සියළු චෝදනා වලට මහින්ද පිළිතුරු දෙයි!

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
සියළු චෝදනා වලට මහින්ද පිළිතුරු දෙයි!

සිංහලයනි දැන්වත් තෙරුම් ගනිල්ලාකො. ඇයි මෙ ? මෙ සැබැනායකයට උබලා මඩ ගැහුවා මදිද? අපි දන්නවා එතුමා ආයි චන්දයකට ආවොත් දෙශඩ්‍රොහි බල්ලන්ට තැනක් නැතිබව. එසෙ සිතා මෙතුමාට මෙලෙස අගෞරව කරන්නෙ උබලා මොන ජාතියකට අයත්ද කියා මම නොදමි. අනෙ කරුනාකර මෙතුමාට මෙ කරන මඩ චොදනා හෙලාදැකපල්ලා.. සිංහයො සෙ සිංහ වැඩ කරපල්ලා යකුනෙ.. අනෙ සිරස tv වලට මෙතුමා ගැන තියෙන කැක්කුමවත් උබලාට නැද්ද සිංහලුනෙ
පසුගිය කාලය පුරාවට තමාටත් තම පවුලත් ඉලක්ක කොටගෙන මඩ ව්‍යාපාරයක් ක්‍රියාත්මක වන බවත් එම චෝදනා වල කිසිදු සත්‍යතාවයක් නොමැති බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කොට තිබේ.

ඒ අනුව අරලියගහ මන්දිරයේ හමුදා කුමන්ත්‍රණය, අරලියගහ මන්දිරයේ වැසිකිලි වල පවා ටී.වී තිබීමට හේතුව, තමාගේ රුව ඇතුලත් භාණ්ඩ හමුවීම, සී ප්ලේන් හා ලෑම්බෝගිනි සොයා සිදුකරන ලද මෙහයුම් මෙන්ම හිටපු ජනපති ආර්යාවට නැගෙන රත්රන් ජාවාරම පිලිබඳ චෝදනාවටද හිටපු ජනපතිවරයා විසින් පිළිතුරු සපයා තිබේ. එම නිවේදනය බලන්න පහතින්.
- See more at: http://offair.nethfm.com/article/12298#sthash.7GsLjEKE.dpuf

l-2.jpg





පසුගිය කාලය පුරාවට තමාටත් තම පවුලත් ඉලක්ක කොටගෙන මඩ ව්‍යාපාරයක් ක්‍රියාත්මක වන බවත් එම චෝදනා වල කිසිදු සත්‍යතාවයක් නොමැති බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කොට තිබේ.

ඒ අනුව අරලියගහ මන්දිරයේ හමුදා කුමන්ත්‍රණය, අරලියගහ මන්දිරයේ වැසිකිලි වල පවා ටී.වී තිබීමට හේතුව, තමාගේ රුව ඇතුලත් භාණ්ඩ හමුවීම, සී ප්ලේන් හා ලෑම්බෝගිනි සොයා සිදුකරන ලද මෙහයුම් මෙන්ම හිටපු ජනපති ආර්යාවට නැගෙන රත්රන් ජාවාරම පිලිබඳ චෝදනාවටද හිටපු ජනපතිවරයා විසින් පිළිතුරු සපයා තිබේ. එම නිවේදනය බලන්න පහතින්.
- See more at: http://offair.nethfm.com/article/12298#sthash.7GsLjEKE.dpuf
 

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    සිංහලයනි දැන්වත් තෙරුම් ගනිල්ලාකො


    sinahalaya ...ane mahindage betta kapan
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    dilawale මහින්දගේ හොර ෂොට් එකක්ද කොහෙද? කොච්චරවත් පුක දෙනවා
     

    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    01. ජනවාරි 09 වැනිදා පාන්දර වන විට ජනාධිපතිකම අහිමිවුවත් ඔහු තවමත් හිතින් ජනපති බැවින් තවමත් භාවිතා කරන Email ලිපිනය [email protected] වීම. ඒ අනුව Mahinda Rajapaksha තවමත් President ය.

    02. ධූරයෙන් ඉවත්වෙන විට තමන්ට නොමැතිවෙන නිවී සැනසිල්ල ගැන ලිපියකින් අදෝනා තියන මහින්ද ධූරයෙන් ඉවත්වන විට ශිරාණි බණ්ඩාරනායකටත්, සරත් ෆොන්සේකාටත්, මෛත‍්‍රිපාල සිරසේනටත් නොමැතිවූ නිවී සැනසිල්ල ගැන වරහන් තුළ හෝ සටහන් කර නොතිබීම.

    03. වායුසමනය කරන ලද වැසිකිලි සැදුවේ පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායකයන් වෙනුවෙනි. ඉන්පසුව ඒවා ඉබි යතුරු දමා වසා දමා තිබූ අතර නාමල් හොරෙන් හෝ රින්ගාවි යැයි සැකය නිසා දොරේ කොන් හතරට පරාල ඇණ සතරක් ගසා තිබුණි. එජාපයේ කුහකයෝ එම වැසිකිලියට රින්ගුවේ ඇණ ගලවා දොර කඩාගෙනය.

    04. නිල බලයෙන් ලැබෙනා ජනාධිපති මණ්දිරයක් තිබියදී අගමැතිවරයාට හිමිවන අරලිය ගහ මන්දිරයේම බින්න බැස්සේ පොදුරාජ්‍ය මණ්ඩලයේ සෙට් එක එන නිසා මිසක ජෝතිෂ්‍ය කාරයෝ එහි පිහිටීම තමන්ට ගුණ බවක් කී නිසා යැයි කියන උන්ට හොදක් සිදුවිය යුතු නැත.

    05. 5000 කට එක වර හිදගෙන දන් වැලදිය හැකි සුවිශාල මණ්ඩපයක් අරලිය ගහ මැදුර තුළම ඉදිකලේද පොදුරාජ්‍ය මණ්ඩලයේ රාජ්‍ය නායකයින් වෙනුවෙන් මිසක රාජ්‍ය සේවකයන්, අරුන් මුන් ගෙන්වා දන්සැල් දැමීමට නොවේය.

    06. හමුදා කුමන්ත‍්‍රන කිසිදා අප රටේ සිදුවූවක් නොවන අතර 2010 ජනාධිපතිවරණය අවසන සිනමන් ග‍්‍රෑන්ඩ් හෝටලය වටලා අප සරත් ෆොන්සේකාව අත්අඩංගුවට ගත්තේ කේපීගෙන් ඔහුව බේරාගැනීමට මිස වෙන අර්ථවකින් නොවන්නේය.

    07. මට, ශිරන්තීට, ආදරණීය පුතුන් තිදෙනාට,අප අමාත්‍ය මණ්ඩලයට එල්ල කෙරෙන අල්ලස් හා දූෂණ චෝදනා කටේ ගෙඩි දාන චෝදනා බව ඕනෑම කෙනෙක්ට වටහා ගැනීමට මෙම උප කොටස් කියවන්න.

    (අ) මගේ පවුලේ පමණක් නොව සමස්ත ඇමති මණ්ඩලයම පාරදෘශ්‍ය ආකාරයෙන් සියලු ගණුදෙණු, ටෙන්ඩර් හා සංවර්ධන ව්‍යාපෘති සිදුකල බැවින් ඒවා පිළිබද තොරතුරු ඕනෑම පුද්ගලයෙක්ට ලබාගත හැකි ආකාරයෙන් මා 'තොරතුරු දැනගැනීමේ පනත' සම්මත කෙලෙමි.

    (ආ) අමාත්‍ය මණ්ඩලයේ කවරෙකුටම උවත් අල්ලස් හෝ දූෂණ චෝදනාවක් එල්ල වන විට අප කාපට් ඇතිරීම පසෙක දමා එම නඩුව විභාග කලේය. එයින් දඩුවම් ලැබූ ඇමතිවරුන්ගෙන් 'බෝගම්බර' පිරී ගිය අතර එබැවින් අප ඓතිහාසික බෝගම්බර බන්ධනාගාරයද ඉඩ ඇති වෙනත් ස්ථානයකට රැගෙන ගියේය.

    (ඇ) දූෂණයට එරෙහිව අප කෙතරම් වැට බැන්දාද යත් වරෙක තමන්ගේ අල්ලස් නඩු වාරයේදී හිටි හැටියේ අමාත්‍යාංශය තුල දීම නයෙක් දෂ්ට කලායැයි ගල් පැලෙන කෙබරයක් කී රෝහිත අබේගුණවර්ධනව, යුරෝපයෙන් දෙහිවල සත්වෝද්‍යානයට ගෙන ආ ඇනකොන්ඩාවෙක් ලවා අප ගිල්ලවා දැමීය. අද රෝහිත ආගිය අතක් නැත්තේ ඒ නිසාය.

    (ඈ) අප පවුල ප‍්‍රජාතන්ත‍්‍රවාදයට පිටින් කටයුතු කරන බවට මාධ්‍යවේදීන් පත්තර පිටු පුරා ලියන විට එවකට ආරක්ෂක ලේකම්ව සිටි මාගේ එක කුස උපන් සහෝදරයා වන ගෝඨාභය රාජපක්ෂගේ සුරතින් ඔවුන්ට 'පද්මභූෂණ' සම්මානය පුද කිරීමට කටයුතු කළෙමි.

    (ඉ) යෝශිත රාජපක්ෂ CSN නම් නාලිකාවේ හිමිකරු වූයේ එවක ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් දිනපතා රූපවාහිනියේ විකාශය කෙරුණු, සුජානි මේනකා පෙනී සිටි "සතෙන් සතේ, රුපියලෙන් රුපියලේ, එකතු කරලා එකතු කරලා..." යන දැන්වීම දැක, කැට 1450 ක ඉතිරි කල මුදලින්ය.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඕකත් මහින්දගේ රගපෑමක් තමයි. මහින්ද පොල් ගහක් පෙන්නල අර පොල් ගහක් කිවුවොත් එත් බිශ්වශ් කරන්න නරකයි පොල් ගහ කියලා. මහින්ද හොද වැඩ කෙළේ නැහැ කියලා මහින්ද කියන එකම විශ්වාශ කරන්නද අපිට කියනේ ලොල්
     

    basunnaha

    Well-known member
  • Jan 19, 2011
    1,505
    278
    113
    37
    USA
    muu daana hama thread ekakama deweniyata innepost 1 daanne chathu05. eeta passe mu ekata yes yes kiyala gahanawa. hama thread ekakatama ooka karanna epa ban
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    සිංහලයනි දැන්වත් තෙරුම් ගනිල්ලාකො. ඇයි මෙ ? :(
     

    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    dilawale මහින්දගේ හොර ෂොට් එකක්ද කොහෙද? කොච්චරවත් පුක දෙනවා

    ane manda bn munlata thiyena manasika aathathiya! kotiya ennawa! muslim negenahira alla gatha! somaliyanu muhudu kollakaruwan dan lankawe naw walata gahai!.............
     

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,037
    256
    83
    මට බොහෝ අය කිව්වේ ජාතිවාදියෙක් කියල..
    ඔව් මම ජාතිවාදියෙක්..
    මම ජාතිවාදියෙක් කියල කියුවට අමුතු දෙයක් වෙන්නෑනේ.
    මම සිංහල නම්, දෙමල නම්, මුස්ලිම් නම්
    මම හදුන්වන්නේ ජාතිවාදියෙක් ලෙසයි..
    හැබැයි මම සිංහල කියල ඕන තැනක කියනවා ..
    ශ්‍රී ලාංකික කියල ජාතියක් ලංකාවේ නැනේ …
    කොහෙද තියෙන්නේ?..
    ජපන් අයගේ රට ජපන් නම් , බාසාව ජපන් නම් ..
    මැලේසියාවේ අය මැලේ ජාතිය නම් , බාසව මැලේ නම් ..
    ශ්‍රී ලංකාව සිංහලයන්ගේ රට.
    මැරුවත් ඒක කියන්න ඕන …
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මට බොහෝ අය කිව්වේ ජාතිවාදියෙක් කියල..
    ඔව් මම ජාතිවාදියෙක්..
    මම ජාතිවාදියෙක් කියල කියුවට අමුතු දෙයක් වෙන්නෑනේ.
    මම සිංහල නම්, දෙමල නම්, මුස්ලිම් නම්
    මම හදුන්වන්නේ ජාතිවාදියෙක් ලෙසයි..
    හැබැයි මම සිංහල කියල ඕන තැනක කියනවා ..
    ශ්‍රී ලාංකික කියල ජාතියක් ලංකාවේ නැනේ …
    කොහෙද තියෙන්නේ?..
    ජපන් අයගේ රට ජපන් නම් , බාසාව ජපන් නම් ..
    මැලේසියාවේ අය මැලේ ජාතිය නම් , බාසව මැලේ නම් ..
    ශ්‍රී ලංකාව සිංහලයන්ගේ රට.
    මැරුවත් ඒක කියන්න ඕන …
    :yes::yes::yes: