සියළු පූස් යාළුවන්ගේ අවධානයටයි......

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    සියළු පූස් යාළුවන්ගේ අවධානයටයි......

    06/13/2011

    ප්‍රිය මහත්මානනි

    රාජකාරි කටයුත්තක් සදහා මාස දෙකකට අධික කාලයක් විදෙස් ගත වීමට සිදුවී ඇති බැවින්
    ඒ කාලය තුල මා හට එලකිරි ලොග් වීමට නොහැකි වන බව කනගාටුවෙන් වුවද ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි.පසුව ලොග් වල එකද අධිකව ශුවර් කිරීමට නොහැකි වන අතර ඒ ගැන පසුව වැල යන විදහට මැස්ස ගැසීමට මා බලාපොරොත්තු වෙමි.මේ මගුල් කටයුතු හේතුවෙන් පූසාට ඉතාමත් ආදරේ කරන ඔබ තුමන්ලාට වෙන පාඩුවක් ඇතිනම් ඒ පිළිබඳව කණගාටුව ප්‍රකාශ කරමි.


    මෙයට විශ්වාෂී
    සුදු පූසා



    මේ හුයන්නේ ලියුමක් ටයිප් කල විට හරි පැත්තට ගැනීමට නොහැකි වීම පිළිබඳ කණගාටුව
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    පොඩ්ඩක් හිටහන් ..... කොහෙද යන්නේ කියලවත් ගියානම්...