සියළු පූස් යාළුවන්ගේ අවධානය පිණිසයි......

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    උබල ඕන ලබ්බක් කරගනින්.. මම නිදියනවා..
    papaya-clean-FD-lg.jpg

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මාත් නිදාගන්න යනවා බං
    හෙට පූසිලෑ ගෙදර යන්න ඕනි උදෙන්ම
    ගුඩ් නයිට්
    ස්වීට් ඩ්‍රීම්ස්
    :D:D:D
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේ ඇහුනද ? සුදු පූස් අයියේ? උයා මටත් නොකිය අක්කි කෙනෙක්ව සෙට් කර ගත්තද මෙයා? එතකොට අපිට කාගෙ පිහිටද??:love::love::P:P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අඩෝ..පූස් තඩියා..තෝ මට වින කල හැටි මතකද? මගේ අර ත්‍රෙඩ් එකට සීන් දාලා, බම්ප් කරල.. මගේ කුමාරි ඇවිත් එදාම ත්‍රෙඩ් එක බලල මට ලස්සනට ගේම දුන්න.. මම තොටත් ඒ ආනිසංසෙම දෙනවා අනිවා.. කෝ මේ කැලෑ පූසා..???
     
    anu.dil

    Member
    May 27, 2011
    17
    1
    0
    අඩෝ..පූස් තඩියා..තෝ මට වින කල හැටි මතකද? මගේ අර ත්‍රෙඩ් එකට සීන් දාලා, බම්ප් කරල.. මගේ කුමාරි ඇවිත් එදාම ත්‍රෙඩ් එක බලල මට ලස්සනට ගේම දුන්න.. මම තොටත් ඒ ආනිසංසෙම දෙනවා අනිවා.. කෝ මේ කැලෑ පූසා..???
    :shocked::shocked::no::no::no: