සිරාවට බන්.. ඔක්කොම එකයිmun okkogema kaiya witharai,pumbala thibbata ekektawath ba
එකනම් ඇත්ත... එක්කෝ ගහපන්, නැත්නම් වරදට සමාව දීලා නිකන් ඉදපන්...mun okkogema kaiya witharai,pumbala thibbata ekektawath ba
benjamin ට කෝල් කරලා අහපන් ඉතින්හමාස් එක හදන්න මොසාඩ් එක උදව් කරා කියන්නෙ ඇත්තද
@N A K A M U R A ගෙන් අහල් බලන්න.
උබලගේ හමාස් හදපු හැටි අහන්නේමගෙන් අහන්නේ මොකෝ අැයි තොපි ඊශ්රාලයට අැමරිකාවට පුක දෙන උන් නේ..
උබල තමා සුදු කොඩි උස්සන් ආව උන්ටත් වෙඩි තිබ්බේරොයිටර් මාධ්‍යවේදියොන්ටත් ගහලා පොන්න ඊශ්‍රාලය.ඵකෙක්ගෙ බොඩ්ය දෙකට කැඩිලා..හියුමන් රයිට්ස් මීක් නෑ..කෝමද ඕක ලංකාවේ යුද්දෙ කාලේ වුනානම්..
LTTE ඵක නම් සුද්දට ෆ්‍රීඩම් ෆයිටර්ස්ලා
https://www.nytimes.com/2023/10/13/world/middleeast/lebanon-israel-reuters-issam-abdullah-killed.html
They are not banned no? But frowned upon luNot a war-crime since its used by Israel... it will be a war crime if its used by russians
Ayi ban uba me campaign wesiyo dennath eka argue karanna yanne?එකද මයින්දා මාතියා ඉදගෙන රාමසාන් සැමරුවේ , අඩුම මහානායක හම්බෙන්න ගියත් බුවා ඉන්නේ පුටුවක
ඒක තමා තියන එකම විනෝදේ මහත්තයෝ මටAyi ban uba me campaign wesiyo dennath eka argue karanna yanne?
Okunta buranna kiyanne katada..dawase gana hoyaganna buranawane?
------ Post added on Oct 14, 2023 at 11:47 AM
තෝ මේකේ හැංගිලා ඕක කියන්නේ බය නිසා නේද පොන්ස්?උබල තමා සුදු කොඩි උස්සන් ආව උන්ටත් වෙඩි තිබ්බේ
උබලගේ හමාස් හදපු හැටි අහන්නේ

Ithin ban mehe inna api hinawenne nsthiwa kohomada? Gaza wala inna unta current denne Israel, Fuel labenne Israel haraha e madiwata wathura labenneth Israel walin..මිනිස්සු අසරන වුනාම හා හා දාන්න එපා.ලයිට් නෑ, කන්න නෑ, වතුර නෑ, වෙඩි කාලා බෙරහෙත් දාගන්න තැනක් නෑ.
![]()
නෑ නෑ ඒත් දැන් නන් ශුවර් උබල හම්බස්ලම තමා කියල. ඇත්ත කියපන් උබ නේද බුරියානි එක අරන් ගිහින් බෝ ගහ කපන්න ඩීල් එක දැම්මෙතෝ මේකේ හැංගිලා ඕක කියන්නේ බය නිසා නේද පොන්ස්?
සිංහල ජාතියට කඩේ ගියොත් අපි රාජපක්ෂ වහල්ලු මුස්ලිම් උන්ගේ පැත්ත ගත්තොත් අපි හමාස්,ISIS ලා..අනේ නිකන් පලයන් කලවම් ගොබ්බයො යන්න.
------ Post added on Oct 14, 2023 at 11:54 AM
උඹ දන්නවද ඒ ෆොටෝ එක කාගෙද කියලාIthin ban mehe inna api hinawenne nsthiwa kohomada? Gaza wala inna unta current denne Israel, Fuel labenne Israel haraha e madiwata wathura labenneth Israel walin..
ehema thiyeddi Hamas gonnu tika Israeltama keliyama... What do you think would happen?![]()