සුදු පූසෝ වෙන්ට වයිෆ් නැති කරගන්ට යන්නේ උඹ..
![]()


ඇයි සැලූන් දාන් ඉන්න බඩු කඩේ අක්කි උඹේකොයි අක්කිද?![]()

ඇයි සැලූන් දාන් ඉන්න බඩු කඩේ අක්කි උඹේ
අර කටකථාව පතුරෝපු ස්වීට් කෙල්ල![]()

මොකක්ද කියන්නේ උඔ?
මට තේරුන්නෑ බං හරියට![]()
උබ ලොග් වෙච්ච වෙලාවට...
උබව හරියටම අදුර ගන්න..
මම උබේන් ඔය ප්‍රශ්ණ ටික අහනවා... [ ඔය ලොග් වෙලා ඉන්නේ උබමද කියලා දැන ගන්න]
උබට තියෙන්නේ ඒවාට හරියට උත්තර දෙන්න...
එකක් හරි වැරදුනොත් ඒ උබ නෙමෙයි...
කියලා හිත ගන්නම්...
නැත්තන් උබේ
එකට අපි මොනවා හරි කිව්වොත්....
දැන් තේරුනාද?අපි ස්පෙශලිස්ට් ලා බන්... ඔව්වා නම් මට මොනාද
![]()

අපි කෙල්ලන්ටත් same ගේම් එක තම්යි බන් දෙන්නෙඋඹල කොල්ලෝ ගහන හින්දයි උඹලෑ ගමේ කෙල්ලන්ට බල්ලෝ ගහන්නේ ?![]()

