සියළුම වාහන ආනයනය යලි අත්හිටුවයි..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    පොදු ප්‍රවාහන සේවා සඳහා වන වාහන ආනයනයද අත්හිටුවීමට කටයුතු කර තිබේ.

    ඒ එම වාහන ආනයනයට ලබාදුන් මාසයක කාලය අවසන් වීම හේතුවෙන් බව මුදල් රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

    අවසර ලබාදී තිබු මාසය තුළ ආනයනය කරන ලද වාහන නිදහස් කරගැනීමට අවස්ථාව ලබා දෙන බවත් අමාත්‍යංශය කියයි.

    ඒ අනුව නැවත දැනුම් දෙන තුරු කිසිදු වාහනයක් ආනයනය අත්හිටුවා තිබේ.

    මේ අතර ජනාධිපති ලේකම් කාර්යාලය විසින් වාහන ආනයන සම්බන්ධයෙන් වාර්තාවක් සකස් කිරීමට විශේෂ කමිටුවක් පත් කර ඇත.

    වාහන වල අවශ්‍යතාවය, මාර්ගවල ඉඩ පහසුකම්, ඉන්ධන සඳහා යන වියදම හා වාහන ආනයනයට යන විදේශ විනිමය යන කරුණු පිළිබඳව විශ්ලේෂණයක් සිදු කිරීමට නියමිතය.

    gennanna ona kattiyata genalla iwarai wage.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,993
    35,926
    113
    වොන්ඩර් ලැන්ඩ්

    munge ammalata hikkadu yanna ona ban wesa rate system
     
    • Haha
    • Like
    Reactions: NRTG and SLK_sri

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    මේ අතර ජනාධිපති ලේකම් කාර්යාලය විසින් වාහන ආනයන සම්බන්ධයෙන් වාර්තාවක් සකස් කිරීමට විශේෂ කමිටුවක් පත් කර ඇත.
    මෙහි ප්‍රධානියා ලෙස හිටපු පා. මන්ත්‍රී රාගල සත්නායක මහතා පත් කර නෑ නේද....?
     
    residue

    Well-known member
  • Oct 16, 2023
    472
    629
    93
    Penguin Reverse GIF by Pudgy Penguins
     
    • Like
    Reactions: NRTG

    signshop

    Well-known member
  • May 30, 2011
    12,222
    9,001
    113
    Dubai
    කොහොම හරි රටින් පැනපල්ලා. තමන්ගේ වෘතීය සුදුසුකම හදා ගන්න මොකක් හරි course එකක් කරලා වෙන රටකට ගිහින් ජීවත් වෙන්න බලපල්ලා.
    හොඳට මතක තියා ගනිල්ලා මේ රට හදන්නත් බෑ හැදෙන්නේත් නෑ පාලකයෝ රට හදන්නෙත් නෑ.
    මේ රටේ පාලකයොන්ගේ හිසකෙය ගහේ ඉඳලා තියෙන්නේ හූරගෙන කන මාෆියාවක්. මුන්ගේ කාට කාට හරි වාහන ගෙන්නන්න ඕනකම තිබුන නිසා මාසේ කාලයක් දීලා වාහන ගෙන්න ගත්තා. වැඩේ හරි නිසා දැන් අවසරේ අත් හිටෙව්වා. දැන් කියයි පාරවල් වල ඉඩ අනම් මනම් බයිලා.
    මොකා බලයට ආවත් ඔච්චර තමයි පුතේ. ආණ්ඩු හදන්නේ එකම සෙට් එකක් එහට මෙහාට පැනලා. කොයි තරම් ආණ්ඩු හැදුවත් ඉන්නේ එකම දූෂිත සෙට් එක. ජීවිතේ ලස්සනට ගෙනියන්න ඕන නම්, තමන්ගේ දරුවෝ ලස්සනට ජීවත් වෙනවා බලන්න ඕන නම් පලයල්ලා වෙන රටකට.
    ගිහින් බලපල්ලා ඒ රටවල් වල පාලකයෝ කොහොම ඒ රට ගැන හිතනවද ජීවත් වෙන මිනිස්සුන්ට කොහොම සලකනවද කියලා
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,594
    86,943
    113
    ආශ්චර්යමත් රටක
    වාහන ගෙන්නපු අයගෙ නම් හෙළිකරන්න ඕන.

    මෙතන ධනපති ටෝක් දෙන ගෝට් චීස් පල් හොරු ටිකත් ගෙන්නවල ඇති හොර ඩොකියුමන්ට් හදලා 😹😹