mekath kiyewwa ara campus kathawa wage....paw ban uba..
kawada hari matath yanna unoth,jeewithe heti ohoma thamai...

හීනෙන් වත් හිතන්නෙ නැති වෙලාවල් වල යන්න වෙන්නෙ මචෝ....
යන්න වෙනව කියල බලාපොරොත්තුවෙන් ඉඳල ගියා වගේ නෙවෙයි...අහම්බෙන් නොහිතපු වෙලාවක හිරේ යන්න උනොත් දරාගන්න අමාරුයි![]()

කියෙව්වා බං. මගේ අතීතේ මතක් උනා. බැලින්නම් මං විතරක් නෙමෙයි එකම එක්කෙනා ඇතුලට ගිය.කතා දෙක ටැපලුනා..
එකෙක් - රෙප් දීලා.
sorry bro
සිරගත වුනෙමි 05-19-2015 07:00 PM ow ponna hutto![]()
![]()
... මං මේ වෙන තුරා කාටවත් - රෙප් දීල නෑ...එල බන්..
තව උන් ඉන්නව නම් මේ වගේ share කරගනිල්ල අත්දැකීම්..
R+
අත්දැකීම බෙදාගත්තට ස්තුතියි ... කාට කොයි වෙලේ කොතන මේ අත්දැකීම විඳින්න වෙයිද කියල කොහොමවත් හිතන්න බැහැ . ඒ හින්ද හැමෝටම මේකෙන් ඔලුවට දාගන්න ඕන දේවල් බොහොමයි..
ubath athal dial eka![]()

ammata udu.. ube jeewithe oka loku athdakeemak machan..
++


හිරකාරයො අතර ඉතාම සංවේදී අය ඉන්නවා.
මම දන්න කෙනෙක්, කුඩු විකුනන්නෙක් සිල්ලරට, පොර ගේ පුතා-අවුරුදු 18යි කොල්ලට- කුඩු ගහල මාට්ටු වෙලා ඇතුලට ආව වෙලේ තැටි උලකින් බඩ කපා ගත්තා.....(උඹ දන්නව ඇති තැටි උල කියන්නෙ මොකක්ද කියලා)
මනුස්සයා කිව්වෙ මම විකුනපු වස මට ම ගැහුව කියලා...
ලතෝනි තියල ඇඩුවෙ පොර.......

umbala wage aya hireta yana eka thama ban awula... lankawe kramaya hari na ... okenma therenawane ban eka
apo matath police kuduwe dawasak inna wela jeevithema epa una..accident ekak wela eth..merunanam hodai kyla hithuna ita wada![]()
තනුජක අයියගෙ ත්රෙඩ් එකට මේකේ link එක දාපන්......එකේ මාර ෆෑන්ලා set එකක්නේ ඉන්නේ....උන්ට miss වෙනවා.... Thankx පොරොන්දුවුන විදිහට ත්රෙඩ් එක දැම්මට.......++

රඹා;18369170 said:හරියට මම හිරේ ගිහින් ආව වගේ මචන්. කියල ඉවර උනාම ලොකු බරක් නිදහස් උනා. මම කල්පනා කරේ හිරේ යන එක මෙච්චර හිතට වදයක් නම් මැරිල අපායෙ ගියොත් ඒක කොයි තරම් වදයක් වෙයිද? අදම දං පිං කරන්න ඕන![]()