සිරස -:"සිරසට පහරදීම ගැන ඔබේ අදහස කුමක්ද"?
අනුර කුමාර දිසානායක -:
"එදා රාජපක්ෂවරු පටන් ගත්තෙත් ඔහොම තමා. එදා රාජපක්ෂවරු කාටූන් ශීල්පින්ට දුරකතනයෙන් කතා කරලා තර්ජනය කළා. එදා රාජපක්ෂවරු මාධ්යට බලපෑම් කළා, එදා රාජපක්ෂවරු...
සිරස -: "නැහැ අපි මේ ඇහුවේ"
අනුර කුමාර දිසානායක -:
"මොකද්ද අහාපු ප්රශ්නේ..මට ප්රශ්නෙත් අමතක වුනා...

මහාරාජට ආදරේ හිතිල වගේ ? 