සියළු පූස් යාළුවන්ගේ අවධානය පිණිසයි......

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    එහෙමත් එකක් තියනවද :lol:
    තියෙනවා බොල:P
    ඔය මාට්ටු උනේ ගල් ගහපු උන්.. පුසා තමයි ගල් ගහලා තියෙන්නේ....:baffled::baffled::baffled:
    :no::no::no:
    මං මහානාම නෙමෙයි
    :lol::lol::lol::lol::lol::yes::yes::yes::yes::yes:

    passe thamay matat meeter une mu kiyannae nuwara eka newe kiyala:rofl::rofl::rofl:
    මුන් දන්න මහානාම බං:lol::lol::lol:
    :baffled:
     
    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    අනේ පල හු** යන්න :rofl::P
    මේ උඹ ඔය Location එකට ගහ උඩ කියලා දාගෙන ඉන්නේ ජම්බු ගහ උඩ කියන එක වෙන්න ඇතිනේ:lol:
    තාම ගහෙන් වැටුනේ නැතෙයි
    :P
    වැටුනම කියපන් මම එන්නම් Fems පැකට් එකකුත් අරගෙන:P:rofl:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මේ උඹ ඔය Location එකට ගහ උඩ කියලා දාගෙන ඉන්නේ ජම්බු ගහ උඩ කියන එක වෙන්න ඇතිනේ:lol:
    තාම ගහෙන් වැටුනේ නැතෙයි
    :P
    වැටුනම කියපන් මම එන්නම් Fems පැකට් එකකුත් අරගෙන:P:rofl:

    :growl:

    මචන් මගෙ යාලුවෙක්ගේ PC එකක් තියනවා උඹට බැරිද හැක්පුක් කරන්න. හෙන වදේ ඕයී උගෙන්:lol::rofl:

    දැන් ඕක මගෙන් අහන්නේ මොකෝ :oo:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    මේ උඹ ඔය Location එකට ගහ උඩ කියලා දාගෙන ඉන්නේ ජම්බු ගහ උඩ කියන එක වෙන්න ඇතිනේ:lol:
    තාම ගහෙන් වැටුනේ නැතෙයි
    :P
    වැටුනම කියපන් මම එන්නම් Fems පැකට් එකකුත් අරගෙන:P:rofl:

    ඕකට දෙන්න ඕනේ Fems නෙවෙයි.. :- දෙකක් ! :lol::lol::lol: