සියලු සෞඛ්‍ය යාලුවෝ වෙතයි.

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    1. Paare bus eke wadata palayaw heena maane bimin tiyala

    Distance from the hospital to the residence is not considered when doctors are given their posts .So unlike other occupations, doctors wouldn't have the nearest possible working station.( I personally live 35kms away from my working station .It took me more than 3 hours to travel home from the hospital in day time a few months back.I have to take 3 separate buses as well. But 2 of those routes there no functioning public transport in the night.)

    2. Ehema barinam uber or pickme ekak daganiyaw. Thopita DAT allowance kiyala 35 000k gewanne ekata neda?

    Refer to first answer.( For me personally it would take 3000+ for a single threewheel ride. My whole salary would not be adequate do so every day. Anyway I spend more than 35000 on fuel alone even when I use my car)

    3. Ehemath bari nam hospital wala directors lata kiyala CTB bus set karagena transportation hada ganiyav. (8 am to 4 pm)
    Thope godak un mekata nam kamathi ne 8 ta wadata avith 12 ta gedara paninna bari nisa.

    A reasonable solution if it can cover every shift. For example, ICU shifts start from 8am/2pm/8pm. And with handing over time being not constant everyday leaving time would differ day to day.

    4. Ehemath bari nam polime avith thel gaha ganiyaw polim panala marum kanne nathuwa.

    Of course I have waited in queues many time and never used the fuel pass to take the priority in the queue. But now the issue is queues extend for several days .Basically you have to wait near the fuel station till a bowser comes and otherwise if you join a queue for a station where the bowser has unloaded you wont be able to get fuel . Its practically impossible for healthcare workers.

    So there goes your reasonable solutions. One other thing on-call does not mean that every oncall doctor should be in hospital premises. There is an oncall house office who would be in the ward for 24 hrs. Oncall SHO also would be nearby and would come if necessity arise . There are may be more than 1 oncall SHO depending on the unit and second oncall would come only in case of transfer. And the oncall consultant also has to come if his/her service is required. So the consultant would be oncall on every night for his ward(If he is not available it should be covered by another consultant. Especially in surgical and Gyn/Obs ward consultant can be needed for any time for emergency surgeries. By your logic consultant surgeons and VOGs wont be able to leave the hospital.

    I guess you havent experience Sri Lanka outside Colombo. Uber/pick me is limited mainly to city areas. ETU duties and ICU duties also equally mentally exhausting similar to surgeries.
    ------ Post added on Jun 18, 2022 at 10:03 PM

    මගෙත් වයිෆ් නර්ස් කෙනෙක්.මේ වගේමයි හොස්පිටල් එකට කිලෝමීටර් 35ක් දුරින් ඉන්නේ.බස් 2කක යන්න වෙනවා. මම හැමදාම දුවවත් ස්කෝලෙට දාගෙන වය්‍රිෆ් වත් වැඩට බැස්සුවේ බයික් එකෙන්.ආයේ හවසට දුවව අරන් 3 වෙනකම් හොස්පිටල් එක ලග ඉදලා වයිෆ්වත් අරන් ගෙදර ආවෙ ට්‍රාන්ස්පෝර්ට් වලට යන වියදම් අඩු කරන්න ට්‍රාන්ස්පෝර්ට් වලට යන කාලය අඩු කරන්න.දෙන්නා බස් එකේ වැඩට සහ පාසල් ගියොත් මාසෙට ට්‍රාන්ස්පෝර්ට් වියදම 25000ට වැඩියි. දැන් තෙල් හොයාගන්න බැරිම තැන දුවගේ පාසල් ගමන ගිය සිකුරාදා ඉදලා නැවත්තුවා. වයිෆ් දැනට බස් එකේ යනවා ඒකත් වැඩි කලක් කරන්න හම්බෙන්නේ නෑ.සෞඛ්‍ය අංශේ සේවකයෝ ලොකු කැපකිරීම් කරලා සේවය සපයන්නේ. ලොක්ඩවුන් කාලවල අනිත් අය සැපට ඉදන් පඩි ගනිද්දිත් තමන්ගෙ වාහනවලින් ගිහින් සේවය සැපයුවා.ඒ මිනිස්සුන්ගෙත් ඉවසීම ඉවරවේගෙන යන්නේ.මේ අවුරුද්ද අන්තිම වෙනකොට සෞඛ්‍ය සේවය කඩා වැටීම නවත්වන්න බෑ. පුලුවන් සියලුම ඩොක්ටර්ස්ලා , නර්ස්ලා මයිග්‍රේට් වෙන්න හදන්නේ.දැනට ලංකාවෙ ඉන්න නර්ස්ලා 40000න් 20000ක් වත් ඉතුරු වෙන එකක් නෑ.
     
    • Like
    Reactions: Ashan052

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,779
    21,090
    113
    adala nene

    යන්න ට්‍රයි කරපන් වයිපරේට අවුරුදු 5ට වඩා එක්ස්පීරියන්ස් තියෙනවනෙ
     
    • Like
    Reactions: dragon-fighter

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    මගෙත් වයිෆ් නර්ස් කෙනෙක්.මේ වගේමයි හොස්පිටල් එකට කිලෝමීටර් 35ක් දුරින් ඉන්නේ.බස් 2කක යන්න වෙනවා. මම හැමදාම දුවවත් ස්කෝලෙට දාගෙන වය්‍රිෆ් වත් වැඩට බැස්සුවේ බයික් එකෙන්.ආයේ හවසට දුවව අරන් 3 වෙනකම් හොස්පිටල් එක ලග ඉදලා වයිෆ්වත් අරන් ගෙදර ආවෙ ට්‍රාන්ස්පෝර්ට් වලට යන වියදම් අඩු කරන්න ට්‍රාන්ස්පෝර්ට් වලට යන කාලය අඩු කරන්න.දෙන්නා බස් එකේ වැඩට සහ පාසල් ගියොත් මාසෙට ට්‍රාන්ස්පෝර්ට් වියදම 25000ට වැඩියි. දැන් තෙල් හොයාගන්න බැරිම තැන දුවගේ පාසල් ගමන ගිය සිකුරාදා ඉදලා නැවත්තුවා. වයිෆ් දැනට බස් එකේ යනවා ඒකත් වැඩි කලක් කරන්න හම්බෙන්නේ නෑ.සෞඛ්‍ය අංශේ සේවකයෝ ලොකු කැපකිරීම් කරලා සේවය සපයන්නේ. ලොක්ඩවුන් කාලවල අනිත් අය සැපට ඉදන් පඩි ගනිද්දිත් තමන්ගෙ වාහනවලින් ගිහින් සේවය සැපයුවා.ඒ මිනිස්සුන්ගෙත් ඉවසීම ඉවරවේගෙන යන්නේ.මේ අවුරුද්ද අන්තිම වෙනකොට සෞඛ්‍ය සේවය කඩා වැටීම නවත්වන්න බෑ. පුලුවන් සියලුම ඩොක්ටර්ස්ලා , නර්ස්ලා මයිග්‍රේට් වෙන්න හදන්නේ.දැනට ලංකාවෙ ඉන්න නර්ස්ලා 40000න් 20000ක් වත් ඉතුරු වෙන එකක් නෑ.
    Good luck
    Hodai.
    Podi detath strike nokara wada karanna igena ganivi bro.
    Leddunta part noda kathaa karannath igena ganivi.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,853
    1
    15,174
    113
    ලංකාවෙ සෞඛ්‍ය සේවය ගොඩක් හොදයි. ලංකාව වගේ රටක එහෙම සේවයක්වත් තියන එක ගැන සතුටු වෙන්න ඕනෙ. ඩොක්ටර් ල එක්ක තියන තරහ ඉරිසියාව නැතිවේවි වෙන රටක හොස්පිටල් එකක ගියානම්. ඔසී හොස්පිටල් එකේ Emergency පැය 3ක් හිටිය ඇඳක් නැතුව පටුව උඩ Pain එකත් එක්ක. සමහර ලෙඩ්ඩුන්ට පුටුව උඩ තියන් බෙහෙත් කරනව. කාටවත් ලගින් ඉන්න දෙන්නෙත් නෑ. ඩොක්ටර්ල Skilled නෑ. වැරදි Antibiotics දීල ඒකට බෙහෙත් කලේ.ග ලංකාවෙදි Emergency එකේ ගිහින් හිටියෙ විනාඩි 20ක් වගේ. Emergency එකෙත් ඇඳක් දුන්න. දවස් 7ක් හිටිය බිල 50000යි කම්පැණි Insurance එකෙන් ගෙව්ව. (2018)
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,755
    23,441
    113
    සිරාවටම බන්. හදිසි වාට්ටු වල ඩොකාලා ඇරුනම මං හිතන් නෑ අනිත් කවුරුත් ඩොකාලට එහෙම ක්ෂණිකව හොස්පිල් එකට යන්න අවශ්‍යතායක් තියෙනව කියල. හදිසි වාට්ටුවක් උනත් ඒ වෙලාවෙ shift එකේ ඩොකෙක් ඉන්නවනෙ නේද? හදිස්සිම අවශ්‍යතාවක් ආවොත් යන්න වාහනේ තෙල් ටිකක් ඉතුරු කරල තියාගන්න බැරි නෑනෙ. අනික on call එක්කෙනෙක් ඉන්නවනෙ එයාට නවාතැන් දෙනවනෙ hospital එකේ.

    අනිත් ඩොකාලට බස් එකේ යන්න පුලුවන්නෙ. මෙයාලට උස්සන් යන්න කියල මොකුත් ඇත්තෙත් නෑනෙ ලොකුවට.

    (මොකද බන් ඩොකාලා වගේම තමා තව ලක්ෂ ගානක් මිනිස්සු උදේ හවස බස් වල කෝච්චි වල වැඩට යනව. මේ කාලෙ අමාරුකමුත් ඒ හැමෝටම දැනෙනව)

    ලෙඩා පන ඇද්දත් බස් එකේ එන්න
    Kidney transplant කරත් බස් එකෙ එන්න
    Anaphylactic shock එකක් ආවත් බස් එකේ එන්න
    Cardiac bypass surgery කරත් බස් එකේ එන්න
    ඩොකා බස් එකේ එනකන් ලෙඩ්ඩු ටික කිරියේ බකපන්ඩිත මහත්තුරුන් online manage කරයි
    ඔය ඔක්කොම ලෙඩ්ඩු හොස්පිල් එකට එන්නෙත් බස් එකේ තමා.
    ------ Post added on Jun 21, 2022 at 4:22 AM
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ලංකාවෙ සෞඛ්‍ය සේවය ගොඩක් හොදයි. ලංකාව වගේ රටක එහෙම සේවයක්වත් තියන එක ගැන සතුටු වෙන්න ඕනෙ. ඩොක්ටර් ල එක්ක තියන තරහ ඉරිසියාව නැතිවේවි වෙන රටක හොස්පිටල් එකක ගියානම්. ඔසී හොස්පිටල් එකේ Emergency පැය 3ක් හිටිය ඇඳක් නැතුව පටුව උඩ Pain එකත් එක්ක. සමහර ලෙඩ්ඩුන්ට පුටුව උඩ තියන් බෙහෙත් කරනව. කාටවත් ලගින් ඉන්න දෙන්නෙත් නෑ. ඩොක්ටර්ල Skilled නෑ. වැරදි Antibiotics දීල ඒකට බෙහෙත් කලේ.ග ලංකාවෙදි Emergency එකේ ගිහින් හිටියෙ විනාඩි 20ක් වගේ. Emergency එකෙත් ඇඳක් දුන්න. දවස් 7ක් හිටිය බිල 50000යි කම්පැණි Insurance එකෙන් ගෙව්ව. (2018)
    සහතික අැත්ත..ලංකාවේ උන්ට අගේ නෑ ඔක්කොම නිකන් කරන නිසා..රජයේ හොස්පිටල් වල මල් තියල වඳින්න පුළුවන් ඩොක්ටර්ස්ල ඉන්නව..ඵක්කෙනෙක් දෙන්නෙක්ගෙ වැරදි වලට හැමෝටම බණින ඵක වැරදියි..ලෙඩක් හැදිල මැරෙන්න ගිහින් ඒ මිනිස්සු ළගට ගිහින් බේරුණානම් මෙහෙම ත්‍රෙඩ් දාන්නේ නෑ.ප්‍රයිවෙට් ගිහින් ලක්ෂ ගණන් බිල් ගෙවන්න පුළුවන් අයටනම් අවුලක් නෑ ඉතිං..ලංකාවේ බණින්න ඕන පල් හොරු ඕන තරම් ඉද්දි මේ මිනිස්සුන්ටම බණින්න හේතු හොයන උන් ගැන නම් හිතාගන්න බෑ..ලංකාවේ මිනිස්සු ඵහෙමයි..කුඩය මතක් වෙන්නෙ වහිනකොටනේ..
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,755
    23,441
    113
    1. Paare bus eke wadata palayaw heena maane bimin tiyala

    Distance from the hospital to the residence is not considered when doctors are given their posts .So unlike other occupations, doctors wouldn't have the nearest possible working station.( I personally live 35kms away from my working station .It took me more than 3 hours to travel home from the hospital in day time a few months back.I have to take 3 separate buses as well. But 2 of those routes there no functioning public transport in the night.)
    Bro this is not a valid reason. Go to Aluthgama station in the morning and see how many people travel more than 100km for their job. And don't say you're exhausted after the shift. There are lots of jobs that are equally exhausting but not privileged like you people.

    එන අවුරුද්ද වෙනකට ත්‍රී වීල් කාරයොන්ටම කියන්න ඔය surgeries ටික කරන්න කියල. අපි යනව ta ta bye bye! ❤️
    ඕක තමයි උබල හැමදාම කරන්නෙ. උබල නැති උනාම මිනිස්සු මැරෙන බව දන්න හින්ද ඕන දෙයක් කරගන්නව තග දාලා.
    ------ Post added on Jun 21, 2022 at 4:38 AM

    ඔය ETU clinic වල ඩොකාලා dental වල ඩොකාලා උනත් ඔක්කොම තෙල් ගහගන්නවනෙ ශෙඩ් එකෙන්.
    රජයෙන් හරි ක්‍රමවේදයක් හදන්න ඕනෙ අත්‍යවශ්‍ය ඩොකාලා, නර්ස්ලා සහ අනෙක් සෞඛ්‍ය සේවකයො කවුද කියල. එයාලට විතරක් වෙනම පහසුකමක් දෙන්න ඕනෙ තෙල් ගහගන්න.

    ------ Post added on Jun 21, 2022 at 4:52 AM
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,381
    2,952
    113
    මාතර
    ලංකාවෙ සෞඛ්‍ය සේවය ගොඩක් හොදයි. ලංකාව වගේ රටක එහෙම සේවයක්වත් තියන එක ගැන සතුටු වෙන්න ඕනෙ. ඩොක්ටර් ල එක්ක තියන තරහ ඉරිසියාව නැතිවේවි වෙන රටක හොස්පිටල් එකක ගියානම්. ඔසී හොස්පිටල් එකේ Emergency පැය 3ක් හිටිය ඇඳක් නැතුව පටුව උඩ Pain එකත් එක්ක. සමහර ලෙඩ්ඩුන්ට පුටුව උඩ තියන් බෙහෙත් කරනව. කාටවත් ලගින් ඉන්න දෙන්නෙත් නෑ. ඩොක්ටර්ල Skilled නෑ. වැරදි Antibiotics දීල ඒකට බෙහෙත් කලේ.ග ලංකාවෙදි Emergency එකේ ගිහින් හිටියෙ විනාඩි 20ක් වගේ. Emergency එකෙත් ඇඳක් දුන්න. දවස් 7ක් හිටිය බිල 50000යි කම්පැණි Insurance එකෙන් ගෙව්ව. (2018)
    100% agree.
    ලංකාවේ අනිත් ඒවා එක්ක ගත්තම, සෞඛ්‍ය සේවය වෙනම ලෙවල් එකක තියෙන්නේ. සිස්ටම් එකයි ස්කිල් ලෙවල් එකයි අනික් developing countries වලට වඩා ගොඩක් හොඳයි. ඒක තේරෙන්නේ මේ වගේ වෙන රටවල් වලදී ලැබෙන experience එක්ක (Even compared to developed countries) .
    Facilities , technology වගේ ඒවා අමතක කලොත්, ලංකාවේ ලොකුම අවුල තියෙන්නේ අපේ උන් අලි පු*න් ඇවිල්ල වගේ රඟන එක තමයි. ලෙඩාට හරියට කතා කරන්න දන්නේ නැහැ, ලෙඩේ ගැන කියන්නේ නැහැ. මොකක් හරි ප්‍රශ්නයක් ඇහුවොත් මල පනිනවා. බෙහෙත් ගන්න එන මනුස්සයත් තමන් වගේම තාර්කික හැකියාවක් තියෙන, හිතන්න පුළුවන් කෙනෙක් කියල තේරුම් ගන්නේ නෑ. සමහර උන් හොඳට කතා කලත් උන් හෙනම patronizing.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    Menna fire weemata hethuwa. Hemotama oka puluwan kiyala hithana nisa loku talk.
    නන්දසේනටත් අදාලම නෑ
    එයා යන්නෙත් සින්ගපූරුවේ මෞන්ට් එලිසබෙත් 😄
     
    • Haha
    Reactions: Xbox 360

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    අපේ රටේ ඩොකා ල නම් නියම මොංගල් බඩු ටිකක් ඉන්නේ ගොඩක් උන්ට පුදුම මාන්නයක් තියෙන්නේ
    මම නම් දන්නා අඩු කුලේ එවුන්ට තම ඔය පිස්සුව තදටම තියෙන්නේ ( කුලයක් පහත කරනවා නෙමේ )
    උන්ගේ අඩුවක් තියෙනවා කියලා හිතලා එක වහගන්න දගලනවා ගොඩක් එවුන්
    නිදහස් අද්යපනයෙන් ඉගෙන ගන්න හද්ද ඩොටේ කන්නවත් නෙතුව අපා දුක් වින්ද එවුන් අහිංසක මිනිසුන්ට කරන දේවල් වලට අප්පිරියයි.
     
    • Like
    Reactions: Sandy_Fdo