
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113
    ශික් මම එළකිරි ආවත් හරි චන්දයක් තිබුනෙ නෑ. කොච්චර ආතල් ත්‍රෙඩ් මට මිස් වෙලාද :(

    hoyagen balala bump 1k ehema dapan.hitapu toyyo mathk wennath ekka
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    එක්සත් ජාතික පෙරමුණේ, ඩිතර කොල්ලෙක් විදියට මේ Thread එකට Comment එකක් BUMP එකක් දාල යන්න. අගෝස්තු 17 දා දක්වා මේ Thread එක ElaKiri Talk! එකේ ඉහලින්ම තියමු.

    Rep කපනවට බය වෙලා, නිවටයෝ වගේ ඉන්න එපා. Comment , BUMP දාන්න.
    රිදෙන මිනිස්සු Rep කැපුවොත්.ඔවුන්ටත් මෛත්‍රී කරමු.

    මෙන්න දාන්න පුලුවන් හොද Comment ටිකක්. Copy - Paste හරි කරන්න.

    • Rep කැපුවත්,අපි කැපුවත් කොල...!!!
    • අපි අලි පැටව්...!!!
    • එන්න!
    • වෙනසකට මුල පිරුවා විතරයි.
    • කුංජ නාදේ...!!!
    • යහපාලනයක්
    • ක්වෙමු.
    • ජන ගඟයි - ජය ලඟයි
    කෙල්ලට /ගෑනිට දිස්ටි ඩිඩින් පාර දානකොට එයා කොහොම කෑ ගහනවටද උඹල ආස.මම නම් කැමති මෙහෙම කියනවට .
    "ම්හ් ම්හ් තව හය්යෙන් ,,ම්හ් .ම්හ් ,අම්මෙහ් රිදෙනවා ,ම්හ්හ් මගේ දෙය්යෝ තව හය්යෙන් ම්හ් අද සල්ලි එපා ......දෙය්යෝ "
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ශික් මම එළකිරි ආවත් හරි චන්දයක් තිබුනෙ නෑ. කොච්චර ආතල් ත්‍රෙඩ් මට මිස් වෙලාද :(
    ඡන්දේ කාලේ මේ හොඳට ඉන්න හුඟාක් උන් ට්‍රාන්ස්ෆෝම් වෙනවා වන්දිභට්ට මෝඩ් එකට...

    උණුසුම ගියාම පැරදුණු අය පොර වෙනවා බොහෝ විට. මොකද ඉතින් පාලක පක්ෂේ කවද්ද කියපු දේ කලේ :D
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113
    කෙල්ලට /ගෑනිට දිස්ටි ඩිඩින් පාර දානකොට එයා කොහොම කෑ ගහනවටද උඹල ආස.මම නම් කැමති මෙහෙම කියනවට .
    "ම්හ් ම්හ් තව හය්යෙන් ,,ම්හ් .ම්හ් ,අම්මෙහ් රිදෙනවා ,ම්හ්හ් මගේ දෙය්යෝ තව හය්යෙන් ම්හ් අද සල්ලි එපා ......දෙය්යෝ "
    http://www.elakiri.com/forum/showthread.php?t=1798019
     
    roki123

    Well-known member
  • Jul 18, 2016
    2,479
    168
    63
    ලෝකේ වටේ
    එක්සත් ජාතික පෙරමුණේ, ඩිතර කොල්ලෙක් විදියට මේ Thread එකට Comment එකක් BUMP එකක් දාල යන්න. අගෝස්තු 17 දා දක්වා මේ Thread එක ElaKiri Talk! එකේ ඉහලින්ම තියමු.

    Rep කපනවට බය වෙලා, නිවටයෝ වගේ ඉන්න එපා. Comment , BUMP දාන්න.
    රිදෙන මිනිස්සු Rep කැපුවොත්.ඔවුන්ටත් මෛත්‍රී කරමු.

    මෙන්න දාන්න පුලුවන් හොද Comment ටිකක්. Copy - Paste හරි කරන්න.

    • Rep කැපුවත්,අපි කැපුවත් කොල...!!!
    • අපි අලි පැටව්...!!!
    • එන්න!
    • වෙනසකට මුල පිරුවා විතරයි.
    • කුංජ නාදේ...!!!
    • යහපාලනයක්
    • ක්වෙමු.
    • ජන ගඟයි - ජය ලඟයි

    Munta chande dunna wesige puthala ekekwat dan na hoyaganna:frown:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ..............

    • Rep කැපුවත්, අපි කැපුවත් කොල...!!!
    • අපි අලි පැටව්...!!!
    • එන්න!
    • වෙනසකට මුල පිරුවා විතරයි.
    • කුංජ නාදේ...!!!
    • යහපාලනයක්
    • ක්වෙමු.
    • ජන ගඟයි - ජය ලඟයි

    දැන් යන විදියට රතු පාටෙන් තියෙන ටික අපි ඇරියත් කොළ ලෙස නිවැරදි විය යුතුයි නේද?
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Munta chande dunna wesige puthala ekekwat dan na hoyaganna:frown:
    :baffled:

    ඔය උඹ කුණුහරුපෙන් බනින මිනිස්සු මැරිලා නෑනේ...:P:rofl:
    උන්ගේ ඡන්දේ නැතුව තව අවස්තාවක උඹ කැමති කෙනෙක්ව පත් කරගන්නත් බෑ..:no:
    උඹ අකමැති කෙනෙකුට ඡන්දේ දුන්නා කියලා උඹලා ඔච්චර ඇරගන්ට් වෙන්නේ ඇයි බන්. බහුතර ඡන්දේනේ බන්. ඊළඟ පාරක උඹ කැමති කෙනා පත් කරගන්න නම් ඡන්දේ නොදීපු අයගෙන් ඡන්දය ගන්න බලපන්. හරිම ගෝත්‍රිකයි බන් දීපු "ඡන්දය" අනූව අඬදබර වෙනකොට මේ ෆොරම් එකකදිත් :dull:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    ඡන්දේ කාලේ මේ හොඳට ඉන්න හුඟාක් උන් ට්‍රාන්ස්ෆෝම් වෙනවා වන්දිභට්ට මෝඩ් එකට...

    උණුසුම ගියාම පැරදුණු අය පොර වෙනවා බොහෝ විට. මොකද ඉතින් පාලක පක්ෂේ කවද්ද කියපු දේ කලේ :D

    :shocked:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    දැන් යන විදියට රතු පාටෙන් තියෙන ටික අපි ඇරියත් කොළ ලෙස නිවැරදි විය යුතුයි නේද?

    කොළ නිල දෙකම එකයි
    මැරෙනතුරුම ආගම වගෙ අදහා ගෙන ඉන්නවා :sorry: