සිරකරුවොත් මනුශ්ශයෝය
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,342 113 98 හෝමාගම Dec 15, 2020 #2 හරි හෙලා දකිමු, අම්මප
riduna pm Well-known member Jun 22, 2018 5,918 3,421 113 Dec 15, 2020 #3 ජාත්‍යන්තරය ජය ගන්න විදියලු ඒයි
erozan Well-known member Mar 18, 2011 75,077 18,283 113 Malabe Dec 15, 2020 #4 සිරකරුවන්ට සුපිරියටම සැලකුවෙ ගු ඇන් පි පාන්ඩුව කාලෙ.. දකින්ඩ ඇතිනෙ හැමෝම සමහර කුඩ්ඩන්ගෙ සිර මැදිරි ටයිල් කරල මයික්‍රොවේව් ෆ්‍රිජ් ම්ත්ද්‍රවය් පවා ලබා දීල උපරිමේට සලකල තිබ්බ අපුරුව... Reactions: visalbro, sithija.h and thinking_guy
සිරකරුවන්ට සුපිරියටම සැලකුවෙ ගු ඇන් පි පාන්ඩුව කාලෙ.. දකින්ඩ ඇතිනෙ හැමෝම සමහර කුඩ්ඩන්ගෙ සිර මැදිරි ටයිල් කරල මයික්‍රොවේව් ෆ්‍රිජ් ම්ත්ද්‍රවය් පවා ලබා දීල උපරිමේට සලකල තිබ්බ අපුරුව...
riduna pm Well-known member Jun 22, 2018 5,918 3,421 113 Dec 15, 2020 #5 උනුත් මිනිස්සු කියල හිතපන්.පිටරට බන්දනාගාර වල ඔය පහසුකම් තියනවා.Bbc කියන්නේ හිරු දෙරන වගේ කුජීත චැනල් එකක් නෙමේ Reactions: nadimal
උනුත් මිනිස්සු කියල හිතපන්.පිටරට බන්දනාගාර වල ඔය පහසුකම් තියනවා.Bbc කියන්නේ හිරු දෙරන වගේ කුජීත චැනල් එකක් නෙමේ
kinkon Well-known member Aug 5, 2007 115,924 2 115,986 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Dec 15, 2020 #7 හෙලා දැක්ක!