කොළඹ දිසා අධිකරණයෙන් එම්.ටී.වී./සිරස මාධ්‍ය ජාලයට අද (23) වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ඒ, ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් සමාගමට සහ එහි සභාපතිවරයා වන දිලිත් ජයවීර මහතාට අපහාසවන ආකාරයේ පුවත් පළ කිරීම වළක්වාළමින්.
https://newshub.lk/2020/11/23/an-enjoining-order-on-sirasa313/