සිරසට වාරණ නියෝගයක්

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,279
    36,381
    113
    කෑගල්ල
    මේවාගෙත් ඉන්නවනේ වදපොන්නයෝ ඔකුන්තමා විමලයාගේ කටට අරන් මේකපාවලා දේන්නෙත්.
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    කොහොමත් සිරස කඩේ ගියානේ ජයටම,සල්ලිත් නැතුව loss වෙලා ඉන්න වෙලාවේ මාර මරාලයක් පාත් උනේ ..හිරු දෙරණ හොදයි කියන්නේ නැහැ.CNN BBC කඩේ ගියපු හැටියට මේවා මොනාද
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    FB_IMG_1606198572842.jpg
     

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    ඇයි බං ලංකාවෙ විනිසුරු වරුන්ට කොන්ද කෙලින් තියන් ඉන්න බැරි.
    අධිකරණයට ඇයි මෙහෙම අපහාස කරන්නෙ මේ මිනිස්සු.
    නීතියේ උත්තරීතරභාවය දැන් කෝ
     
    • Sad
    Reactions: Challenger SRT8

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,786
    113
    Homagama
    🔻
    කොළඹ දිසා අධිකරණයෙන් එම්.ටී.වී./සිරස මාධ්‍ය ජාලයට අද (23) වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

    ඒ, ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් සමාගමට සහ එහි සභාපතිවරයා වන දිලිත් ජයවීර මහතාට අපහාසවන ආකාරයේ පුවත් පළ කිරීම වළක්වාළමින්.

    https://newshub.lk/2020/11/23/an-enjoining-order-on-sirasa313/

    ආතල් පටන් ගන්නේ දැන්. ඔන්න බලහං පැයෙන් පැයට බ්‍රෙකින් නිවුස් දාලා දිලිත් ජයවිර ගැන වරුනේ කියයි
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    ඇයි බං ලංකාවෙ විනිසුරු වරුන්ට කොන්ද කෙලින් තියන් ඉන්න බැරි.
    අධිකරණයට ඇයි මෙහෙම අපහාස කරන්නෙ මේ මිනිස්සු.
    නීතියේ උත්තරීතරභාවය දැන් කෝ
    ඔය වගේ සීන් එකකදි උසාවියක් දෙන තීන්දුව ඔය වගේ නේද? උසාවිට තීරණයකට එනකම් අගතියට පත් වෙන පාර්ශවයට සහනයක් දෙනවා නේ...
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Kohomada yaluwata selakilla...

    Government eke loku balapamak karanna yanne dilith ringawala Public Service Commssion ekata

    Reno Silwa tath dei hoda post ekak redi hodana ekata

    Dian Gomes and Dilith Jayaweera proposed to Public Services Commission
    NOVEMBER 24, 2020 BY MIHI PERERA 0 COMMENTS
    Dian Gomes and Dilith Jayaweera have been proposed to be appointed as the private sector representatives to the Public Services Commission today (24).

    The Parliamentary Secretariat stated that the matter was under discussion within the Parliamentary Council.

    A law graduate of the Colombo University and an Attorney-at-Law by profession, Dilith Jayaweera is a corporate leader and a prominent figure in the country’s advertising industry. Dilith Jayaweera set up Triad Advertising (Pvt) Limited in 1993. In 2011, he was named by the LMD Magazine as one of the ten ‘Business People of the Year’. In 2020, Dilith Jayaweera was among 100 corporate leaders named by the LMD on its A-list of businesspeople who continue to drive the engine of growth in Sri Lanka. He is the Chairman of George Steuart & Co., Sri Lanka’s oldest mercantile establishment and Derana, one of the largest media networks in Sri Lanka.
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    ඇයි බං ලංකාවෙ විනිසුරු වරුන්ට කොන්ද කෙලින් තියන් ඉන්න බැරි.
    අධිකරණයට ඇයි මෙහෙම අපහාස කරන්නෙ මේ මිනිස්සු.
    නීතියේ උත්තරීතරභාවය දැන් කෝ
    වාරණයක් කියන්නෙ සදාකල් දාන එකක් නෙමේ
    නඩුව විභාගයට ගන්නකන් දන්නේ,නඩුව ඉස්සරහට ඇද්දෙදි අවශ්‍යනම් දික් කරයි,නැත්තම් අයින් කරයි
    කොහොමත් මහරාජා එකට සාක්ෂි තියෙනවනම් බය වෙන්න දෙයක් නැහැ
     
    • Like
    Reactions: IMMuhandiram

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    දිලිත් ලංකාවෙ රාජ්ය පරිපාලනේ ඉහලම තැනැකට දාල.මේක ලොකු ඉදිරි සැලැස්මක් එක්ක වෙන්න ඕන
    Member of Public services commission SL

    සර්ගෙ හොදම යාලුව දැම්මෙ ඉතින් ඕකෙ ඔක්කොම අනික් ලොක්කො දිලිත්ට යටයි