දොයි මත එවුන්..Cool වතුර එකක් ගහපන්..නිදිමත කොහෙන් ගියාද නෑ..
සිරාවට මම දැනුයි දැනගත්තේ..

මොන කූල් වතුරද ගහනවද .. අපේ අම්මා මේ දැන් තර්ජනය කරා කලින් නිදාගත්තෙ නැත්නම් .. කොස්සෙන් ගහනවා කියලා..![]()
යසයි තොට

උඔ බඩු ගහනවා නේද රෑ තිස්සේ එලියේ කාමරේ ඉදන්?මම නම් ඉන්නේ ගෙයින් එළියේ තියන කාමරේ..
මේ දැන් මම අම්මව කුද්දල cool වතුර බෝතලයක් ඉල්ලා ගත්ත..
අපේ අම්මිය ඒ අතින් කොච්චර හොදද !

මොන කූල් වතුරද ගහනවද .. අපේ අම්මා මේ දැන් තර්ජනය කරා කලින් නිදාගත්තෙ නැත්නම් .. කොස්සෙන් ගහනවා කියලා..![]()

වෙරළු මල් සුවඳයිඋඔ බඩු ගහනවා නේද රෑ තිස්සේ එලියේ කාමරේ ඉදන්?![]()

ඉරිසියයි නේ !උඔ බඩු ගහනවා නේද රෑ තිස්සේ එලියේ කාමරේ ඉදන්?![]()

එවපන්කො බංඉරිසියයි නේ !
බඩුවක් එවන්නැයි ?
(පුසිට හොරෙන්)

මම නම් ඉන්නේ ගෙයින් එළියේ තියන කාමරේ..
මේ දැන් මම අම්මව කුද්දල cool වතුර බෝතලයක් ඉල්ලා ගත්ත..
අපේ අම්මිය ඒ අතින් කොච්චර හොදද !

Address එක දියන්..එවපන්කො බං![]()
ඉරිසියයි නේ !
බඩුවක් එවන්නැයි ?
(පුසිට හොරෙන්)

අපේ අම්මිත් හොඳයි බන් ඊයේ නිදා ගන්න ඕනෙ එක නිදා ගත්තේ උදේ 11.30 ට... පැය 3 යි නිදාගත්තේ ... මාව හරියන්නේ සිකුරුටි ජොබ් එකකටලු කැම්පස් එකෙන් අයින් වෙලා .. සිකුරුටි ජොබ් එකකට යන්නලු.. ඒකත් ඇත්ත දැන සතියක විතර ඉඳලා මුලු රෑම ඇහැරලා පැය 3යි නිදා ගත්තේ..![]()

ඔච්චර දිගට කියවන්න ඕනේ නෑනේ
උඹ සිකුරුට්ටෙක් කියලා කෙලින්ම කියපන්