සිරගත වුනෙමි

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
mekath kiyewwa ara campus kathawa wage....paw ban uba..
kawada hari matath yanna unoth,jeewithe heti ohoma thamai...


හීනෙන් වත් හිතන්නෙ නැති වෙලාවල් වල යන්න වෙන්නෙ මචෝ....

යන්න වෙනව කියල බලාපොරොත්තුවෙන් ඉඳල ගියා වගේ නෙවෙයි...අහම්බෙන් නොහිතපු වෙලාවක හිරේ යන්න උනොත් දරාගන්න අමාරුයි
:(
 

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0

හීනෙන් වත් හිතන්නෙ නැති වෙලාවල් වල යන්න වෙන්නෙ මචෝ....

යන්න වෙනව කියල බලාපොරොත්තුවෙන් ඉඳල ගියා වගේ නෙවෙයි...අහම්බෙන් නොහිතපු වෙලාවක හිරේ යන්න උනොත් දරාගන්න අමාරුයි
:(

උබ මොකක්ද එලවපු වාහනය? හයියෙන්ද ගියේ? රෑද මේක වුනේ? :confused:
 

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
කියෙව්වා බං. මගේ අතීතේ මතක් උනා. බැලින්නම් මං විතරක් නෙමෙයි එකම එක්කෙනා ඇතුලට ගිය.:lol:කතා දෙක ටැපලුනා..
එකෙක් - රෙප් දීලා.
sorry bro

reputation_neg.gif
සිරගත වුනෙමි 05-19-2015 07:00 PM ow ponna hutto:lol::lol::lol:

අඩෝ මං නම් නෙවෙයි මචං:no:... මං මේ වෙන තුරා කාටවත් - රෙප් දීල නෑ...
 

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
එල බන්..
තව උන් ඉන්නව නම් මේ වගේ share කරගනිල්ල අත්දැකීම්..
R+

කිබුල් අයියට පොඩ්ඩක් බල කරල කියමු...සුපිරි කතාවක් අහගන්න පුළුවන් වෙයි....
 

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
අත්දැකීම බෙදාගත්තට ස්තුතියි ... කාට කොයි වෙලේ කොතන මේ අත්දැකීම විඳින්න වෙයිද කියල කොහොමවත් හිතන්න බැහැ . ඒ හින්ද හැමෝටම මේකෙන් ඔලුවට දාගන්න ඕන දේවල් බොහොමයි..

වාහන පැදිල්ල නම් එපාම උනා මේ සීන් එකෙන්.....

අපි වරදක් නොකර ගියත් කොහෙ හරි යන එකෙක් ඇවිල්ල ඇනල සෙත්තපොච්චි උනොත් අපි එපැයි කුණ කන්න....
 

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
ammata udu.. ube jeewithe oka loku athdakeemak machan..:)
++

සිරාවටම..මැරෙනකන් අමතක වෙන්නෙ නෑ මචෝ....:yes:

අනිත් එක දැන් ඕන අපායකට පය ගහන්න පුළුවන් ගටක් තියනව හිතට
:rofl:
 

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
හිරකාරයො අතර ඉතාම සංවේදී අය ඉන්නවා.
මම දන්න කෙනෙක්, කුඩු විකුනන්නෙක් සිල්ලරට, පොර ගේ පුතා-අවුරුදු 18යි කොල්ලට- කුඩු ගහල මාට්ටු වෙලා ඇතුලට ආව වෙලේ තැටි උලකින් බඩ කපා ගත්තා.....(උඹ දන්නව ඇති තැටි උල කියන්නෙ මොකක්ද කියලා)
මනුස්සයා කිව්වෙ මම විකුනපු වස මට ම ගැහුව කියලා...
ලතෝනි තියල ඇඩුවෙ පොර.......

මිනී මරල කුඩු ගහල ආවට සමහර උන්ගෙ බොක්ක පිරිසිදුයි...ඒ අතරෙ අම්බ ගල් ආඳොත් ඉන්නව....
:yes:
 

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
umbala wage aya hireta yana eka thama ban awula... lankawe kramaya hari na ... okenma therenawane ban eka


සිරාවටම මචං....

මගෙ කේස් එක හැඬ්ල් කරපු පොලිසියෙ එකා එක්ක මට මාරම මලක් තිබුනෙ...ඌ මගෙ වයසෙම එකෙක් බං.... අරුන්ගෙන් ගාන කඩාගෙන මාව හිර කරා...ඒ තිබ්බ මලට මං හිතාගෙන හිටියෙ එළියට අප්පු ගමන් මාත් පොලිසියට බැඳෙනව කියල.....

වෙන දේකට නෙවෙයි.....ඒ වගෙ තිරිසන්නු අතරෙ මනුසයෙක් විදියට වැඩ කරන්න මට ලොකු ආසාවක් තිබුන.....
 

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
apo matath police kuduwe dawasak inna wela jeevithema epa una..accident ekak wela eth..merunanam hodai kyla hithuna ita wada :(

ඔව් බං.... මං පොලිස්යෙ හිටපු රෑ කී පාරක් නම් කොන්ඩෙන් ඇදගෙන මටම සාප කරගත්තද මොකක්ද මං මේ කරගත්තෙ කියල....
 

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
තනුජක අයියගෙ ත්‍රෙඩ් එකට මේකේ link එක දාපන්......එකේ මාර ෆෑන්ලා set එකක්නේ ඉන්නේ....උන්ට miss වෙනවා.... Thankx පොරොන්දුවුන විදිහට ත්‍රෙඩ් එක දැම්මට.......++


හරි නෑ වගේ බං වෙන කෙනෙකුගෙ ත්‍රෙඩ් එකක් මැදින් මගෙ ත්‍රෙඩ් එකක ලින්ක් එකක් ඔබන්න..:rolleyes:

ස්තුති මචෝ
 

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
රඹා;18369170 said:
හරියට මම හිරේ ගිහින් ආව වගේ මචන්. කියල ඉවර උනාම ලොකු බරක් නිදහස් උනා. මම කල්පනා කරේ හිරේ යන එක මෙච්චර හිතට වදයක් නම් මැරිල අපායෙ ගියොත් ඒක කොයි තරම් වදයක් වෙයිද? අදම දං පිං කරන්න ඕන:shocked::shocked::shocked:

හිරේ කියන්නෙත් අපායක් තමයි මචං එක විදියක......

මගෙත් මොනා හරි පවක් තියෙන්න ඇති මේ විදියට කට්ටක් සෙට් වෙන්න
 
  • Like
Reactions: maxxaa