සියලු සෞඛ්‍ය යාලුවෝ වෙතයි.

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මට data card දාපන්, එතකොට මම උඹට ඕන විදියට කොටන්නම්. හාද ? 😜
    අනේ මන්දා බන්. මට ඕනේ විදිහට නෙමේ යකෝ සමනය මොලයක් තියන එකෙක් කමෙන්ට් එකකට රිප්ලයි කරන විදිහට කරහන්. උබට අයිස්ලන්තේ මොකක් හරි දැම්මත් ඕක සිංහල බෙහෙතට හරවන්න යන්න එපා කියන එක කියන්නේ.
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    දොස්තර යාලුවනේ,
    තොපි කරන්නේ රස්සාවක්. පවු කියලා හිතලා වැඩිය දෙන්න එපා. මිනිස්සු හා කිරියන්ස්ලා එක දිගට කිව්වෙි ඩොක්කු කියන්නෙ සාමාන්‍ය රස්සාවක්ය කියලානේ.

    හොර පාරෙන් තෙල් ගන්නත් එපා..ඒවා කුපාඩි වේස වැඩ!

    ඉතින් රස්සාවට යන්න ඕනා ලෙඩ්ඩු පවුය කියලා පෙට්‍රල් පොලිම් වල විසේසයි කියලා පැනලා තෙල් ගහන්න එපා. සාමාන්‍ය විදිහට ඉදපල්ලා. සාමාන්‍ය රස්සාවක්නේ.ඒ විදිහට කරපල්ලා.

    ගහන්න බැරිවුනොත් ගෙදර වරෙන්.
    නිවාඩු තියනවානේ ගනිල්ලා.

    පැනලා දෙන්න එපා එක එකා පවු කියලා. කුද ගහගත්තාවේ ඔය සත්තම දාන අයියලාම.

    ඔන්කෝල් නම් ඉතින් වාහනයක් එවන්න කියහං. මන්ත්‍රිලට පොලිස් ගැරෙජ් එකෙන් තෙල් දෙනවානම් අත්‍යවශ්‍ය සේවා වලට තෙල් තියන වාහනයක් එවන්න බැරි නැනේ.

    බලපං ලේ පිරිසිදු වෙන හැටි.
    අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි.
    Mamath oka kiyanna haduwe ban. Uba ekama wena widiyakata kiyala 🤣 me rate huttige puthalata karanna yanna hoda naha oniwta wada. Dokek thel wahanen ganna ekata sahenna rachana liyanwa. Anik pattata minihekwa beragana hospital eke docek nathi unama ponnayo tika aith rachana liyanna gannwa buru huttala 😂
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    අනේ මන්දා බන්. මට ඕනේ විදිහට නෙමේ යකෝ සමනය මොලයක් තියන එකෙක් කමෙන්ට් එකකට රිප්ලයි කරන විදිහට කරහන්. උබට අයිස්ලන්තේ මොකක් හරි දැම්මත් ඕක සිංහල බෙහෙතට හරවන්න යන්න එපා කියන එක කියන්නේ.
    ඒ මොකක්ද ඒ.හරුපෙ තේරුම ? 😳
     
    • Wow
    Reactions: HAneo

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    මම ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා උබට හා උබේ පවුලේ කෙනෙක්ට, ඉමර්ජන්සියක් ආවොත් නම් උබ කියන විදිහට වාහන එවලා, ත්‍රිව්ල වල බස් එනකං ඉන්නේ නැතුව ඉක්මනට බලන්න ලැබෙන්න කියලා.

    Ay ban uba on call doctors lage kathawa maga arinne ? 😅 un hospital premises wala neda inna one? On call room tiyenawa neda eka ward ekakata eka gaane. 😅

    Hoya gaththa A & E wenuwata lankawe Emergency Treatment Unit kiyala ekak hama hospital ekema tiyenawa neda? OPD walin leddu balala ekata danawa neda hadisi leddunwa? Eke inne hora doca lada ban wena ayawa gennanna wenne? 😅 unta heart attack ekak, allergy ekak manage karaganna knowledge ekak nadda nathnam beheth nadda?

    Uba oya gon tharka kiyapan gihin O/L watg pass nathi ekekta. Un nam pili ganivi. 😅🤣😂

    Ubala kiyala loku na ne ban. 8 ta avilla 12 ta gedara yanawa. On call kiyana ewwa gewal wala idan nemei ne karanna one.

    Mage ekekta oka unith karana de danagannath oneda? Mama yanne Asiri or Nawaloka. Gov hospital yan a unith edata on call doca enna late unoth uge rassawa iwarai kiyala hithaa ganinkoo. Kelinma ubalage SLMC ekata complain karala wandiyak illala daanawa naduwak.
     
    Knowledge hub

    Well-known member
  • Mar 16, 2022
    631
    865
    93
    සිරා කතාව. ලංකාවේ දොස්තරලාටත් මාර උණක් තියන්නේ ලෙඩ්ඩු හොඳ කරන්න. සිරාවට joke නෙවෙයි.
    Covid කාලේ, බෙහෙත් නැති කාලේ ලෙඩ්ඩු පව් අනේ පනේ කියලා බෙහෙත් කරන්න surgery කරන්න බැලුවා. තවම ඒ ලෙඩේ හොඳ වෙලා නෑ. කොහොමද surgery කරන්නේ කියලා බලන්නේ.
    Leddu pawu කියලා හැම දේම කරන්න බෑ. එකම දේ health care cost අඩු කරා කියලා මේ රටේ තියන ප්‍රශ්න විසදෙන්නෙ නෑ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,830
    1
    58,095
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දොස්තර යාලුවනේ,
    තොපි කරන්නේ රස්සාවක්. පවු කියලා හිතලා වැඩිය දෙන්න එපා. මිනිස්සු හා කිරියන්ස්ලා එක දිගට කිව්වෙි ඩොක්කු කියන්නෙ සාමාන්‍ය රස්සාවක්ය කියලානේ.

    හොර පාරෙන් තෙල් ගන්නත් එපා..ඒවා කුපාඩි වේස වැඩ!

    ඉතින් රස්සාවට යන්න ඕනා ලෙඩ්ඩු පවුය කියලා පෙට්‍රල් පොලිම් වල විසේසයි කියලා පැනලා තෙල් ගහන්න එපා. සාමාන්‍ය විදිහට ඉදපල්ලා. සාමාන්‍ය රස්සාවක්නේ.ඒ විදිහට කරපල්ලා.

    ගහන්න බැරිවුනොත් ගෙදර වරෙන්.
    නිවාඩු තියනවානේ ගනිල්ලා.

    පැනලා දෙන්න එපා එක එකා පවු කියලා. කුද ගහගත්තාවේ ඔය සත්තම දාන අයියලාම.

    ඔන්කෝල් නම් ඉතින් වාහනයක් එවන්න කියහං. මන්ත්‍රිලට පොලිස් ගැරෙජ් එකෙන් තෙල් දෙනවානම් අත්‍යවශ්‍ය සේවා වලට තෙල් තියන වාහනයක් එවන්න බැරි නැනේ.

    බලපං ලේ පිරිසිදු වෙන හැටි.
    අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි.

    මචං! පින් සිද්ධවෙයි
    පෝලිමේ ගිහින් තෙල් ගහගන්න බැරිනම්
    බස් එකක ත්‍රිවිල් එකක යන්නත් බැරිනම්
    පයින් යන්නත් බැරිනම්
    ලෙඩ නිවාඩුවක් දාගන්නත් බැරිනම්

    ...රස්සාවෙන් අයින්වෙන්න

    ජොබ් එක කරන්නෙ ලෙඩ්ඩු වෙනුවෙන් කියන්න නම් එපා
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    මචං! පින් සිද්ධවෙයි
    පෝලිමේ ගිහින් තෙල් ගහගන්න බැරිනම්
    බස් එකක ත්‍රිවිල් එකක යන්නත් බැරිනම්
    පයින් යන්නත් බැරිනම්
    ලෙඩ නිවාඩුවක් දාගන්නත් බැරිනම්

    ...රස්සාවෙන් අයින්වෙන්න

    ජොබ් එක කරන්නෙ ලෙඩ්ඩු වෙනුවෙන් කියන්න නම් එපා
    අනිවා.
     
    • Like
    Reactions: topkollek

    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    දොස්තර යාලුවනේ,
    තොපි කරන්නේ රස්සාවක්. පවු කියලා හිතලා වැඩිය දෙන්න එපා. මිනිස්සු හා කිරියන්ස්ලා එක දිගට කිව්වෙි ඩොක්කු කියන්නෙ සාමාන්‍ය රස්සාවක්ය කියලානේ.

    හොර පාරෙන් තෙල් ගන්නත් එපා..ඒවා කුපාඩි වේස වැඩ!

    ඉතින් රස්සාවට යන්න ඕනා ලෙඩ්ඩු පවුය කියලා පෙට්‍රල් පොලිම් වල විසේසයි කියලා පැනලා තෙල් ගහන්න එපා. සාමාන්‍ය විදිහට ඉදපල්ලා. සාමාන්‍ය රස්සාවක්නේ.ඒ විදිහට කරපල්ලා.

    ගහන්න බැරිවුනොත් ගෙදර වරෙන්.
    නිවාඩු තියනවානේ ගනිල්ලා.

    පැනලා දෙන්න එපා එක එකා පවු කියලා. කුද ගහගත්තාවේ ඔය සත්තම දාන අයියලාම.

    ඔන්කෝල් නම් ඉතින් වාහනයක් එවන්න කියහං. මන්ත්‍රිලට පොලිස් ගැරෙජ් එකෙන් තෙල් දෙනවානම් අත්‍යවශ්‍ය සේවා වලට තෙල් තියන වාහනයක් එවන්න බැරි නැනේ.

    බලපං ලේ පිරිසිදු වෙන හැටි.
    අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි.
    ඩොකෙක් නොවෙමි.. ඒත් ලබන සතියේ බොහෝ දුරට සෞඛ්‍ය සේවකයො සාමාන්‍ය තෙල් පෝලිමේ ඉඳියි.. ඉස්පිරිතාල ටික ඔය පොර ටෝක් දෙන පිරිස විසින් පවත්වාගෙන යාවි.. මිනිස්සුන්ට ප්‍රායෝගිකව කියල නොදුන්නොත් තේරුම් ගන්නෙ නෑ... ඉතිං කරන්න දෙයක් නෑ... අපිත් පෝලිම් වලට යනවා... මිනිස්සුන්ටම තේරිලා උත්තරයක් හොයල දේවි නෙ...
     
    • Like
    Reactions: emoji diaries

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,102
    113
    ගම මහනුවරයි
    ඩොකෙක් නොවෙමි.. ඒත් ලබන සතියේ බොහෝ දුරට සෞඛ්‍ය සේවකයො සාමාන්‍ය තෙල් පෝලිමේ ඉඳියි.. ඉස්පිරිතාල ටික ඔය පොර ටෝක් දෙන පිරිස විසින් පවත්වාගෙන යාවි.. මිනිස්සුන්ට ප්‍රායෝගිකව කියල නොදුන්නොත් තේරුම් ගන්නෙ නෑ... ඉතිං කරන්න දෙයක් නෑ... අපිත් පෝලිම් වලට යනවා... මිනිස්සුන්ටම තේරිලා උත්තරයක් හොයල දේවි නෙ...
    Unta bus eke, tuk eke, bike eke giyama job eka karanta bariluda? :lol:

    Polim paninta wenne thel tibboth ne :lol:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ලන්කාවේ ඩොකාලා කවදාවත් එයාලා සාමාන්‍ය මිනිස්සු කියලා හිතුවේ නෑනේ. එයාලට විශේෂ වරප්‍රසාද ඕනේ වුනානේ. ඒත් තෙල් කියන්නේ විශේෂ වරප්‍රසාදයක් කලේ ආණ්ඩුව. මේ වෙලාවේ සෞඛ්‍ය සේවායන්ට, විදුලි බල, ගිණි නිවීම්, පොලිසියේ වගේ අත්‍යාවශ්‍ය ආයතන ගණනාවක් තියෙනවා තෙල් හෝ ප්‍රවාහන පහසුකම් දෙන්න ඕනි. හුගක් නර්ස්ලාට මිඩ්වයිෆ්ලාට අනිකුත් සේවකයන්ට තමන්ගෙම කියලා වාහනයක් නෑ. ඒ මිනිස්සුන්ට පොදු ප්‍රවාහනෙත් හරියට නෑ දෑන් එන්න. මේ හෑමෝටම ප්‍රවාහන පහසුකම් ඕනේ.. එතකොට පවුදගලික සමාගම් වල මිනිස්සු? උදාහරණයකට ගමු ටයර් කඩ, බෑටරි කඩ කරන මිනිස්සු? දොස්තරගේ වාහනේ කෑඩෙන්නේ නෑද්ද? ඒවාත් අත්‍යාවශ්‍ය වෙනවා නේද? මේක හිතා ගන්න බෑරි සීන් එකක් තියෙන්නේ.
     
    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    මචං! පින් සිද්ධවෙයි
    පෝලිමේ ගිහින් තෙල් ගහගන්න බැරිනම්
    බස් එකක ත්‍රිවිල් එකක යන්නත් බැරිනම්
    පයින් යන්නත් බැරිනම්
    ලෙඩ නිවාඩුවක් දාගන්නත් බැරිනම්

    ...රස්සාවෙන් අයින්වෙන්න

    ජොබ් එක කරන්නෙ ලෙඩ්ඩු වෙනුවෙන් කියන්න නම් එපා

    I was under the impression that you are one of the few in elakiri with some sense . But you have proved me wrong.
    Personally I have waited in the queue several times and never used the pass to get the priority in the queue( though I was once able fo get a full tank exceeding the fuel limit thanks to the pass) But now the queues extend for days not hours. A single fuel browser is inadequate to supply all the vehicles which were in the queue before it arrived. So to get fuel one has to wait more than 24 hours in the queue. Which is impossible for a healthcare worker.I personally live 35km away from the hospital and if take the bus I have to take 3 separate buses and then a threewheel . About two months back I had to take the bus because my car had to be repaired after an accident and then it took me 3hrs . It would be much longer now. And in the night when I finish my shift around 9pm there wont be any buses in 2 of those routes. And if I use a threewheel it would cost 3000+ for a single trip. Of course I can take a leave but then the person who did the previous shift can not leave and he has to do my shift as well which is also impossible.
    Of course number 1 reason for doing my job is my livelihood. But according to Adam Smith isn't self-interest, the driving force of the economy?
     
    Nuwan Gimhana

    Well-known member
  • Jun 28, 2021
    557
    2
    1,063
    93
    33
    Albuquerque, New Mexico
    මොනවා උනත් මේ වෙන හැම දෙයකින්ම අපේ අන්ඩුවේ උන්ගේ සැබෑ සොරුපය එලියට එනවා, එලිවෙන ජාමේට හොද හොද සෙල්ලම් පස්සට බලාගන්න පුලුවන්