සියළු පූස් යාළුවන්ගේ අවධානය පිණිසයි......

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    අතඇරපන් මාව.. මාව නරක මිනිහ කරන්න එපා.. මට යන්න දීපන්.. ෂොට් එක දෙන්න ඕනි මේ කැලෑ පූසට රිදෙන්න..අතඇරපන් මාව..:growl::growl:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    dan inne kawdaaaaaa ???????:eek::eek::eek:
    පූසා බබා දැන් ඉන්නේ:D
    මේ ..ඔයා පූසද? පූසිද?
    පූසා........;)
    අඩෝ..පූස් තඩියා..තෝ මට වින කල හැටි මතකද? මගේ අර ත්‍රෙඩ් එකට සීන් දාලා, බම්ප් කරල.. මගේ කුමාරි ඇවිත් එදාම ත්‍රෙඩ් එක බලල මට ලස්සනට ගේම දුන්න.. මම තොටත් ඒ ආනිසංසෙම දෙනවා අනිවා.. කෝ මේ කැලෑ පූසා..???
    :shocked::shocked:
    යසයි
    මොකටද එහෙම බූරු නමක් දැම්මේ?
    කුමාර ලොකු වෙලා............
    :lol::lol::lol::lol::lol::lol:
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    අම්මට සිරි සුදු පූසගේ අවසානයට පෙර දැකීමත් සතුටක්
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අතඇරපන් මාව.. මාව නරක මිනිහ කරන්න එපා.. මට යන්න දීපන්.. ෂොට් එක දෙන්න ඕනි මේ කැලෑ පූසට රිදෙන්න..අතඇරපන් මාව..:growl::growl:
    උඔලා දෙන්න ඔතන බදාගෙන මක්කරනවද යකෝ?
    රට්ටු දැක්කොත් විනාසයි
    කුමාරයා තවත් සමනල බිල්ලක් අරන් කියලා කථාවක් හදයි බොලවු
    :lol::lol::lol::lol::lol:
    අම්මට සිරි සුදු පූසගේ අවසානයට පෙර දැකීමත් සතුටක්
    බාලාගනින් හොදට මාව
    අසරණයා...:sorry::sorry:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    machan password ganita newe amma appatawath dena eka nam
    suba naha wadiya...
    mage nam wife wath danne naha aduma tharame email
    acc eheka pw ekak wath...
    eka prashnekuth wela naha kawadawath.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පූ
    :shocked::shocked:
    යසයි
    මොකටද එහෙම බූරු නමක් දැම්මේ?
    කුමාර ලොකු වෙලා............
    :lol::lol::lol::lol::lol::lol:

    තොපේ වල් හිත..මම ඒක දැම්මෙ මම සීනියර් මෙම්බර් කෙනෙක් වුන දවසේ...තොපි ඒක වැරදියට වල් විදිහට පෙරලගත්තට මට කරන්න දෙයක් නැහැ.. කිසිම සමාවක් නැහැ.. උඹේ පටි රෝල් කරනවා සුදු පූසි ඔන්ලයින් ආවාම...
    ඉන් ඇඩ්වාන්ස් සොරි..

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඔලා දෙන්න ඔතන බදාගෙන මක්කරනවද යකෝ?
    රට්ටු දැක්කොත් විනාසයි
    කුමාරයා තවත් සමනල බිල්ලක් අරන් කියලා කථාවක් හදයි බොලවු
    :lol::lol::lol::lol::lol:

    යකොව්.. මට මේකෙ ඉන්න එකාලව බිලී බාන්න ඕනි නැහැ ඩෝ.. මම හොදට කන බොන මනුස්සයෙක්.. තොපිල වගේ **** නෙමෙයි ඩෝ.. අපි බදාගත්තෙ නැහැ ඩෝ..තොට රිදෙන්න ෂොට් දෙකක් දෙන්න එද්දි අරූ මාව අල්ලගත්ත තොට මම ගේම දෙයි කියල බයට..:angry::angry:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    machan password ganita newe amma appatawath dena eka nam
    suba naha wadiya...
    mage nam wife wath danne naha aduma tharame email
    acc eheka pw ekak wath...
    eka prashnekuth wela naha kawadawath.
    :sorry::sorry::sorry::sorry::sorry:
    දුක තමයි බං
    තොපේ වල් හිත..මම ඒක දැම්මෙ මම සීනියර් මෙම්බර් කෙනෙක් වුන දවසේ...තොපි ඒක වැරදියට වල් විදිහට පෙරලගත්තට මට කරන්න දෙයක් නැහැ.. කිසිම සමාවක් නැහැ.. උඹේ පටි රෝල් කරනවා සුදු පූසි ඔන්ලයින් ආවාම...
    ඉන් ඇඩ්වාන්ස් සොරි..

    වල් විදිහට අරූව පෙරලගන්න හැදුවේ දැන් උඔ:P
    යකොව්.. මට මේකෙ ඉන්න එකාලව බිලී බාන්න ඕනි නැහැ ඩෝ.. මම හොදට කන බොන මනුස්සයෙක්.. තොපිල වගේ **** නෙමෙයි ඩෝ.. අපි බදාගත්තෙ නැහැ ඩෝ..තොට රිදෙන්න ෂොට් දෙකක් දෙන්න එද්දි අරූ මාව අල්ලගත්ත තොට මම ගේම දෙයි කියල බයට..:angry::angry:
    අල්ලගෙන බදාගත්තේ නැද්ද හා?
    උඔද මං දන්නැති කොටියා
    වරදට පොළඹවන්න හදන්නේ ඔය අරූව:P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :sorry::sorry::sorry::sorry::sorry:
    වල් විදිහට අරූව පෙරලගන්න හැදුවේ දැන් උඔ:P
    අල්ලගෙන බදාගත්තේ නැද්ද හා?
    උඔද මං දන්නැති කොටියා
    වරදට පොළඹවන්න හදන්නේ ඔය අරූව:P

    තෝව බල්ලම කාපිය
    :angry::angry::angry:
    dead-cat.jpg