සිරසටත් වැඩේ දෙන්නලු යන්නේ...

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ubala metana dagaluwata wedak ne eliyat gihin karan deyak krapan. ubalage rata kankan balan inne modayo wage. balapan ara Myanmar wala minissu. kocha ara brave da? ekata moda sihnhalu baya gullo. hora aiduwa ona ona vidiyata natawa.
     

    areyoucrazy

    Well-known member
  • Oct 21, 2008
    988
    470
    63
    NY
    Ehema wade denna ba ban owa anthimedi international media walath ghin sir ta wena ratakata panagannath bari wenawa .. LOL
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,592
    5,486
    113
    Sirasa anduwen mechchara gema ilanna mokaka hari plan ekak athi, un modayo neweina
     

    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    කො⁣හොමත් government කිසිම ඇඩ් එකක් දෙන්නැ උන්ට...එකෙන් සැහෙන පාඩුයි කියලා කියන්නේ....මොකක් හරි පොඩි දෙයක් අහු වුන ගමන් වැඩේ දෙයි ලස්සනට...නිකන් හුරතල් වෙවි හිත හිත ඉන්න පොරවල් නෙමේයිනේ ඉන්නේ...
    එහෙම වෙන්නෙ නැහැ .. Sirasa( Maharaja) එක ඉන්දියාව එක්ක සම්බන්ධයි.. Indian company ekak වගේ තමයි ඒක.. ඒකනේ baya නැතුව ඔහොම ඉන්නේ..

    ඔය company එක loss උනත් ඉන්දියාව ඕක නඩත්තු කරාවි..

    අනික මේ වෙලාවේ ඕකට gama දෙනව කියන්නෙ GSP+ නැතිකරගන්න වෙනවා.. e කියන්නේ garmets ටිකත් ඉවරයි..

    හැබැයි උන්ගේ අනිත් business වලට හිමින් සැරේ game දෙන්න පුළුවන්
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    වැඩිම උනොත් සිරා දුන්න සංඛ්‍යත ටික ගනී
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    Anura saho strike eka gana mokuth kiwwe nadda? sirasa gana walalenna hadanne.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,418
    113
    කෑගල්ල
    කොටි සිරස වෙනුවෙන් මෝඩ සජියා පෙරට 🤭 🤭 🤭
    IMG_20210709_165105.jpg
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,368
    113
    කවුරුත් දන්නව සිරස කඩේ යන්නෙ කාටද කියල. 2014 යහපාලනය ගේන්න කඩේ ගියා. 2019 පුතානෝ ගේන්න රෙදි නැතුව කඩේ ගියා. දැන් ආයිත් පුතානෝ ගේන්න කඩේ යනව. එහෙම තියෙද්දි මොකද මේ සිරස වහන්න හදන එකට සෙට් එකකට රිදිල?

    මේක අස්සෙ අර ස්වාධීන මතදාරී කිව්ව අයත් ඉන්නව නේ. සිරස වහන්න හදද්දි ඒ අයට මොකද රිදෙන්නෙ?:P:unsure:


    හොරාට කළින් කෙහෙල් කැන් වැටපනිනනව කියන්නෙ ඔ්වට තමයි
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කවුරුත් දන්නව සිරට කඩේ යන්නෙ කාටද කියල. 2014 යහපාලනය ගේන්න කඩේ ගියා. 2019 පුතානෝ ගේන්න රෙදි නැතුව කඩේ ගියා. දැන් ආයිත් පුතානෝ ගේන්න කඩේ යනව. එහෙම තියෙද්දි මොකද මේ සිරස වහන්න හදන එකට සෙට් එකකට රිදිල?

    මේක අස්සෙ අර ස්වාධීන මතදාරී කිව්ව අයත් ඉන්නව නේ. සිරස වහන්න හදද්දි ඒ අයට මොකද රිදෙන්නෙ?:P:unsure:
    අනේද කියන්නෙ, ඕකුන්ගෙ ස්වාධිනෙ රෙද්ද පල්ලෙ බෙරෙනව කියල කවුරුත් දන්නවනෙ..

    ubala metana dagaluwata wedak ne eliyat gihin karan deyak krapan. ubalage rata kankan balan inne modayo wage. balapan ara Myanmar wala minissu. kocha ara brave da? ekata moda sihnhalu baya gullo. hora aiduwa ona ona vidiyata natawa.
    ඉතින් උබට පුලුවන්නෙ පො*නයො එලියට බැහැල වැඩ පටන් ගන්ඩ මොකෑ ගේ මුල්ලෙ ලැගගෙන දගලන්නෙ.. 🤭 🤭 🤭
    ------ Post added on Jul 10, 2021 at 10:52 PM
     
    • Haha
    Reactions: chami2015

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මට ප්‍රශ්නයක් තියනවා ඇයි අනුර මෙච්චර මේගැන කතාකරන්නේ 🤔
    උන් කොහොමත් මාධ්‍ය නිදහස උඩින්ම තියන් ඉන්නේ.මහින්දගෙ කාලෙ සියතට සිරසට ගහද්දිත් උන් තමා වැඩිපුරම කතා කරේ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උන් කොහොමත් මාධ්‍ය නිදහස උඩින්ම තියන් ඉන්නේ.මහින්දගෙ කාලෙ සියතට සිරසට ගහද්දිත් උන් තමා වැඩිපුරම කතා කරේ.
    අම්මප, එතකොට අනුරල ප්‍රේමකිර්තිල වගේ මාධයවේදින් මැරුවෙ මොකටද ??? 🤭 🤭 🤭
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,470
    36,419
    113
    මැදමහනුවර
    එතකොට විජය කුමාරතුoග කලාකරුවෙක් නෙමේද, කෝ මේ ජප්පො උත්තර දිපල්ල.
    උඹලට වැරදිලා බං උඹලා හිතන එකෙක්වත් ජේවීපී එකෙන් මැරුවෙ නෑ උන් ට වෙන හතුරො හිටියා