සිරසට ගහනවෝඕඕඕ

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    gahapu ekek kwwe " oni de karagaththane, dan yanna" kiyala tamai gahanna gaththe
    ow oi mun sirawat rajapaskjalat jathaka vechchi un d kohed :angry:
    මම දන්න පොලිස්කාරයෝ ආමිකාරයො ගොඩක් එහෙන පුකේ ඇම්මක් තියෙන්නෙ රාජපක්ශලා ගැන. එකෙක් කියනවා අරගලකාරයො කියන ඒවා අහුවම උන්ට ගහන්න හිතෙනවලු, පස්සෙ පවු කියලා හිතුනට එවෙලෙට ගහන්නමලු හිත. මුන්ට පරපීඩක මානසිකත්වය වගේ එක එක මෙන්ටල් කේස් තියෙනවා මම හිතන්නෙ .
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,186
    67,535
    113
    Mae hutte ivarayak ne bn.mun naki welama tama marenne.munta experiance wediy sinhalu gena
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw
    මම දන්න පොලිස්කාරයෝ ආමිකාරයො ගොඩක් එහෙන පුකේ ඇම්මක් තියෙන්නෙ රාජපක්ශලා ගැන. එකෙක් කියනවා අරගලකාරයො කියන ඒවා අහුවම උන්ට ගහන්න හිතෙනවලු, පස්සෙ පවු කියලා හිතුනට එවෙලෙට ගහන්නමලු හිත. මුන්ට පරපීඩක මානසිකත්වය වගේ එක එක මෙන්ටල් කේස් තියෙනවා මම හිතන්නෙ .
    sirase un habai oka wawan kanawa command eka dunna ekata kela wenakan :D weradi case ekak un dagaththe
     

    blackheart

    Well-known member
  • Apr 30, 2019
    984
    683
    93
    දැන් සිරස, අමානුශික පොලිස් විශේශ කාර්‍ය බලකාය කිය කිය් නිව්ස් කියනවා.. මේවා අහලා කස්ටියා ආමි එකත් එක්ක හැප්පෙන්න එපා.. ඉතිහාසෙ ඉදන් සිරස කලදුටු කල වල ඉහ ගන්න දක්ෂයි..
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ඕකුන්ට ගහන එකමයි හ‍ොද .. මාධ්‍ය කාරයා කියන්න‍ේ පක‍ේ ල‍ොකුකමක් හිතට ගත්ත එවුන් . ම‍ෙතන සිරස හිතලම ආරක්ෂ අංශ එක්ක ගැටුමක් හදාගන්නවා . අච්චර ල‍ොකු සිද්ධියක් ව‍ෙලත් කිසිම මාධ්‍ය ව‍ේදිය‍ෙක්ට හිරිහැරයක් උන‍ේ නෑ .. මුන් එතනදී කරගන්න බැරි උනද‍ේ ම‍ේ කරගන්න‍ේ.. ඕකට නැගිටින්න බැරි ව‍ෙන්න ඇට ද‍ෙක තලන්න තිබ්බ‍ේ .. මහරාජාග‍ේ කුලියට කටු කන බලුකුක්ක‍ෝ ... මුන්ට ල‍ේ දකින්නම ඕන‍ේ . නැතිනම් සතුටක් නෑ ..