සියලු දේම ඇත්තේ එතනය......
ඔබේ පවුල
ඔබට වටිනවාද?
අදරය පමණක් නොව
සියලු දේම ඇත්තේ එතනය......
ඔබට ඒයින් මිදිය හැකිද?
එය රැක ගන්න......
කිසිවිටෙකත් එම බැදීමෙන්
මිදෙන්න උත්සහ නොකරන්න
මන්දයත්,
කී දෙනෙක්
ඔබ ගැන සිත්නවාද,,
ආදරය කරනවාද,,,
සෙනෙහස පතනවාද,,,,
වගකීමෙන් සිටින්න
"ඔබ නිසා සියල්ල වෙනස් විය හැක...."
ඔබේ පවුල
ඔබට වටිනවාද?
අදරය පමණක් නොව
සියලු දේම ඇත්තේ එතනය......
ඔබට ඒයින් මිදිය හැකිද?
එය රැක ගන්න......
කිසිවිටෙකත් එම බැදීමෙන්
මිදෙන්න උත්සහ නොකරන්න
මන්දයත්,
කී දෙනෙක්
ඔබ ගැන සිත්නවාද,,
ආදරය කරනවාද,,,
සෙනෙහස පතනවාද,,,,
වගකීමෙන් සිටින්න
"ඔබ නිසා සියල්ල වෙනස් විය හැක...."
ඔය තියෙන්නනේ එළකිරි අදහසක්
