සිරකරුවොත් මනුශ්ශයෝය

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිරකරුවන්ට සුපිරියටම සැලකුවෙ ගු ඇන් පි පාන්ඩුව කාලෙ.. දකින්ඩ ඇතිනෙ හැමෝම සමහර කුඩ්ඩන්ගෙ සිර මැදිරි ටයිල් කරල මයික්‍රොවේව් ෆ්‍රිජ් ම්ත්ද්‍රවය් පවා ලබා දීල උපරිමේට සලකල තිබ්බ අපුරුව...
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    උනුත් මිනිස්සු කියල හිතපන්.පිටරට බන්දනාගාර වල ඔය පහසුකම් තියනවා.Bbc කියන්නේ හිරු දෙරන වගේ කුජීත චැනල් එකක් නෙමේ
     
    • Haha
    Reactions: nadimal