සියළු පූස් යාළුවන්ගේ අවධානය පිණිසයි......

Ali patiya

Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    මේ මම :sorry:

    මමත් ඉන්නව හරිද.:angry::angry:.. අඩේ රෙඩක් ගහමුකො බන් ඔය අමදය්පෙ පැත්තකින් දාලා:D:D


    ආ උඹලද මම බයේ හිටියේ:sorry::sorry::sorry:... නෑ ඉතින් අලුතින් චන්ඩියෙක් ආවොත් අඳුරගෙන හිටියම පහසුයිනේ ඒකයි මම ඇහුවේ......
    :D:D:D
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    මමත් ඉන්නව හරිද.:angry::angry:.. අඩේ රෙඩක් ගහමුකො බන් ඔය අමදය්පෙ පැත්තකින් දාලා:D:D

    මොකක්ද බොල හැම තිස්සෙම රෙඩක් රෙඩක් ගාන්නේ මම කලින් හිතුවේ උඹ ටයිප් කරද්දි අකුරු වැරදිලා කියලා..
    අනේ ගස් ගොබිලා වැටේ සුදා ගහන එකා මේකට ඇවිත් රෙඩක් රෙඩක් ගානවා
    :P:P:P