1)හයර් එකට ගන්න වාහන තියෙන නිසා අඩුම ගානේ කොළඹ ඒරියා එකේ ඉන්න දොස්තරවරුන්ට තෙල් ඕනම නෑ නේද.
2)ඊටීයූ අයිසීයූ වගේ ක්‍රිටිකල් තැන් වල අය හැරුනම අනිත් අයට ඉස්පෙසල් ෆේවස් නැති උනයි කියලා ලොකු ඩැමේජ් එකක් නෑ නේද? නර්ස්ලා වගේ කල් වේලා තියලා පාරට බස් එක ගන්න ආවම වෙලාවටත් කලින් ජනතා සේවයට වාර්ථා කරන්න පුළුවන් නේද?
3)දවස් තුන හතර බඩට හරිහමන් දෙයක් නැතුව තෙල් පෝලිමේ දරුවො තියාගෙන ඉන්න තාත්තලත් උබලට වගේම මෙන්ටලි එක්ස් හුටස් වෙලයි ඉන්නෙ කියලා පොඩ්ඩක් තේරුම් ගන්න බලපන්. හැම දෙයක්ම අනේ අපිට දෙන්නෙ නෑනේ කියලා හිතන්න එපා. උබලා තරම් ඉගෙන නොගත්තට අනිත් එවුනුත් ඇට මස් නහර ලේ වලින් හැදුන මිනිස්සු.
4)මේ රටේ තත්වෙට දොස්තරලාත් සෑහෙන්න වග කියන්න ඕනේ. සමූහයක් වශයෙන් උබල මේ මජර පාලනේ ගෙන්නන්න රතු පාවඩ එලුවා. උබලා උබලගෙ දරුවො ලොකු ඉස්කෝල වලට දාගන්න එකේ ඉඳන් හැම රෙද්දටම ලෙඩට බෙහෙත් ටික ගන්න එන අසරණයගෙ දුක තමයි උබලා ආණ්ඩුවට රිද්දන්න පාවිච්චි කරේ. නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන අසරණ ලෙඩ්ඩුන්ට පිහිට වෙන්න ඇප කැප උන උබලා ඊට සම්පූර්ණයෙන්ම විරුද්දව කරන්න තියෙන තුච්ඡම වැඩෙත් කරලා, ලබන්න ඕන හැම වරප්‍රසාදයක්ම ලබලත්, අනේ අපිට නැතෝ, අරවා මේවා දියෝ කියන මානසිකත්වෙන් තාම මිදෙන්න බැරි වෙලා තියෙනවා. උබලා සිරාවටම ජනතා සේවයක් නම් කරන්නෙ පවතින තත්වෙට හැඩ ගැහිලා වැඩ කරන්න පුරුදු වෙයන් බන්.
5)දැන් මම මේවා කිව්වැයි කියලා, කොහේ හරි හොස්පිට්ල් එකක ලෙඩ උන අසරණයෙක්ගෙ පිටින් මේවා අරින්න තරම් පහත් තත්වෙට නම් වැටෙන්න එපා. මොකද මම මෙහෙම කිව්වෙ, උබලගෙ මයින්ඩ්සෙට් එක හොඳට දන්නවා. කරන කියන දෙයක් මගේ පිටින් යවපන්. මොකද මේවා මගේ පෞද්ගලික අදහස්නෙ. මම ත්‍රීවීල් කාරයකුත් නෙවේ ඒ නිසා උන්ගෙ පිටින් මේවා යවන්නත් එපා.
දොස්තරවරුන් මිහිපිට දෙවිවරු නිසා බොක්කෙන්ම ගරු කරනවා. හැබැයි දොස්තරහොරුන්ට නම් ගරු කරන්නෙ නැත.
1)I dont live within Colombo city limits so I don't I have a clear idea about the availability of Uber /Pick me in the dead of the night . So I cant comment on that aspect . And I am not talking about unlimited fuel supply to health care workers, I am talking about limited fuel allowance depending on the distance to the hospital.
2) Read my reply to Sandy_Fdo. And I am talking on behalf on all the healthcare workers. I work in an ICU so I cant speak for other units. But even medical and surgical units oncall doctors may need to come come hospital in odd hours when public transport is not an option. And Most of the nurses (one of the most underpaid jobs in SL) have to waste a significant amount of their salary on threewheels due to their duries in odd hours.
3) Ofcource all the citizens are under severe mental stress. It may be confirmation bias but I think there is a significant increase in the incidence of heart attacks in 40-50 year group recently. You cant do your duty effectively in a ICU/ETU or surgical theatre after traveling in jam packed bus for 2-3hrs.
4)I cant be responsible for the personal opinions of others . I can be responsible only for my actions and opinions. My previous username is "other guy" .Check its history during last presidential election. "ලබන්න ඕන හැම වරප්‍රසාදයක්ම ලබලත්' just compare the salaries and other allowances of the other executive officers of the government sector with doctors.
5) I don't need someone like you to teach me how to do my job. You don't have enough brain cells to understand someone else mindset. I can proudly say I have done my duty to my fullest capacity. Many doctors including me have spent our personal money on investigations and treatments of needy patients while your base your jealousy delusions of doctors on mega dramas. Just because some stray dog barked at me it wont change my patient care. I have never been involved in a strike (mainly because I worked in ETUs/ICUs where strikes usually would not affect). (And before you start rambling on private practice I got to say I never have done private practice ).
Good buy. Have a nice life.