සියළු පූස් යාළුවන්ගේ අවධානය පිණිසයි......

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ආහ් එහෙනම් කියපන් කවුද,කාටද මෙසේජ් කලේ කියලා
    පල නිකන් බොරු නොකියා
    මේ මම මේ රිප්ලයි එක ටයිප් කරද්දි මූ චැට් එකෙන් එවපුව
    හූ හූ...ඇද්ද උඹට
    ...
    මගේ කටින් එහෙම වචනයක් ගන්න බෑ ඩෝ
    1111vm.jpg

    තොපි මට විරුද්ධව කුමණ්ත්‍රණය කරනවද?
    එනක පොරේ තමයි එහෙනම් ඉතින්:angry::angry::angry::angry::angry:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ow ow aniwa konakata newe mu medatama idala thiyanawa ekane danne nha dakke nha wage hasirenne

    මට පේන්නේ උඹට මහනාමේ ඒකෙක් ඔලුවට ගලකින් කෙලල වගේ :rofl:

    ඌ කිව්වෙ මහානාමෙ කියල, ඒක ලගින් කොහෙද බන් කෝච්චි යන්නෙ :nerd::oo:

    ඌට ඔඩ්ඩිද කොහෙද :rofl:

    ඇති යන්තම් උදේ වෙන්න කලින් ඒක තේරුනා:frown::frown::baffled::P

    :P
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    අපේ ඉස්කෝලේ එහාපැත්තෙ කොහෙද යකෝ කොච්චි යන්නේ :lol::lol::lol::lol::lol::lol::lol::lol:
    ehapatten keewata me ubalage allapuwaten kochchi yanne nha. kamak nha uba ada nidagann gihin tikak kalpana karahanko uba iscoleta giyada kiyala. giyanam e giya ahala pahalaka una dewal. anna ethakota mathak wey.

    uba dubai handiyemanam inne othana kottamba gaha gawa innawa sapattu mahana kenek anna eyagen ahapan porath mahanama eke thama:lol::lol::lol:
     
    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    තොපි මට විරුද්ධව කුමණ්ත්‍රණය කරනවද?
    එනක පොරේ තමයි එහෙනම් ඉතින්:angry::angry::angry::angry::angry:
    මූ ඒක මගෙන් චාටුව දාලා අහගන්නයි පූවො ගියෙ:lol:
    මම රැවටෙයි ඕවාට:lol:
    තව 8යි:P
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ehapatten keewata me ubalage allapuwaten kochchi yanne nha. kamak nha uba ada nidagann gihin tikak kalpana karahanko uba iscoleta giyada kiyala. giyanam e giya ahala pahalaka una dewal. anna ethakota mathak wey.

    uba dubai handiyemanam inne othana kottamba gaha gawa innawa sapattu mahana kenek anna eyagen ahapan porath mahanama eke thama:lol::lol::lol:

    ඇයි ඌත් උඹට ගල් කැපුවද? :rofl: