සියලු සෞඛ්‍ය යාලුවෝ වෙතයි.

inranasingha

Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    මේ වේලාවෙ හෙල්ත් එකෙත් ක්‍රිටිකල්ම අය තෝරලා තෙල්දෙන්න ඕන .තෙල් හිගය මගහැරෙනකන්වත්.
    තෙල් ගහගෙන හයර් දුවන SKS ලට මේ වේලාවෙ තෙල් දෙන්න ඕන නෑ,සහන සත්කාර,තොරතුරු ලබාදෙන කවුන්ටර්වලවගෙ ඉන්න හෙදියන්ටත් තෙල් ඕන නෑ,පුටු රත්කරන්න ඉන්න සමහර පරිපූරක වෘත්තිය කයින්ට මේ වෙලේ තෙල් ඕන නෑ ඔවුන්ගෙත් අත්යවශම අයට තෙල් දෙන්න ඕන.ෆයිල් කවර කිහිල්ලෙ ගහගෙන බ්ලඩ් බෑන්ක්වලයි ලැබ්වල කාමර ඇතුලෙයි වෙලාව කන දොස්තරලටත් මේ වෙලාවෙ තෙල් ඕන නෑ..
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    උබ කියන දේ නම් සහතික ඇත්ත මචං. ඔය හොස්පිටල් ⁣පෞද්ගලීකරණය කරන්න ඕන. හොස්පිටල් එකකට ආණ්ඩුව අවුරැද්දකට වියදම් කරපු මිනිස්සුන්ගේ සල්ලි (හෙලත් ස්ටාෆ් එකට ගෙවපු ot allowance හෙම එක්ක) ඒ හොස්පිටල් එකට අවුරැද්දක් ඇතුලත ආපු මිනිස්සුන්ගෙන් බෙදුවනම් ගොඩක් දේවල් තේරෙයි. Opd එකට ආපු එකෙකුටත් අඩුම රැපියල් 10000ක් වත් ගිහින් ඇති. ඊට වැඩිය හොදයි ඒ සල්ලි ඒ එන මිනිස්සුන්ට දීල ආසිරි නවලෝක වගේ ගිහින් බෙහෙත් ගන්න කිීව නම්. ඒ මිනිස්සුත් සතුටින්
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    ලෙඩා පන ඇද්දත් බස් එකේ එන්න
    Kidney transplant කරත් බස් එකෙ එන්න
    Anaphylactic shock එකක් ආවත් බස් එකේ එන්න
    Cardiac bypass surgery කරත් බස් එකේ එන්න
    ඩොකා බස් එකේ එනකන් ලෙඩ්ඩු ටික කිරියේ බකපන්ඩිත මහත්තුරුන් online manage කරයි
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    lol .Solutions from the same brain that voted for Gota a few years back.
    It's my personal opinion and this thread has some valid points.
    You don't see it as you are one of them

    ලෙඩා පන ඇද්දත් බස් එකේ එන්න
    Kidney transplant කරත් බස් එකෙ එන්න
    Anaphylactic shock එකක් ආවත් බස් එකේ එන්න
    Cardiac bypass surgery කරත් බස් එකේ එන්න
    ඩොකා බස් එකේ එනකන් ලෙඩ්ඩු ටික කිරියේ බකපන්ඩිත මහත්තුරුන් online manage කරයි
    On call kiyala ehenam munta OT denne mokatada gono?
    Anika Cardiac bypass and Kidney transplant surgery emergency nemei. Ude kalin nagitala bus eke or taxi ekak aran enna puluwan
    ------ Post added on Jun 18, 2022 at 4:22 PM
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,039
    22,083
    113
    ගම මහනුවරයි

    itin uta kalin enta kiyapanko... haraka wage ge asse budiyagena inne nathuwa...
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    උබ කියන දේ නම් සහතික ඇත්ත මචං. ඔය හොස්පිටල් ⁣පෞද්ගලීකරණය කරන්න ඕන. හොස්පිටල් එකකට ආණ්ඩුව අවුරැද්දකට වියදම් කරපු මිනිස්සුන්ගේ සල්ලි (හෙලත් ස්ටාෆ් එකට ගෙවපු ot allowance හෙම එක්ක) ඒ හොස්පිටල් එකට අවුරැද්දක් ඇතුලත ආපු මිනිස්සුන්ගෙන් බෙදුවනම් ගොඩක් දේවල් තේරෙයි. Opd එකට ආපු එකෙකුටත් අඩුම රැපියල් 10000ක් වත් ගිහින් ඇති. ඊට වැඩිය හොදයි ඒ සල්ලි ඒ එන මිනිස්සුන්ට දීල ආසිරි නවලෝක වගේ ගිහින් බෙහෙත් ගන්න කිීව නම්. ඒ මිනිස්සුත් සතුටින්
    Privatisation ekak mekata adala na ne. Bus eke enna or transportation ekak hada ganna kiwwama moko me adala nathi katha?

    Private kaloth ubalata 8 ta avith 12 ta maru wela gedara yannath be horata OT daannath be.

    එහෙම කිව්වොත් උන් ඔක්කොම ඇවිත් පෝලිමේ ඉඳි වැඩට යන්න විදියක් නැ කියල. ඉස්පිරිතාල හබක්
    Ehema be ne putha. Ethakota anik minissunta rasswalata yana car nadda? Un polime inne nadda? Un wadata yanneth nadda?
    ------ Post added on Jun 18, 2022 at 4:26 PM
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,039
    22,083
    113
    ගම මහනුවරයි
    It's my personal opinion and this thread has some valid points.
    You don't see it as you are one of them

    On call kiyala ehenam munta OT denne mokatada gono?
    Anika Cardiac bypass and Kidney transplant surgery emergency nemei. Ude kalin nagitala bus eke or taxi ekak aran enna puluwan
    ------ Post added on Jun 18, 2022 at 4:22 PM
    Unge oath eke kiyala thiyenne petrol dunnoth witharak leddu beraganta kiyalalu :lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,489
    86,771
    113
    ආශ්චර්යමත් රටක
    less sinhales less issues

    Think About It Reaction GIF by Identity

    :yes: :)
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ලෙඩා පන ඇද්දත් බස් එකේ එන්න
    Kidney transplant කරත් බස් එකෙ එන්න
    Anaphylactic shock එකක් ආවත් බස් එකේ එන්න
    Cardiac bypass surgery කරත් බස් එකේ එන්න
    ඩොකා බස් එකේ එනකන් ලෙඩ්ඩු ටික කිරියේ බකපන්ඩිත මහත්තුරුන් online manage කරයි
    ලෙඩා පන ඇද්දත් බස් එකේ ඉස්පිරිතාලෙට එන්නේ
    Kidney transplant කරත් බස් එකෙ ඉස්පිරිතාලෙට එන්නේ
    Anaphylactic shock එකක් ආවත් බස් එකේ ඉස්පිරිතාලෙට එන්නේ
    Cardiac bypass surgery කරත් බස් එකේ ඉස්පිරිතාලෙට එන්නේ

    ඩොකාගෙ ඉඳන් ඇටන්ඩන් වෙනකල් තෙල් ගහගෙන වාහනවල ඇවිල්ල ආතල් එකේ ඉස්පිරිතාලෙට එනව.

    ඇයි ඩොකාලා අමුතු සත්තුද?
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    ලෙඩා පන ඇද්දත් බස් එකේ ඉස්පිරිතාලෙට එන්නේ
    Kidney transplant කරත් බස් එකෙ ඉස්පිරිතාලෙට එන්නේ
    Anaphylactic shock එකක් ආවත් බස් එකේ ඉස්පිරිතාලෙට එන්නේ
    Cardiac bypass surgery කරත් බස් එකේ ඉස්පිරිතාලෙට එන්නේ

    ඩොකාගෙ ඉඳන් ඇටන්ඩන් වෙනකල් තෙල් ගහගෙන වාහනවල ඇවිල්ල ආතල් එකේ ඉස්පිරිතාලෙට එනව.

    ඇයි ඩොකාලා අමුතු සත්තුද?
    Pahugiya tike lokka daily office enna kiwwa. Paya ganan apith polim wala. Api ratata dollers genna hari involve wenawa. Mun me boru hadisi dagena privileges misuse karanna dagalanawa.
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    Ubalata priority denna be. Polime warew thel one nam. Polim panala avilla balu wada karanna epaa.

    Hospital yanna enna vidihak nathnam gedara inna wage gon part daanna epaa. Me tika karanna barikamak na ne.

    1. Paare bus eke wadata palayaw heena maane bimin tiyala

    2. Ehema barinam uber or pickme ekak daganiyaw. Thopita DAT allowance kiyala 35 000k gewanne ekata neda?

    3. Ehemath bari nam hospital wala directors lata kiyala CTB bus set karagena transportation hada ganiyav. (8 am to 4 pm)
    Thope godak un mekata nam kamathi ne 8 ta wadata avith 12 ta gedara paninna bari nisa.

    4. Ehemath bari nam polime avith thel gaha ganiyaw polim panala marum kanne nathuwa.
    පිස්සුද බන් science කරපු උන් 8 පාස් උන් ගාව හිටියාම අඩු කුලෙ වෙනවනෙ😅
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    Pahugiya tike lokka daily office enna kiwwa. Paya ganan apith polim wala. Api ratata dollers genna hari involve wenawa. Mun me boru hadisi dagena privileges misuse karanna dagalanawa.
    ඇත්ත බන්. ඕකුන්ට ඇති හදිසියක් නෑ. තනතුර ඉස්සරහට දාගෙන වරප්‍රසාද අරගෙන අලි පුකෙන් ඉන්න ගායක් තියෙන්නෙ.

    ඉස්පිරිතාලෙකට ගිහින් බලපන්කො ඩොකාලගෙ හීනමානෙ තරම. වෙනම ගේට්ටු වල ඉඳන් වෙනම ටැප් එක වෙනකල් බදාගෙන ඉන්නෙ. ඉස්පිරිතාලෙ බලකොටුවක් කරගෙන ඉන්නෙ. හීනමාන ලෙඩ්ඩු හැම තැනම. වෙනම තෙල් ඉල්ලන එකත් ඔය ලෙඩේම කොටසක් තමයි. මතකනෙ ඕකුන්ගෙ ළමයින්ට වෙනම ඉස්කෝල ඉල්ලුවා
     
    Last edited:

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    ඇත්ත බන්. ඕකුන්ට ඇති හදිසියක් නෑ. තනතුර ඉස්සරහට දාගෙන වරප්‍රසාද අරගෙන අලි පුකෙන් ඉන්න ගායක් තියෙන්නෙ.

    ඉස්පිරිතාලෙකට ගිහින් බලපන්කො ඩොකාලගෙ හීනමානෙ තරම. වෙනම ගේට්ටු වල ඉඳන් වෙනම ටැප් එක වෙනකල් බදාගෙන ඉන්නෙ. ඉස්පිරිතාලෙ බලකොටුවක් කරගෙන ඉන්නෙ. හීනමාන ලෙඩ්ඩු හැම තැනම.
    Mama one kamak unoth yanne ekko Nawaloke nathnam Asiri ban. Gov reddawal walata gihimma ne okunge ganan balanna.
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    එලකිරියෙ ඉන්න ත්‍රී වීල් කාරයො හිතන් ඉන්නෙ on call emergency එකකට කලින්ම බස් එකේ එන්න පුලුවන් කියල

    පැය 10 -12ක surgery එකක් කරල බස් එකේ එල්ලිලා එන්න පුලුවන් කියල

    කාට කියන්නද් මේවා. ත්‍රි වීල් කාරයොන්ටම ගිය රටක්.