සිරසටත් ලැජ්ජා හිතිලා

May 17, 2006
3,632
90
0
ගිය වර මගේ තේරීම වූයේ ෆෙඩරර් රාජ්‍යක්ද , එහෙම නැත්නම් ඊලම හෝ ඒකීය රාජ්‍යක්ද කියන සංකල්පය , මෙවර තීරණය එයට විරුද්ධ වූ නඩයත් , ඒ ගමන පස්සට අදින්න රට රටවල් වල ගිය පිරිසක් , දැනුත් ඒ දේම ,( මම දැන්කා hindstahan Times එකේ රනිල් වික්‍රමසිංහගේ ප්‍රකාශයක් දාල තියෙනවා) , එහෙම නැත්නම් ඒකීය රාජ්‍ය අපට ලගාකරන්නට දේශපාලන තල්ලුව දුන්න පුද්ගලයද කියන එක

ඇයි මල්ලි නිකන් මඩ ගහන්නේ...ඔයා දැක්කේ නැද්ද පකිස්තාන් නෙෂන් එකෙ ලිපිය....ලොල්..
අනික ගිය පාර ඔයා මොනවා තිරනය කරන්නද? ගියපාර ඔයාට වයස 16 යි.....මම හිතන්නේ ඡන්දය නැහැ.....එකිය රාජ්‍යය ලබා ගන්න හොදම මෙහෙය කරේ ප්‍රභාහකරන් නන්දිකඩාල් කලපුවේදී මරලා....එක කරේ මහින්ද ජනපති සහ සරත් සෙන්පති එකතු වෙලා
 

Jil_Buhh

Banned
Dec 18, 2009
156
2
0
ඔක වෙන්නේ මෙහෙමයි බන්....චන්දය නැති අවුරුදු 18/19/20 වයසේ උන් (අවුරුදු 20 උනත් මේ පාර ඡන්දය දෙන ලිස්ට් එක 2008 නිසා ඡන්දය 20 අඩු ගොඩක් උන්ට නැතිවෙවි)....ඉතින් උන් හොයනවා බිලිබොයිලා තමන් කැමති කෙනාට ඡන්දය දාගන්න....ඔක එලකිරි එකෙත් හොදට කරනවා

aneydha kiyanney:lol:
 
May 17, 2006
3,632
90
0
mey kale inna godak minissu oya gonnu dhen wikunala
eyka hindha ithuru wela inna budhdhimath janathawa "Mawu Bima Wenuwen" dhandhe dhey:)

ඔක සම හරක්ට තෙරෙන්නේ නැහැ බොල...උන් හිතාගෙන ඉන්නේ පඩයක් ගියත් විජාතිකබලවෙග කියලා කැ ගැහුවම අනිත් උන් ගොනාට අදිවී කියලා
 

Scoob

Member
Feb 20, 2009
1,650
17
0
Colombo
:)



Nama yojana dun da

186.jpg



Mahanuwara
2060Kandy_Relly_Set_J.jpg


Hapoi CoolKasunta wechcha de..... :lol::lol::lol::lol::lol::lol::lol::lol:Hoooo Hoooo Hooo
 

Jil_Buhh

Banned
Dec 18, 2009
156
2
0
ඔක සම හරක්ට තෙරෙන්නේ නැහැ බොල...උන් හිතාගෙන ඉන්නේ පඩයක් ගියත් විජාතිකබලවෙග කියලා කැ ගැහුවම අනිත් උන් ගොනාට අදිවී කියලා


patta kathawa:lol:
 

Jil_Buhh

Banned
Dec 18, 2009
156
2
0
sf ta army eke kattiya chande dei wage.


aniwaryeng machang



mokadha oya Forces walata gihin inne me Hotal, Hospital hitan aithikarainge lamay newei



game gode hadhuna dhuppath ammala thaththalagey lamay

mey polawe paya gahala inna aya hatiyata e aya dhannawa me ratata wela thiyena winnahiya


aniwaryen ee aya chandhe dhenney SFta:yes:
 

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    2060kandyrellysetj.jpg


    ඔය මාක් කරල තියෙන කඩවල් දෙක ලග ඉදල මිනිස්සු පැතිරිලා නෑ , පටු පාරක ඉන්නේ , වේදිකාව උඩ ඉදල ගත්ත පින්තූරයක් තිබ්බනම් සෙනග බලාගන්න තිබ්බ

    ow ban mulu space ekama tibune 50m by 80m wage.. eken stage. media wen kalama hena poddai.. eke itin 100k hitiyath hirawela penawa. api nodannawage market eka laga ida.
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha