මම ගියා
press F13 to stop my leaving
ආයෙ සතියකින්
will meet you





මූ ටිකක් දැනගෙන මෙහෙමනම් හොඳට ඉගෙන ගත්ත දවසට අපිට පන්න පන්න කඩුවෙන්ම කොටයි.. දැනුත් ඕකා කියන අපබ්‍රන්ස හරුප එක පාරට නොතෙරෙන එකේ .. එතකොට කොහොම තියෙයිද ? ඔක්ස්පර්ඩ් ඩික්ෂ්නරියෙන් බලලා , එකේ වචන මලලසෙකර එකෙන් බලලා තමයි ඌ කියන ඒවට රිප්ලයි දාන්න වෙන්නේ....



මම නැවත රිප්ලයි කිරීමෙන් වැලකී සිටිමි






