සියවසේ දැවැන්තම ප්‍රහාරය සුදානම් කෙරේ! ගාසා තීරයන් ඉවත්වීමට පැය 24 දෙයි! 🔥

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,387
    30,218
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ptoURuE.jpg

    ගාසා තීරයට ගහන්න පටං අරං නේද?
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,387
    30,218
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පහුවෙන තරමට ළමයි ටික වැඩිපුර එක දවසක් හරි ජීවත්වෙයි😐
    දෙමව්පියෝ වෙන්න ඕන ළමයි දුක්විඳිනකොට දුක දැනෙන්න.

    ඔක්කෝ මුං ළමයි ටික වෙනම බාරගෙන අනික් උන්ට කෙලින්න ඕන😐
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    උඹ බව්ද්ද නෙව

    පහුවෙන තරමට ළමයි ටික වැඩිපුර එක දවසක් හරි ජීවත්වෙයි😐
    දෙමව්පියෝ වෙන්න ඕන ළමයි දුක්විඳිනකොට දුක දැනෙන්න.

    ඔක්කෝ මුං ළමයි ටික වෙනම බාරගෙන අනික් උන්ට කෙලින්න ඕන😐
    පකෝ නයින්ගේ පැටව් අලි නෙමෙයි.. උනුත් නයි.
     
    • Like
    Reactions: Naughtykolla48

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    රොයිටර් මාධ්‍යවේදියොන්ටත් ගහලා පොන්න ඊශ්‍රාලය.ඵකෙක්ගෙ බොඩ්ය දෙකට කැඩිලා.😅😅.හියුමන් රයිට්ස් මීක් නෑ..කෝමද ඕක ලංකාවේ යුද්දෙ කාලේ වුනානම්..😆🤣😂LTTE ඵක නම් සුද්දට ෆ්‍රීඩම් ෆයිටර්ස්ලා🤭

    https://www.nytimes.com/2023/10/13/world/middleeast/lebanon-israel-reuters-issam-abdullah-killed.html
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,829
    3,004
    113
    කෝ බං තාම ගැහුවේ නැද්ද කට විතරයි හැමෝගෙම අපි පොඩි කාලේ වගේනේ මුන් කටින් බය කරනවා විතරයි ගහනවා, අන්තිම පාරට මේ කියන්නේ ගහනවා, ආයෙත් කියන්නේ නෑ ගහනවා, ආයේ නොකිව්වයි කියන්න එපා ගහනවා කිය කිය ඉන්නවා අපිත් පොඩි කාලේ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,058
    167,941
    113
    එකමත් එක රටක
    😆😆

    The Israel-Hamas conflict has raised worries that the fighting could affect regional oil production.

    https://www.cnbc.com/2023/10/13/oil...se-after-us-tightens-sanctions-on-russia.html
    තාම ගිය මාසෙට වඩා අඩුයි නේ ..
    අනික අප්‍රේල් ඉදන් කියලා අරන් තියෙන්නේ ඇයි ??
    ඊට කලින් ඔය ගානට වඩා වැඩිවෙලා තියනව නේද ?
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    තාම ගිය මාසෙට වඩා අඩුයි නේ ..
    අනික අප්‍රේල් ඉදන් කියලා අරන් තියෙන්නේ ඇයි ??
    ඊට කලින් ඔය ගානට වඩා වැඩිවෙලා තියනව නේද ?

    හිටපං පොඩ්ඩක් කෝ අරුන් තාම හරියට ගැහුවේ නෑනේ..ඔය පටන් ගත්තා විතරයි..අරාබියේ යුධ ගිණි අැවිලුනොත් ලංකාවේ යුදෙව්වන්ට පුක දෙන උන්ට පුකෙන් තමා යන්න වෙන්නේ .😁😁