සියලු දෙනාටම මෛත්‍රී පාලනයක් අහෝ ඛේදයකි!!!!!!

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    7BN5KY.jpg
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63

    මොකා අවත් එකයි අරකයි මේකයි අනිත් එකයි ගාන්නෙ ඇයි බන්...ඉස්සර ඔහොම කියුවෙ නැනෙ...:lol::lol::lol::lol::lol:
    issara balanna epaya sadde. Kollata hari kenthi yanawa moka awath ochcharai wage wadan ahena kota.:lol::lol::lol:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,968
    1,636
    113
    ලගකදී ඉදල තමයි බුවා ඔහොම කියන්නේ. :lol::lol::lol: ඉස්සර අහවල් එක්කෙනා දිනන්න මොකද කරන්නේ කියල තමයි නුල් දැම්මේ. එතකොට අරුත් එකයි මුත් එකයි කියල කිව්වේ නැහැ. මොනවා උනත් තවම පොඩි එකා .

    මේ ආණ්ඩුව ගෙන්නනම් අපි සම්මාදම් උනේ නැහැ බන් ජනදිපතිවරනේදී නම් මහින්දයව ගෙදර යවපු එක ගැන දුකක් නැහැ