සිය පුතුන් මරා මස් කන ප්‍රේතිය

Gstar

Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    සිය පුතුන් මරා මස් කන ප්‍රේතිය

    1. ,වස්ත්‍ර නැතිව නපුරු වර්‍ණ ඇතිව කුණු ගඳ ඇත්තියක් වෙහිය. මැස්සන් විසින් වසාගත් මෙහි සිටින ඔබ කවර තැනැත්තියක් වන්නෙහිද?

    2. ,ස්වාමිනී, මම නපුරු ගති ඇති යම ලොකයෙහි වූ ප්‍රේතියක් වෙමි. පාපකර්‍මයක් කොට මෙයින් ප්‍රේතලෝකයට ගියේ වෙමි.

    3. ,උදය කාලයෙහි පුත්‍රයන් සත්දෙනෙක්ද සවස නැවත අනික් සත්දෙනෙක්ද වදා කන්නෙම. ඔවුන්ද මට ප්‍රමාණ නොවෙත්.

    4. ,මාගේ ළය බඩගින්නෙන් දැවෙයි. දුම් නගියි. අව්වෙහි ගින්නෙත් දැවුනාක් මෙන් නිවීමක් නොලබමි.

    5. කිමෙක්ද කයින් වචසින් මනසින් නපුරු කමක් කරන ලද්දේද? කවර කර්‍ම විපාකයකින් පුත්‍රයන්ගේ මස් කන්නෙහිද?

    6. ,මාගේ පුත්‍රයන් දෙදෙනෙක් වූහ. දෙදෙනම වැඩුන තරුණයෝය. පුත්‍රයන් ගේ බලයෙන් යුත් ඒ මම ස්වාමියාට අවමන් කළෙමි.

    7. ,ඉන් මගේ සැමියා කිපී අනික් ස්ත්‍රියක් ගෙනාවේය. ඈද ගර්භයක් ලැබුවාය. ඈට පාපයක් සිතුවෙමි.

    8. ඒ මම ක්‍රොධ සිතින් ගැබ් හෙළීම කළෙමි. ඇගේ තුන්මසක් වූ ගර්භය කුණු ලේ වී වැටුනේය.

    9. ඇගේ දෙමාසයක් වූ ගර්‍භය ලේම වැගිරවූයේය. ඇගේ ඒ මව තරහවූවා මගේ ක්‍ඳාතීත් කැඳවූයේය. මා දිව්රීමද කරවූයේය. මට නින්‍ඳාද කළේය. ඒ මම බොරු වූ දරුණු දිව්රීමක් දිවුරු වෙමි.

    ඉදින් මා විසින් එය කරන ලද්දේද දැන් පුත්‍රයන්ගේ මස් කමි.

    http://thripitakaya.com/
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart

    මචන් මෙකෙන් මොකක් ගැනද කියන්නෙ?
     
    Apr 8, 2011
    569
    117
    0
    හෙළදිව
    මචන් මෙකෙන් මොකක් ගැනද කියන්නෙ?
    පෙර භවයක කල අකුසල කර්මයක්(පුත්‍රයන් ගේ බලයෙන් යුත් ඒ මම ස්වාමියාට අවමන් කළෙමි./ක්‍රොධ සිතින් ගැබ් හෙළීම/බොරු වූ දරුණු දිව්රීමක් දිවුරු වෙමි.) නිසා ප්‍රේතියක් වී දුක් විදින කෙනෙක් ගැන.
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    පෙර භවයක කල අකුසල කර්මයක්(පුත්‍රයන් ගේ බලයෙන් යුත් ඒ මම ස්වාමියාට අවමන් කළෙමි./ක්‍රොධ සිතින් ගැබ් හෙළීම/බොරු වූ දරුණු දිව්රීමක් දිවුරු වෙමි.) නිසා ප්‍රේතියක් වී දුක් විදින කෙනෙක් ගැන.

    Thank you mchan :yes:
     
    මචන් තරහ ගන්නෙ නැතිනම් විතරක් පොඩි ප්‍රශ්නයක් අහන්නම් මම හරිම අසයි ජාතක කතා වල්ට එවා වල ගන්න පාඩමක් තියෙනවා නමුත් එ කතා ඇත්ත සිදුවෙම්ද? මොකද මම මෙහෙම ඕබෙන් අහන්නෙ සමහර බෞද්ද අයගෙන් ඇහුවාම කියනෙ ඕවා නිකන් කතා විතරයිලු පඩමක් කියදෙන්න ගත්ත නමුත් මම දන්න විදිහට ජාතක කතා කියන්නෙ බුදුහාමුදු‍රැවන්ගෙ පෙර ආත්මවල කතා එහෙනම් එවා බොරු වෙන්න බැනේ සමහර විර අතිශොක්තියෙන් කියනවා උනත් ඇත්ත් සුදුවිම් නෙද?

    අද කලෙනම් මිනීමස් කන අය ඉන්නවා නේ එදත් එහෙම අය ඉදලා තියෙනවා එහෙනම්
     
    sinhalamark

    Member
    May 15, 2011
    320
    24

    ලොල්ය. බොරුමයි කියන්නත් බෑ බං. හැම කල්පයක්ම එක වගේ නෙමේ නෙ. ඒ ඒ කල්ප වල මොන මොන ඒව වුනාද කව්ද දන්නෙ ?
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    සියලු එළකිරි වාසීන්ගේ දෙලොව හිතසුව පිණිස යාවත්කාලීන කරන ලදී.
    තවත් අයට දැක ගැනීමට BUMP එකක් දමා යන්න...ස්තුතියි! :yes:
     
    akozlov68

    Member
    Nov 18, 2011
    1,361
    234
    0
    Sri Lanaka
    මචන් තරහ ගන්නෙ නැතිනම් විතරක් පොඩි ප්‍රශ්නයක් අහන්නම් මම හරිම අසයි ජාතක කතා වල්ට එවා වල ගන්න පාඩමක් තියෙනවා නමුත් එ කතා ඇත්ත සිදුවෙම්ද? මොකද මම මෙහෙම ඕබෙන් අහන්නෙ සමහර බෞද්ද අයගෙන් ඇහුවාම කියනෙ ඕවා නිකන් කතා විතරයිලු පඩමක් කියදෙන්න ගත්ත නමුත් මම දන්න විදිහට ජාතක කතා කියන්නෙ බුදුහාමුදු‍රැවන්ගෙ පෙර ආත්මවල කතා එහෙනම් එවා බොරු වෙන්න බැනේ සමහර විර අතිශොක්තියෙන් කියනවා උනත් ඇත්ත් සුදුවිම් නෙද?

    අද කලෙනම් මිනීමස් කන අය ඉන්නවා නේ එදත් එහෙම අය ඉදලා තියෙනවා එහෙනම්
    පාඩමක් කියාදෙන්න තමා මචන් මේ දෙශනාකරල තියන්නේ, නමුත් මේ කතා 100% ඇත්ත බොරු නෙවේ. අපි අවට ඔන තරන් පෙරෙත ආත්ම ඉන්නවා, අපෙ ඇසට නොපෙනෙන දේවල් බොහෝ තියනව. අපෙ ඇසට පෙනෙන්නෙත් සුදු ආලොකය විතරනේ, විදය්‍යාවෙනම තව කොච්චර දෙවල් හොයාගෙන තියනවද? නමුත් එ එකක්වත් අපිට පෙනෙනෙන්නෙ නැනේ. ඉතින් අපි කෙල්ගහද්දි ඒවගෙන් යැපෙන පෙරෙත ආත්ම ඔන තරන් තියනවා. උබ කොයි ආගම ඇදහුවත් හැකි තරන් හොද දේවල්ම කරන්න.