අනේ මන්දා බන්. මට ඕනේ විදිහට නෙමේ යකෝ සමනය මොලයක් තියන එකෙක් කමෙන්ට් එකකට රිප්ලයි කරන විදිහට කරහන්. උබට අයිස්ලන්තේ මොකක් හරි දැම්මත් ඕක සිංහල බෙහෙතට හරවන්න යන්න එපා කියන එක කියන්නේ.මට data card දාපන්, එතකොට මම උඹට ඕන විදියට කොටන්නම්. හාද ?![]()

Mamath oka kiyanna haduwe ban. Uba ekama wena widiyakata kiyalaදොස්තර යාලුවනේ,
තොපි කරන්නේ රස්සාවක්. පවු කියලා හිතලා වැඩිය දෙන්න එපා. මිනිස්සු හා කිරියන්ස්ලා එක දිගට කිව්වෙි ඩොක්කු කියන්නෙ සාමාන්‍ය රස්සාවක්ය කියලානේ.
හොර පාරෙන් තෙල් ගන්නත් එපා..ඒවා කුපාඩි වේස වැඩ!
ඉතින් රස්සාවට යන්න ඕනා ලෙඩ්ඩු පවුය කියලා පෙට්‍රල් පොලිම් වල විසේසයි කියලා පැනලා තෙල් ගහන්න එපා. සාමාන්‍ය විදිහට ඉදපල්ලා. සාමාන්‍ය රස්සාවක්නේ.ඒ විදිහට කරපල්ලා.
ගහන්න බැරිවුනොත් ගෙදර වරෙන්.
නිවාඩු තියනවානේ ගනිල්ලා.
පැනලා දෙන්න එපා එක එකා පවු කියලා. කුද ගහගත්තාවේ ඔය සත්තම දාන අයියලාම.
ඔන්කෝල් නම් ඉතින් වාහනයක් එවන්න කියහං. මන්ත්‍රිලට පොලිස් ගැරෙජ් එකෙන් තෙල් දෙනවානම් අත්‍යවශ්‍ය සේවා වලට තෙල් තියන වාහනයක් එවන්න බැරි නැනේ.
බලපං ලේ පිරිසිදු වෙන හැටි.
අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි.
ඒ මොකක්ද ඒ.හරුපෙ තේරුම ?අනේ මන්දා බන්. මට ඕනේ විදිහට නෙමේ යකෝ සමනය මොලයක් තියන එකෙක් කමෙන්ට් එකකට රිප්ලයි කරන විදිහට කරහන්. උබට අයිස්ලන්තේ මොකක් හරි දැම්මත් ඕක සිංහල බෙහෙතට හරවන්න යන්න එපා කියන එක කියන්නේ.
මම ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා උබට හා උබේ පවුලේ කෙනෙක්ට, ඉමර්ජන්සියක් ආවොත් නම් උබ කියන විදිහට වාහන එවලා, ත්‍රිව්ල වල බස් එනකං ඉන්නේ නැතුව ඉක්මනට බලන්න ලැබෙන්න කියලා.
sinhala hora weddunta puluwan magulak na.ekay eke theruma.ඒ මොකක්ද ඒ.හරුපෙ තේරුම ?![]()
පුළුවන් එවුන් ඔය කොරගෙන යන්නෙ අපූරුවටsinhala hora weddunta puluwan magulak na.ekay eke theruma.
දොස්තර යාලුවනේ,
තොපි කරන්නේ රස්සාවක්. පවු කියලා හිතලා වැඩිය දෙන්න එපා. මිනිස්සු හා කිරියන්ස්ලා එක දිගට කිව්වෙි ඩොක්කු කියන්නෙ සාමාන්‍ය රස්සාවක්ය කියලානේ.
හොර පාරෙන් තෙල් ගන්නත් එපා..ඒවා කුපාඩි වේස වැඩ!
ඉතින් රස්සාවට යන්න ඕනා ලෙඩ්ඩු පවුය කියලා පෙට්‍රල් පොලිම් වල විසේසයි කියලා පැනලා තෙල් ගහන්න එපා. සාමාන්‍ය විදිහට ඉදපල්ලා. සාමාන්‍ය රස්සාවක්නේ.ඒ විදිහට කරපල්ලා.
ගහන්න බැරිවුනොත් ගෙදර වරෙන්.
නිවාඩු තියනවානේ ගනිල්ලා.
පැනලා දෙන්න එපා එක එකා පවු කියලා. කුද ගහගත්තාවේ ඔය සත්තම දාන අයියලාම.
ඔන්කෝල් නම් ඉතින් වාහනයක් එවන්න කියහං. මන්ත්‍රිලට පොලිස් ගැරෙජ් එකෙන් තෙල් දෙනවානම් අත්‍යවශ්‍ය සේවා වලට තෙල් තියන වාහනයක් එවන්න බැරි නැනේ.
බලපං ලේ පිරිසිදු වෙන හැටි.
අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි.
අනිවා.මචං! පින් සිද්ධවෙයි
පෝලිමේ ගිහින් තෙල් ගහගන්න බැරිනම්
බස් එකක ත්‍රිවිල් එකක යන්නත් බැරිනම්
පයින් යන්නත් බැරිනම්
ලෙඩ නිවාඩුවක් දාගන්නත් බැරිනම්
...රස්සාවෙන් අයින්වෙන්න
ජොබ් එක කරන්නෙ ලෙඩ්ඩු වෙනුවෙන් කියන්න නම් එපා
ඩොකෙක් නොවෙමි.. ඒත් ලබන සතියේ බොහෝ දුරට සෞඛ්‍ය සේවකයො සාමාන්‍ය තෙල් පෝලිමේ ඉඳියි.. ඉස්පිරිතාල ටික ඔය පොර ටෝක් දෙන පිරිස විසින් පවත්වාගෙන යාවි.. මිනිස්සුන්ට ප්‍රායෝගිකව කියල නොදුන්නොත් තේරුම් ගන්නෙ නෑ... ඉතිං කරන්න දෙයක් නෑ... අපිත් පෝලිම් වලට යනවා... මිනිස්සුන්ටම තේරිලා උත්තරයක් හොයල දේවි නෙ...දොස්තර යාලුවනේ,
තොපි කරන්නේ රස්සාවක්. පවු කියලා හිතලා වැඩිය දෙන්න එපා. මිනිස්සු හා කිරියන්ස්ලා එක දිගට කිව්වෙි ඩොක්කු කියන්නෙ සාමාන්‍ය රස්සාවක්ය කියලානේ.
හොර පාරෙන් තෙල් ගන්නත් එපා..ඒවා කුපාඩි වේස වැඩ!
ඉතින් රස්සාවට යන්න ඕනා ලෙඩ්ඩු පවුය කියලා පෙට්‍රල් පොලිම් වල විසේසයි කියලා පැනලා තෙල් ගහන්න එපා. සාමාන්‍ය විදිහට ඉදපල්ලා. සාමාන්‍ය රස්සාවක්නේ.ඒ විදිහට කරපල්ලා.
ගහන්න බැරිවුනොත් ගෙදර වරෙන්.
නිවාඩු තියනවානේ ගනිල්ලා.
පැනලා දෙන්න එපා එක එකා පවු කියලා. කුද ගහගත්තාවේ ඔය සත්තම දාන අයියලාම.
ඔන්කෝල් නම් ඉතින් වාහනයක් එවන්න කියහං. මන්ත්‍රිලට පොලිස් ගැරෙජ් එකෙන් තෙල් දෙනවානම් අත්‍යවශ්‍ය සේවා වලට තෙල් තියන වාහනයක් එවන්න බැරි නැනේ.
බලපං ලේ පිරිසිදු වෙන හැටි.
අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි.
Unta bus eke, tuk eke, bike eke giyama job eka karanta bariluda?ඩොකෙක් නොවෙමි.. ඒත් ලබන සතියේ බොහෝ දුරට සෞඛ්‍ය සේවකයො සාමාන්‍ය තෙල් පෝලිමේ ඉඳියි.. ඉස්පිරිතාල ටික ඔය පොර ටෝක් දෙන පිරිස විසින් පවත්වාගෙන යාවි.. මිනිස්සුන්ට ප්‍රායෝගිකව කියල නොදුන්නොත් තේරුම් ගන්නෙ නෑ... ඉතිං කරන්න දෙයක් නෑ... අපිත් පෝලිම් වලට යනවා... මිනිස්සුන්ටම තේරිලා උත්තරයක් හොයල දේවි නෙ...

මචං! පින් සිද්ධවෙයි
පෝලිමේ ගිහින් තෙල් ගහගන්න බැරිනම්
බස් එකක ත්‍රිවිල් එකක යන්නත් බැරිනම්
පයින් යන්නත් බැරිනම්
ලෙඩ නිවාඩුවක් දාගන්නත් බැරිනම්
...රස්සාවෙන් අයින්වෙන්න
ජොබ් එක කරන්නෙ ලෙඩ්ඩු වෙනුවෙන් කියන්න නම් එපා
ඒක තමයි උඹ කියපු වැඩ පුළුවන් එවුන් තමයි එහෙම කොරන්නේ.boruwane karanne .