සියළු පූස් යාළුවන්ගේ අවධානය පිණිසයි......

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    :baffled: උබ ලොග් වෙච්ච වෙලාවට...
    :nerd: උබව හරියටම අදුර ගන්න..
    :D මම උබේන් ඔය ප්‍රශ්ණ ටික අහනවා... [ ඔය ලොග් වෙලා ඉන්නේ උබමද කියලා දැන ගන්න]
    :dull: උබට තියෙන්නේ ඒවාට හරියට උත්තර දෙන්න...
    :rolleyes: එකක් හරි වැරදුනොත් ඒ උබ නෙමෙයි... :love: කියලා හිත ගන්නම්...
    :P නැත්තන් උබේ :love: එකට අපි මොනවා හරි කිව්වොත්....

    :growl: දැන් තේරුනාද?
    ප්‍රෂ්ණ අහන්න ඕනි නෑ බං
    කොහොමත් පූසි ලොග් උනාම කථා කරන්නෑ:D
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මම කතා කරලා කියනවා උඹේ කැරැට්ටුව :P
    මං බලන් ඉන්නේ
    මගෙ මැෂින් වලන්නේ ලොග් වෙන්නෙ:P
    මේ දැන් ලොග් වෙලා ඉන්නේ සුදු පූසාද
    ඇයි සැකද?:frown:
    මගුලක් කථා නොකර ෆනට සෙට් වෙයන්:angry: