සිරසට පහරදීම සම්බන්ධයෙන් නා. මන්ත්*රීවරය&#3545

fzlhmt

Member
Jun 11, 2007
2,031
10
0
40
Red Deer, Canada
සිරසට පහරදීම සම්බන්ධයෙන් නා. මන්ත්*රීවරය&#3545

ජන. 09 - දෙපානම සිරස මැදිරි සංකීර්ණයට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් කෝට්ටේ නාගරික මන්ත්*රීවරයෙකු කළු පැහැති ඩිෆෙන්ඩර් ජීප් රථයක් සමග පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

පොලිස් මාධ්*ය ප්*රකාශක ජ්*යෙෂ්ඨ පොලිස් අධිකාරී රංජිත් ගුණසේකර මහතා සඳහන් කළේ, මහරගම පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ මෙම නාගරික මන්ත්*රීවරයාගෙන් ප්*රශ්න කරගෙන යන බවය.
 
kitty***

Member
Feb 9, 2008
4,828
111
0
Negombo
fzlhmt said:
ජන. 09 - දෙපානම සිරස මැදිරි සංකීර්ණයට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් කෝට්ටේ නාගරික මන්ත්*රීවරයෙකු කළු පැහැති ඩිෆෙන්ඩර් ජීප් රථයක් සමග පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

පොලිස් මාධ්*ය ප්*රකාශක ජ්*යෙෂ්ඨ පොලිස් අධිකාරී රංජිත් ගුණසේකර මහතා සඳහන් කළේ, මහරගම පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ මෙම නාගරික මන්ත්*රීවරයාගෙන් ප්*රශ්න කරගෙන යන බවය.

hm........apitat aranchi...et kauda danna neda oya manthri..??