ubala metana dagaluwata wedak ne eliyat gihin karan deyak krapan. ubalage rata kankan balan inne modayo wage. balapan ara Myanmar wala minissu. kocha ara brave da? ekata moda sihnhalu baya gullo. hora aiduwa ona ona vidiyata natawa.
පාස්කු සිද්දිය කවුද කලේ?Ehema wade denna ba ban owa anthimedi international media walath ghin sir ta wena ratakata panagannath bari wenawa .. LOL
එහෙම වෙන්නෙ නැහැ .. Sirasa( Maharaja) එක ඉන්දියාව එක්ක සම්බන්ධයි.. Indian company ekak වගේ තමයි ඒක.. ඒකනේ baya නැතුව ඔහොම ඉන්නේ..කොහොමත් government කිසිම ඇඩ් එකක් දෙන්නැ උන්ට...එකෙන් සැහෙන පාඩුයි කියලා කියන්නේ....මොකක් හරි පොඩි දෙයක් අහු වුන ගමන් වැඩේ දෙයි ලස්සනට...නිකන් හුරතල් වෙවි හිත හිත ඉන්න පොරවල් නෙමේයිනේ ඉන්නේ...

අනේද කියන්නෙ, ඕකුන්ගෙ ස්වාධිනෙ රෙද්ද පල්ලෙ බෙරෙනව කියල කවුරුත් දන්නවනෙ..කවුරුත් දන්නව සිරට කඩේ යන්නෙ කාටද කියල. 2014 යහපාලනය ගේන්න කඩේ ගියා. 2019 පුතානෝ ගේන්න රෙදි නැතුව කඩේ ගියා. දැන් ආයිත් පුතානෝ ගේන්න කඩේ යනව. එහෙම තියෙද්දි මොකද මේ සිරස වහන්න හදන එකට සෙට් එකකට රිදිල?
මේක අස්සෙ අර ස්වාධීන මතදාරී කිව්ව අයත් ඉන්නව නේ. සිරස වහන්න හදද්දි ඒ අයට මොකද රිදෙන්නෙ?![]()
ඉතින් උබට පුලුවන්නෙ පො*නයො එලියට බැහැල වැඩ පටන් ගන්ඩ මොකෑ ගේ මුල්ලෙ ලැගගෙන දගලන්නෙ..ubala metana dagaluwata wedak ne eliyat gihin karan deyak krapan. ubalage rata kankan balan inne modayo wage. balapan ara Myanmar wala minissu. kocha ara brave da? ekata moda sihnhalu baya gullo. hora aiduwa ona ona vidiyata natawa.
උන් කොහොමත් මාධ්‍ය නිදහස උඩින්ම තියන් ඉන්නේ.මහින්දගෙ කාලෙ සියතට සිරසට ගහද්දිත් උන් තමා වැඩිපුරම කතා කරේ.මට ප්‍රශ්නයක් තියනවා ඇයි අනුර මෙච්චර මේගැන කතාකරන්නේ![]()
අම්මප, එතකොට අනුරල ප්‍රේමකිර්තිල වගේ මාධයවේදින් මැරුවෙ මොකටද ???උන් කොහොමත් මාධ්‍ය නිදහස උඩින්ම තියන් ඉන්නේ.මහින්දගෙ කාලෙ සියතට සිරසට ගහද්දිත් උන් තමා වැඩිපුරම කතා කරේ.
කලාකරයො මරන්නෑ බං ජෙප්පො. උඹලට වැරදිලාඅම්මප, එතකොට අනුරල ප්‍රේමකිර්තිල වගේ මාධයවේදින් මැරුවෙ මොකටද ???![]()
![]()
![]()
එතකොට විජය කුමාරතුoග කලාකරුවෙක් නෙමේද, කෝ මේ ජප්පො උත්තර දිපල්ල.කලාකරයො මරන්නෑ බං ජෙප්පො. උඹලට වැරදිලා
උඹලට වැරදිලා බං උඹලා හිතන එකෙක්වත් ජේවීපී එකෙන් මැරුවෙ නෑ උන් ට වෙන හතුරො හිටියාඑතකොට විජය කුමාරතුoග කලාකරුවෙක් නෙමේද, කෝ මේ ජප්පො උත්තර දිපල්ල.
උඹලට වැරදිලා බං උඹලා හිතන එකෙක්වත් ජේවීපී එකෙන් මැරුවෙ නෑ උන් ට වෙන හතුරො හිටියා