සියවසේ දැවැන්තම ප්‍රහාරය සුදානම් කෙරේ! ගාසා තීරයන් ඉවත්වීමට පැය 24 දෙයි! 🔥

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,619
    8,870
    113
    mun okkogema kaiya witharai,pumbala thibbata ekektawath ba
    එකනම් ඇත්ත... එක්කෝ ගහපන්, නැත්නම් වරදට සමාව දීලා නිකන් ඉදපන්...
    හැමදාම හමස් ටර්ගට් වලට බෝම්බ දැම්ම කියනවා, හැබැයි හමාස් උන් අවුරුදු කාලෙට අහස් කුරු යවනවා වගේ හැමදාම එහා පැත්තට ගහනවා...
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    LrHtnxN.jpg
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,708
    50,079
    113
    සේදවත්ත
    රොයිටර් මාධ්‍යවේදියොන්ටත් ගහලා පොන්න ඊශ්‍රාලය.ඵකෙක්ගෙ බොඩ්ය දෙකට කැඩිලා.😅😅.හියුමන් රයිට්ස් මීක් නෑ..කෝමද ඕක ලංකාවේ යුද්දෙ කාලේ වුනානම්..😆🤣😂LTTE ඵක නම් සුද්දට ෆ්‍රීඩම් ෆයිටර්ස්ලා🤭

    https://www.nytimes.com/2023/10/13/world/middleeast/lebanon-israel-reuters-issam-abdullah-killed.html
    උබල තමා සුදු කොඩි උස්සන් ආව උන්ටත් වෙඩි තිබ්බේ
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113

    Not a war-crime since its used by Israel... it will be a war crime if its used by russians​

    They are not banned no? But frowned upon lu 🤭

    එකද මයින්දා මාතියා ඉදගෙන රාමසාන් සැමරුවේ , අඩුම මහානායක හම්බෙන්න ගියත් බුවා ඉන්නේ පුටුවක
    Ayi ban uba me campaign wesiyo dennath eka argue karanna yanne?

    Okunta buranna kiyanne katada..dawase gana hoyaganna buranawane? 🤔
    ------ Post added on Oct 14, 2023 at 11:47 AM
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    උබල තමා සුදු කොඩි උස්සන් ආව උන්ටත් වෙඩි තිබ්බේ
    තෝ මේකේ හැංගිලා ඕක කියන්නේ බය නිසා නේද පොන්ස්? :lol:

    උබලගේ හමාස් හදපු හැටි අහන්නේ

    සිංහල ජාතියට කඩේ ගියොත් අපි රාජපක්ෂ වහල්ලු මුස්ලිම් උන්ගේ පැත්ත ගත්තොත් අපි හමාස්,ISIS ලා..අනේ නිකන් පලයන් කලවම් ගොබ්බයො යන්න.:lol:
    ------ Post added on Oct 14, 2023 at 11:54 AM
     
    • Dislike
    Reactions: Cypress

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    මිනිස්සු අසරන වුනාම හා හා දාන්න එපා. 😐 ලයිට් නෑ, කන්න නෑ, වතුර නෑ, වෙඩි කාලා බෙරහෙත් දාගන්න තැනක් නෑ.😐
    Ithin ban mehe inna api hinawenne nsthiwa kohomada? Gaza wala inna unta current denne Israel, Fuel labenne Israel haraha e madiwata wathura labenneth Israel walin..

    ehema thiyeddi Hamas gonnu tika Israeltama keliyama... What do you think would happen? 🤭
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,659
    100,935
    113
    තෝ මේකේ හැංගිලා ඕක කියන්නේ බය නිසා නේද පොන්ස්? :lol:

    සිංහල ජාතියට කඩේ ගියොත් අපි රාජපක්ෂ වහල්ලු මුස්ලිම් උන්ගේ පැත්ත ගත්තොත් අපි හමාස්,ISIS ලා..අනේ නිකන් පලයන් කලවම් ගොබ්බයො යන්න.:lol:
    ------ Post added on Oct 14, 2023 at 11:54 AM
    නෑ නෑ ඒත් දැන් නන් ශුවර් උබල හම්බස්ලම තමා කියල. ඇත්ත කියපන් උබ නේද බුරියානි එක අරන් ගිහින් බෝ ගහ කපන්න ඩීල් එක දැම්මෙ
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,387
    30,216
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Ithin ban mehe inna api hinawenne nsthiwa kohomada? Gaza wala inna unta current denne Israel, Fuel labenne Israel haraha e madiwata wathura labenneth Israel walin..

    ehema thiyeddi Hamas gonnu tika Israeltama keliyama... What do you think would happen? 🤭
    උඹ දන්නවද ඒ ෆොටෝ එක කාගෙද කියලා🤣🤣🤣
     
    • Haha
    Reactions: good-man