Unta bus eke, tuk eke, bike eke giyama job eka karanta bariluda?
Polim paninta wenne thel tibboth ne![]()
පුලුවන් ඩොක්කුන්ට නම් කිසිම ප්‍රශ්නයක් නැ. දැනුත් ඔය බයිසිකල් වලින් එන්නේ. ලෙඩ්ඩුන්ට වැදගත්ම විනාඩි ගාන අල්ලං ඉන්න පුලුවන් වෙයිනේ.
අනික ලංකාවේ බස් එහෙම පට්ටනේ. වෙලාවට වැඩ.
දැන් අහයි මිනිස්සු නිසා ද පෙට්‍රල් ඕනා කියලා?
ඉතින් ඕක අහගන්න ඕනා යැ.
දෙන්නැත්තම් පුලුවන් විදිහට යනවා. සාමාන්‍ය රස්සාවනේ.
ඒකත් බැරිනම් නිවාඩු දාලා ගෙදර ඉන්නවා.
රන්ඩු වෙන්න යන්නැ.
හරි සරලයි.

