මචන් අපි මෙහෙම කරමු..
මම උබට නොම්බර 28 ක් කියනවා..
මම එක අහපු වෙලාවට උබ කියපන් උබව අදුර ගන්න...
තව මම පොඩි ප්‍රශ්න 6 ක් අහනවා... [මම උබට එවල උත්තර කලින්ම දීලා තියන්නම්]
තව මම පාට වගයක් උබේ අහනවා ඒවත් හරියට කියපන්.
තව මම කැමතිම සින්දු 16 ක් උබට කලින්ම කියලා තියන්නම් මම ඇහුවහම ඒවා කියපන්...
තව මතක් වෙන්නේ නැහැ බන්.. මම තව කියන්නම් පස්සේ.
මම හිතන විදිහට ඒ වැඩේ හරි යයි....කථා කලාම රිප්ලයි නොකරන්නේ පූසි
රිප්ලයි කරන්නේ මම
පොර මිසින්
මේ එක පාරම එලකිරි ස්ලෝ උනානේද බං දැන් ටිකකට කලින්?

මෙන්න මේකා අයේ ඇවිත්
ආ... කොතනින්ද ඉවර කරේ
![]()

මචන් අපි මෙහෙම කරමු..
මම උබට නොම්බර 28 ක් කියනවා..
මම එක අහපු වෙලාවට උබ කියපන් උබව අදුර ගන්න...
තව මම පොඩි ප්‍රශ්න 6 ක් අහනවා... [මම උබට එවල උත්තර කලින්ම දීලා තියන්නම්]
තව මම පාට වගයක් උබේ අහනවා ඒවත් හරියට කියපන්.
තව මම කැමතිම සින්දු 16 ක් උබට කලින්ම කියලා තියන්නම් මම ඇහුවහම ඒවා කියපන්...
තව මතක් වෙන්නේ නැහැ බන්.. මම තව කියන්නම් පස්සේ.
මම හිතන විදිහට ඒ වැඩේ හරි යයි....

පූසා අයේ එන්නැතිවෙයි බන්ඔයා මගේ සුරංගනා කථාවේ ලස්සන සුරංගනාවී..........

නොදකින් ආය ආවද?අනේ පල යන්න![]()

ආයෙත් අහලාහුටා !!! බඩුම තමයි

ඔයා මගේ සුරංගනා කථාවේ ලස්සන සුරංගනාවී..........
නොදකින් ආය ආවද?
කෝ අක්කි?
ආයෙත් අහලා![]()

මොකක්ද කියන්නේ උඔ?මචන් අපි මෙහෙම කරමු..