සිරගත වුනෙමි

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    එකවගේ කතා දෙකක් එක හුස්මට කියෙවුව
    ජීවිතේට හිතන්න යමක් තියනවා
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මගෙත් දත් වලටම සම්බන්ද ඔය වගේම කතාවක් තියෙනවා කියන්න බැහැ :baffled::baffled::baffled:
    දකේ පුත්........
    ආයේ කියන්න දෙයක් නෑ...
    මට හිතා ගත්තෑකි උඹ කියන කරන දේවල් වලින්......
     

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    මම උඹට දෙයක් කියන්නම්.....
    මිනිහෙක් දවස් 10කට වත් ඇතුලට යන්න ඕන මං හිතන විදියට හැදිල එන්න ටිකක්. එතකොට ඒ මනුස්සයා වැරදි කරන්නේ නැතුව ඉන්න බලනවා. (මම මේ කියන්නේ ඇතුලෙ ම ඉන්න බලන වේ* පුතාල ගැන නෙවෙයි-හෘදය සාක්ෂියක් තියන උන් ගැන)
    සෙල් එකක් දවස් 10ක් අත්දැකීම් තියනවා.....
    ඒ ගැන ලියන්න කියන්න එපා. ලියන්න බෑ-ලියන්නෙත් නෑ!

    liyanna kiyanneth na.. liyanna oneth na.. liyanna th epa .. :rofl::P
    liyapan hutho
     

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    දකේ පුත්........
    ආයේ කියන්න දෙයක් නෑ...
    මට හිතා ගත්තෑකි උඹ කියන කරන දේවල් වලින්......


    පයිවට් හොස්පිටල් එකක් ඇතුලේ දත් 4ක් ගැලවෙන්ට නෙලපු සිද්දියක්. :baffled::baffled::oo::oo:
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    apiwa baya karanna epa yako :dull::dull::dull: ammo mata nam karakola ath ariya wage bang:rolleyes::rolleyes::rolleyes::rolleyes: mama thanujaka ge thread ekai mekai deka read kara.. meka godak hithata wadinawa ...thanujakage eke thiynne details and explain nisa wenna athi eeta wada meka wadune.. :yes::yes::yes: ...ubala dennatama thanks share karata ... rep added machn ;)
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    බොහොම ස්තුතියි මචන් අත්දැකීම් බෙදාගත්තට... :) +2
    දැන් නම් drive කරන්නත් බයයි වගේ :sorry::sorry:
     

    amaris NO 1

    Member
    Apr 11, 2015
    625
    98
    0
    දැන් මෙහෙම හිනා ගියාට පට්ට දුක හිතුන ඒ මිනිස්සු ගැන...කුඩු , ගංජ ගහල, මිනී මරල හිරේ ආවට අඩුවක් නැතුව මනුස්සකම ඒ මිනිස්සු ලඟත් තිබුන කියල දැනුනෙ මේ සීන් එකෙන්.....පාරක වැටිල හිටියත් අහක බලාගෙන යන මිනිස්සු ඉන්න රටේ එදා එතන හිටපු හැම කෙනෙක්ම වගේ ඇවිත් ඇහුව බැලුව මොකද අසනීපෙ කියල....ඒ වගේම මට ඇවිදින්න අමාරුයි වගේ ඉන්නකොට උන් දෙපාරක් හිතන් නැතුව උස්සල ගත්ත පී එච් එකට අරන් යන්න.....වැරදිකාරයො උනාට ඒ අතින් ඒ මිනිස්සු ඉහලයි.... :yes::yes::yes:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    news-graphics-2006-_627930a.jpg


    මෙන්න මේ වගේ වත් තියෙන්න එපයි. මේවා මුලික මානුෂික අයිතිවාසිකම්.


    හොස්පිට්ල් එකේ නම් මීට ටිකක් ලඟින් යන්න තියනව
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    උබ මොකක්ද එලවපු වාහනය? හයියෙන්ද ගියේ? රෑද මේක වුනේ? :confused:

    දවල් සිද්දිය උනේ..හයියෙන් ගියේ නෑ බං..... ලඟින්ම පාරට පනිනකොට නවත්ත ගන්න බෑනෙ මචෝ...
    මහ ලොකු වාහනයක් නෙවෙයි:lol:......තුන් සක් රියක් මචෝ..
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    හම්මේ මේක දැකලා බයත් හිතුනා. බං... උඹේ අත්දැකීම අපිත් එක්ක බෙදාගත්ත එකට නම් ගොඩක් ස්තූතියි මචං.. ලංකාවේ නීතිය මහ අමුතු නීතියක් බං... :baffled:


    නීතිය නෙවෙයි..නීතිය රකින්න දාල ඉන්න ගොන් වස්සො ගැනයි කතා කරල වැඩක් නැත්තෙ
    :growl:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    Ela Ela Good Thread machan. Leda hospital dala umba himita maru wuna nan iwarane. Umba wena ekekge weredakatane hire gihin thienne :angry::angry::angry:


    එඣ උනාට නීතියෙ හැටියට වැරැද්ද මගේ පිටටයි වැටෙන්නේ.....අනතුරක් වලක්වා නොගැනීම කියල
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ado uba waraddak kalema nattam kohomada machan un ubawa athulata danne
    maha yakage neethiyakne ban meka


    අරූ හිතන්නෙ බලන්නෙ නැතුවට පාර පැන්නට මචං මට වැරැද්ද වැටෙනව අනතුරක් වලක්වා නොගැනීම කියල...

    අනික හැප්පුන එකාට සිහිය එනකන් මට ඇතුලට යන්න වෙනව මං දන්න විදියට
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    Duka Thamai.
    Sirakaruwoda manussayo kiwwata wadak na ne bun.
    kanna tikawath hariyata dennane.


    ඒ ගැන නම් කතා කරල වැඩක් නෑ බං....සාමාන්‍ය වාට්ටු වල නිදියන්න තියෙන්නේ අම්බ ජරාවෙ.....බිමට එළන බෙඩ් ශීට් එහෙම ආයෙ ගන්න දෙයක් නෑ..ඒකටම හුරු වෙලා ඉන්න උනුත් ඉන්නව බං..උන්ට නම් මෙලෝ ගානක් නෑ..කොහෙන් හරි කුඩු ටිකක් ගහ ගන්න තිබුන නම් ඇති