දකේ පුත්........මගෙත් දත් වලටම සම්බන්ද ඔය වගේම කතාවක් තියෙනවා කියන්න බැහැ![]()
මම උඹට දෙයක් කියන්නම්.....
මිනිහෙක් දවස් 10කට වත් ඇතුලට යන්න ඕන මං හිතන විදියට හැදිල එන්න ටිකක්. එතකොට ඒ මනුස්සයා වැරදි කරන්නේ නැතුව ඉන්න බලනවා. (මම මේ කියන්නේ ඇතුලෙ ම ඉන්න බලන වේ* පුතාල ගැන නෙවෙයි-හෘදය සාක්ෂියක් තියන උන් ගැන)
සෙල් එකක් දවස් 10ක් අත්දැකීම් තියනවා.....
ඒ ගැන ලියන්න කියන්න එපා. ලියන්න බෑ-ලියන්නෙත් නෑ!


දකේ පුත්........
ආයේ කියන්න දෙයක් නෑ...
මට හිතා ගත්තෑකි උඹ කියන කරන දේවල් වලින්......






ammo mata nam karakola ath ariya wage bang


mama thanujaka ge thread ekai mekai deka read kara.. meka godak hithata wadinawa ...thanujakage eke thiynne details and explain nisa wenna athi eeta wada meka wadune.. 

...ubala dennatama thanks share karata ... rep added machn 



පයිවට් හොස්පිටල් එකක් ඇතුලේ දත් 4ක් ගැලවෙන්ට නෙලපු සිද්දියක්.![]()



![]()
මෙන්න මේ වගේ වත් තියෙන්න එපයි. මේවා මුලික මානුෂික අයිතිවාසිකම්.
උබ මොකක්ද එලවපු වාහනය? හයියෙන්ද ගියේ? රෑද මේක වුනේ?![]()
......තුන් සක් රියක් මචෝ..හම්මේ මේක දැකලා බයත් හිතුනා. බං... උඹේ අත්දැකීම අපිත් එක්ක බෙදාගත්ත එකට නම් ගොඩක් ස්තූතියි මචං.. ලංකාවේ නීතිය මහ අමුතු නීතියක් බං...![]()

Ela Ela Good Thread machan. Leda hospital dala umba himita maru wuna nan iwarane. Umba wena ekekge weredakatane hire gihin thienne
ado uba waraddak kalema nattam kohomada machan un ubawa athulata danne
maha yakage neethiyakne ban meka
Duka Thamai.
Sirakaruwoda manussayo kiwwata wadak na ne bun.
kanna tikawath hariyata dennane.