සිරකරුවොත් මනුශ්ශයෝය
erozan Well-known member Mar 18, 2011 55,454 6,731 113 Malabe Dec 15, 2020 #4 සිරකරුවන්ට සුපිරියටම සැලකුවෙ ගු ඇන් පි පාන්ඩුව කාලෙ.. දකින්ඩ ඇතිනෙ හැමෝම සමහර කුඩ්ඩන්ගෙ සිර මැදිරි ටයිල් කරල මයික්‍රොවේව් ෆ්‍රිජ් ම්ත්ද්‍රවය් පවා ලබා දීල උපරිමේට සලකල තිබ්බ අපුරුව... Reactions: visalbro, sithija.h and thinking_guy
සිරකරුවන්ට සුපිරියටම සැලකුවෙ ගු ඇන් පි පාන්ඩුව කාලෙ.. දකින්ඩ ඇතිනෙ හැමෝම සමහර කුඩ්ඩන්ගෙ සිර මැදිරි ටයිල් කරල මයික්‍රොවේව් ෆ්‍රිජ් ම්ත්ද්‍රවය් පවා ලබා දීල උපරිමේට සලකල තිබ්බ අපුරුව...
riduna pm Active member Jun 22, 2018 443 85 28 Dec 15, 2020 #5 උනුත් මිනිස්සු කියල හිතපන්.පිටරට බන්දනාගාර වල ඔය පහසුකම් තියනවා.Bbc කියන්නේ හිරු දෙරන වගේ කුජීත චැනල් එකක් නෙමේ Reactions: nadimal
උනුත් මිනිස්සු කියල හිතපන්.පිටරට බන්දනාගාර වල ඔය පහසුකම් තියනවා.Bbc කියන්නේ හිරු දෙරන වගේ කුජීත චැනල් එකක් නෙමේ