සියළුම එළකිරි වාසීන්ගේ දැන ගැනීම පිණිසයි

~~~~

Member
Apr 19, 2010
765
56
0
සියළුම එළකිරි වාසීන්ගේ දැන ගැනීම පිණිසයි

~~~~ වන මම මෙම එකවුන්ට් එක මෙතැන් පටන් මම සහ මගේ දයාබර ප්‍රේමවන්තියද භාවිතා කරණු ලබයි.. එම නිසා කුණුහරප රිප් දැමීමෙන් වළකින මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි...
 
malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මෙච්චර අයි.ඩී හදාගන්න පුලුවන් එලකිරි එකෙ මොකඩ මෙ දෙන්නෙක් එකම පාවිච්චි කරන්නේ..? අනිත් එක මේ ත්‍රෙඩ් එක යටට ගියහම කවුරුත් මේක දකින්නේ නැහැනේ... ඒක නිසා ඔයාගේ ආදරණීය ප්‍රේමවන්තියට වෙන අයි.ඩී එකක් හදලා දෙන්න. :):)
     
    ~~~~

    Member
    Apr 19, 2010
    765
    56
    0
    මෙච්චර අයි.ඩී හදාගන්න පුලුවන් එලකිරි එකෙ මොකඩ මෙ දෙන්නෙක් එකම පාවිච්චි කරන්නේ..? අනිත් එක මේ ත්‍රෙඩ් එක යටට ගියහම කවුරුත් මේක දකින්නේ නැහැනේ... ඒක නිසා ඔයාගේ ආදරණීය ප්‍රේමවන්තියට වෙන අයි.ඩී එකක් හදලා දෙන්න. :):)

    එයා පෝස්ට් දන්නෙ නැහැ බන්. රීඩ් කරනවා විතරයි... එත කොට එකවුන්ට් එක ඩිසේබල් වේවි නෙ?
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    එයා පෝස්ට් දන්නෙ නැහැ බන්. රීඩ් කරනවා විතරයි... එත කොට එකවුන්ට් එක ඩිසේබල් වේවි නෙ?

    ඒම ඩීසේබල් වෙන්නේ නෑ....:yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එයා පෝස්ට් දන්නෙ නැහැ බන්. රීඩ් කරනවා විතරයි... එත කොට එකවුන්ට් එක ඩිසේබල් වේවි නෙ?

    නෑ මචං... එහෙම වෙන්නේ නෑ.. ඔනතරම් අය ඉන්නවා පෝස්ට් නොදා එකවුන්ට් එක පාවිච්චි කරන.,
    :)
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    අනේ සුවර් ද මචන්? මම හිතන් හිටියෙ එහෙම වේවි කියලා

    සුවර් මචන්...:D

    නෑ මචං... එහෙම වෙන්නේ නෑ.. ඔනතරම් අය ඉන්නවා පෝස්ට් නොදා එකවුන්ට් එක පාවිච්චි කරන.,
    :)

    :yes:
     
    ~~~~

    Member
    Apr 19, 2010
    765
    56
    0

    නෑ මචං... එහෙම වෙන්නේ නෑ.. ඔනතරම් අය ඉන්නවා පෝස්ට් නොදා එකවුන්ට් එක පාවිච්චි කරන.,
    :)

    තෑන්ක්ස් උඹලා දෙන්නටම..... එළ
     
    kandy47

    Banned
    Feb 12, 2010
    269
    14
    0
    kunuharapa reply dhemme nettat eya read karana godak ewa chater ewane..man kiyanne den godak thread 16+ or 18+ :P