සියලු දෙනාටම මෛත්‍රී පාලනයක් අහෝ ඛේදයකි!!!!!!

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    එහෙම වුනොත් මෛත්‍රී වටේ ඉන්න බහුතරය දෝශාභියෝගයක් ගහලා මෛත්‍රී පන්නනවා. මෛත්‍රී වටේ ඉන්න අයත් එක්ක එහෙම නටන්න බෑ.
    #MY3 යුගය Loding ... Please Wait!!!:rofl:

    ලංකාවෙ ගෑනුන්ගෙ ප්‍රතිරූපය තමා ඔය පෙන්නන්නෙ. හිතන් ඉන්නෙ ඕන දෙයක් කරන්න පුළුවන් කියල හෙනම ලොකු සීන් එකේ. ඒ උනාට ඔෆිස් වල උන්ගෙ වැඩ ඔක්කොම කරල දෙන්න ඕනෙ පිරිමි. මැෂින් එකක් ප්ලග් එකට ගහගන්න බෑ ඒකටත් පිරිමි ඕන. ඒ උනාට ලංකාවෙ ගෑනු කියවන්නෙ උන් මාරම ටැලන්ටඩ් උන් වගේ
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    හොරු පන්නමු :angry:

    මේ වගේ සංකීර්ණ ප්‍රශ්න දිහා අපි තුන්වෙනි ඇහැකින් බුද්ධිමත්ව හිතන්න ඕන. මම ත්‍රීවිල් කාරය කරපු වැඩේ හරි කියන්නෙ නෑ. ඒත් මෙහෙම උනේ ඇයි කියන එක අපි හරියට හොයන්න ඕන මචන්. අයිරිෂ් කෙල්ලො පට්ට සුදුයි උඹ කියන ර්ක ඇත්හ්ට තමා. ලංකාවෙ ගොරක ගෑනු දැකල අයිරිෂ් වගේ පට්ට ලස්සන කෙල්ලෙක් දැක්කම ඕන කෙනෙක්ට මේ වගේ හැගීමක් ඇතිවෙන එක සාධාරණයි මචන්. මේකට වැරැද්ද තියෙන්නෙ අපේ ටුවරිස්ම් පාලනය කරන අයගෙ. ඕන තරම් සුද්දියො ඉන්නව ලංකාවට එන්නෙ ලංකාවෙ කොල්ලො හින්දමයි. ඒත් මෙතන ප්‍රශ්නෙ තියෙන්නෙ අපි ප්‍රමෝට් කරල තියෙන්නෙ හරි දේවල් නෙමේ.
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එහෙම වුනොත් මෛත්‍රී වටේ ඉන්න බහුතරය දෝශාභියෝගයක් ගහලා මෛත්‍රී පන්නනවා. මෛත්‍රී වටේ ඉන්න අයත් එක්ක එහෙම නටන්න බෑ.
    #MY3 යුගය Loding ... Please Wait!!!:rofl:

    hukas..........
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    පැරකුම් සමුදුර නිල් දිය තලයට ණය නැති පුතුනේ ණය නැති පුතුනේ
    පුල‍තිසි පොලවේ කිරි රස දන්නා සුඡාත පුතුනේ සුඡාත පුතුනේ
    මෙත් ගුණ දන්නා මහඡන ගංගා මේ රැස්කන්නේ නුබටයි පුතුනේ...


    රනිල් බුද්ධිමත්...
    :lol::shocked::shocked::lol::lol::lol:
     
    • Like
    Reactions: gayankuwait

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම එලකිරියට ආවේ ගිය මාසේ. ඊට කලින් එළකිරියේ පෝස්ට්ස් කියෙව්වා විතරයි. political tread එකක් දැම්මහම සමහරු හිතන්නේ මම fake ID එකක් කියල. මාව ban කරා. ඇඩ්මින් ට කියල (with personal details) යන්තම් ban එක අයින් කරගත්ත.
    ඇයි මෙච්චර political tread වලට බය?
    :P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    සුදු වෑන් නතරකරන්ඩ ආව නිවටයම දැන් සුදු වෑන් එවනව.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    mokatada? game ponnayo tikata salli garannada?

    අනිව චන්දෙ තියන්ඩ ඔනෙම නැ...ඔහොම යන්...වෙනසෙන් දෙනව කියපු ප්‍රජාත්‍රන්ත්‍රවාදය තමයි ඔය....:yes::yes:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,968
    1,636
    113
    අනිව චන්දෙ තියන්ඩ ඔනෙම නැ...ඔහොම යන්...වෙනසෙන් දෙනව කියපු ප්‍රජාත්‍රන්ත්‍රවාදය තමයි ඔය....:yes::yes:

    moka awath ekayi ban ....ena hama ekama rata kanawa .....api rata kanna ewun pathkaranawa echcharayi
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    moka awath ekayi ban ....ena hama ekama rata kanawa .....api rata kanna ewun pathkaranawa echcharayi

    මොකා අවත් එකයි අරකයි මේකයි අනිත් එකයි ගාන්නෙ ඇයි බන්...ඉස්සර ඔහොම කියුවෙ නැනෙ...:lol::lol::lol::lol::lol:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    මොකා අවත් එකයි අරකයි මේකයි අනිත් එකයි ගාන්නෙ ඇයි බන්...ඉස්සර ඔහොම කියුවෙ නැනෙ...:lol::lol::lol::lol::lol:
    දැන් තෙරෙනවනේ මොකත් එකයි කියලා..
    ස්කයිප් කෝල් කරලා ඡන්දේ වැඩිකලත් කැපවීමෙන්. :P
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada

    මොකා අවත් එකයි අරකයි මේකයි අනිත් එකයි ගාන්නෙ ඇයි බන්...ඉස්සර ඔහොම කියුවෙ නැනෙ...:lol::lol::lol::lol::lol:

    ලගකදී ඉදල තමයි බුවා ඔහොම කියන්නේ. :lol::lol::lol: ඉස්සර අහවල් එක්කෙනා දිනන්න මොකද කරන්නේ කියල තමයි නුල් දැම්මේ. එතකොට අරුත් එකයි මුත් එකයි කියල කිව්වේ නැහැ. මොනවා උනත් තවම පොඩි එකා .