Why can't she make a new account![]()
මෙච්චර අයි.ඩී හදාගන්න පුලුවන් එලකිරි එකෙ මොකඩ මෙ දෙන්නෙක් එකම පාවිච්චි කරන්නේ..? අනිත් එක මේ ත්‍රෙඩ් එක යටට ගියහම කවුරුත් මේක දකින්නේ නැහැනේ... ඒක නිසා ඔයාගේ ආදරණීය ප්‍රේමවන්තියට වෙන අයි.ඩී එකක් හදලා දෙන්න.![]()
එයා පෝස්ට් දන්නෙ නැහැ බන්. රීඩ් කරනවා විතරයි... එත කොට එකවුන්ට් එක ඩිසේබල් වේවි නෙ?

ඒම ඩීසේබල් වෙන්නේ නෑ....![]()
එයා පෝස්ට් දන්නෙ නැහැ බන්. රීඩ් කරනවා විතරයි... එත කොට එකවුන්ට් එක ඩිසේබල් වේවි නෙ?

අනේ සුවර් ද මචන්? මම හිතන් හිටියෙ එහෙම වේවි කියලා

නෑ මචං... එහෙම වෙන්නේ නෑ.. ඔනතරම් අය ඉන්නවා පෝස්ට් නොදා එකවුන්ට් එක පාවිච්චි කරන.,![]()

නෑ මචං... එහෙම වෙන්නේ නෑ.. ඔනතරම් අය ඉන්නවා පෝස්ට් නොදා එකවුන්ට් එක පාවිච්චි කරන.,![]()