සිරසටත් වැඩේ දෙන්නලු යන්නේ...

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කොහොම හරි බිලි බෝයි කෙනෙක් දම්මලා නඩුවක් දායි.. මතකනේ ඒ දවස් වල රනිල් දෙරනට පාර්ලිමේන්තුවේ බෑනපු හෑටි.. චතුරගේ නමත් කිව්වා වගේ මතකයි.. එහෙම තමා බලය තියෙන කොට .. ඒත් දෑන් සමාජ මාධ්‍ය ප්‍රභල හින්දා ඉස්සර වගේ නින්ජා ශෝට් දෙන්න බෑ. මොලෙන් ගහන ගේමක් තමා.. සිරසත් ක්ලීන් නම් නඩුවකදී වාසි වෙන්න පුලුවන්.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,390
    32,104
    113
    1625711429668.jpeg
     
    • Haha
    • Like
    Reactions: saja and VASSA

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,390
    32,104
    113
    සිරස නැති උනොත් දෙරණ හරි ITN හරි බලනව 🤣
    නොදකින් අපි තමයි කරේ, අපි තමයි කරේ, අපි තමයි කරේ.............
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ඕක වෙන්නෙ නෑ. මෙච්චර කෙල වෙලා තියෙද්දි ඔය වගේ එකක් කරොත් මුන් ඉවරෙටම ඉවරයි. මේ ගෝතයො සෙට් එක කෙලවගෙන ඉද්දි බලේ ගන්ඩ මාන බලන අර බූරු පුතාගෙ සෙට් එක බොරුවට කියවන එකක්.