සියළු සමාගම් දුරකතන, අන්තර්ජාල ගාස්තු ඉහල දමයි..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    හෙට දිනයේ සිට දුරකථන ගාස්තු ඉහළ නංවන බව මෙරට සියළු දුරකථන සමාගම් මේ වන විට දැනුම් දී තිබේ.

    මෙතෙක් 15%ක්ව පැවැති වැට් බද්ද 18%ක් දක්වා ඉහල දැමීම හේතුවෙන් විදුලි සංදේශ සේවා බද්ධ 3%කින් ඒ අනුව ඉහල නැංවෙයි.

    දුරකථන ඇමතුම් ගාස්තු, අන්තර්ජාල සේවා ගාස්තු, මුදල් ගෙවන රූපවාහිනි සෙවා ගාස්තු ඇතුළු සියලු සේවාවන් සඳහා අය කරන ගාස්තු මේ අනුව ඉහත යයි.

    ඇතැම් සමාගම් පෙර ගෙවුම් කාඩ්පත් සඳහා ගාස්තු ඉහල දැමීමක් සිදු කර නැති අතර ඒ වෙනුවට ඊට ලැබෙන දත්ත ප්‍රමාණය අඩුකර ඇත.
     
    • Love
    Reactions: Kumbhakarna22

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,507
    15,475
    113
    Gampaha
    Dan-Kohomada-Sepada.gif