සිරසට_කලින්_අපෙන්

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    සිරසට_කලින්_අපෙන්

    සිරස ටීවී ඔස්සේ මේ මස 8 වෙනි දින රාත්‍රී 9 ට ඩාන්සින් ස්ටාර් චිත්‍රපටය විකාශය වේ. මෙන්න ඊට කලින් ඔයාලට බලන්න අවස්ථාවක්

    මෙතනින් බාගන්න/Download

    1_1738.jpg
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ඇයි මොකද ෆිල්ම් එක බලෙන් පෙන්නන්නද යන්නේ ???

    අඩෝ හැම එකෙක්ම 8 වෙනිදට කලින් මේක බලල තියෙන්‍න ඕනෙ නැත්තම් උඹල ඔක්කොම සිරස ඉස්සරහ ගස් බදිනව හොදේ, මම කියන දේ කරන කරන දේ කියන මිනිහෙක් හරිනෙ
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,487
    5,839
    113
    හෝම් ස්වීට් හෝම්
    අඩෝ හැම එකෙක්ම 8 වෙනිදට කලින් මේක බලල තියෙන්‍න ඕනෙ නැත්තම් උඹල ඔක්කොම සිරස ඉස්සරහ ගස් බදිනව හොදේ, මම කියන දේ කරන කරන දේ කියන මිනිහෙක් හරිනෙ

    උබත් අර ඩොක්ටර්ගේ පැත්තේ ද?
    එහෙනං ඉතිං ගස් බදී වගේ ...

    ඕක කලිං දැම්මා බං එළකිරි එකේ :lol:
     
    suse

    Member
    Dec 24, 2009
    264
    15
    0
    අඩෝ හැම එකෙක්ම 8 වෙනිදට කලින් මේක බලල තියෙන්‍න ඕනෙ නැත්තම් උඹල ඔක්කොම සිරස ඉස්සරහ ගස් බදිනව හොදේ, මම කියන දේ කරන කරන දේ කියන මිනිහෙක් හරිනෙ

    මෙන්න මර්වියගේ පුතා අවිල්ලෝ,,,,,,,,,,,,,,,,,
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    elakiri ekenma ussala ube site ekata dagena
    pora venava neda:lol::lol:

    ubath maara athal ganne

    ubava vihin kicha venava kiyala therenne nedda
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    elakiri ekenma ussala ube site ekata dagena
    pora venava neda:lol::lol:

    ubath maara athal ganne

    ubava vihin kicha venava kiyala therenne nedda

    අපෝයි මල්ලියෝ මේක හින්ද සමහරු නමක් හදාගත්ත... අයියෝ මේක හින්ද මම නැති උනා... මමත් අදගෙන නෑව වගේ ඕයි...... ෂික්...
     
    anuradha2009

    Member
    Dec 21, 2008
    1,331
    112
    0
    machan

    Download Torrent /ටොරන්ට් එක මෙතනින්

    clik karama vada karann naane Torrent file eka denne naaane?