එහෙම වුනොත් මෛත්රී වටේ ඉන්න බහුතරය දෝශාභියෝගයක් ගහලා මෛත්රී පන්නනවා. මෛත්රී වටේ ඉන්න අයත් එක්ක එහෙම නටන්න බෑ.
#MY3 යුගය Loding ... Please Wait!!!![]()
ලංකාවෙ ගෑනුන්ගෙ ප්රතිරූපය තමා ඔය පෙන්නන්නෙ. හිතන් ඉන්නෙ ඕන දෙයක් කරන්න පුළුවන් කියල හෙනම ලොකු සීන් එකේ. ඒ උනාට ඔෆිස් වල උන්ගෙ වැඩ ඔක්කොම කරල දෙන්න ඕනෙ පිරිමි. මැෂින් එකක් ප්ලග් එකට ගහගන්න බෑ ඒකටත් පිරිමි ඕන. ඒ උනාට ලංකාවෙ ගෑනු කියවන්නෙ උන් මාරම ටැලන්ටඩ් උන් වගේ



