දැන් මෙතන නලින් ද සිල්වාගෙ මහාචාර්යකම නිසා, එයා කියන දේවල් පිළිගන්න කියල නෑ නේද කවුරුවත්? ඔයාගෙ බුද්ධියෙන් විමසල බලල එයා දක්වල තියෙන අදහස් වැරදියි කියල පුළුවන්නම් පෙන්වන්න.
කවුරුත් අමුතුවෙන් කියන්න ඕනෙ නෑ
උඹ "සියලු දේශප්‍රේමීන්ට" කියල තීම් එක දාල මෙතන ඕක පෝස්ට කලේ නැත්නම් උඹට පු_ අමාරුවටද?
මචං ඕව ගිහිං කියපන් කොණ්ඩෙ බදින රාජපක්ෂලට
නලින්ද සිල්ව කියන්නෙ මහින්දට කඩේ යන මහාචාර්යය වරයෙක් කියල 2005 ඉදන්ම ප්‍රසිද්ධයි 2005 දි නම් මහාචාර්යය වරයෙක් නොවුනත් මාත් මහින්දට කඩේ ගියා
ඒත් අපිට බුද්ධිය තියෙනව රටට අවශ්‍යය දේ තෝර ගන්න කාගෙවත් බයිල අහන්නෙ නැතුව